මිනිසුන්ගෙ වී ටික

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    වී අතිරික්තයක් නෑ අපේ රටේ .හිඟයක් තියෙන්නේ .එනිසා ඉන්දියාවෙන් පකිස්තනෙන් ආනයනය කරනවා
    මේ පාර උනේ රජය සහතික මිලකට වී ගත්තා.එත් රජයට බෑ මුළු වී තොගයම ගන්න .මොකද භාන්ඩාගරේ එච්චර සල්ලි නෑ
    එනිසයි රජය කිවුවේ අපි වී මෙච්චර ගානක් නියමිත මිලකට මිලදී ගන්නවා .ඉතුරු ටික පුද්ගලික අංශයට විකුනන්න කියල
    එත් ගොවියෝ තමන්ගේ තියන ඔක්කොම තොග ඔය ගානට විකුනන්න යනවා රජයට .රජයට ඔක්කොම ගන්න තරම් සල්ලි නෑ
    වී මිලදී ගන්න අයගේ සංගමයක් කැමති උනා රජය මිලදී ගත්ත ගානට ආසන්න මිලකට වී ටික මිලදී ගන්න.එත් ගොවීන්ට ඕන රජය ගන්න ගානට රජය‍ට දෙන්න
    ඔන්න ඕකයි ප්‍රශ්නේ .ගොවීන්ට තිබ්බේ තමන්ගේ ඉතුරු වී ටික පෞද්ගලික අංශයට දෙන එක


    ඔන්න ඔය වගේ සංතැසියක් තමයි වෙලා තියෙන්නේ​
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    VEE ATHIRKTHAYAK THIYENAVA SRILANKAVE. PROBLEM EKA THIYENNE VEE VALA NISPADANA VIIYADAMA[COST] VADI. EKA NISA VEE VENUVATA PADDY FIELD VALA MUN ATA VAGE ADESAKAYAK YODANNA ONA.