මිනිහෙකුගෙ ජීවිතේ ලක් එක කියන දේ...

Vitamin K

Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    මට කාලයක් තිබ්බා වැල්ලෙත් බඹරේ කැරකෙන. දැන් සෙනසුරු

    Same here... Mata aurudu 10k supiriyatama karakuna "Brahaspathi" ge kale Meena lagana nisa.
    Matath dan Senasuru.. Erashtake aurudu 3n patta amaru una. Dan nam good. eth senasuru maha dasawa iwara wenakan ithin okkoma iwara wenne na kohomath.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,855
    31,094
    113
    SA vs SL bet karala 130k profit. Nxt day appachchi ge heart eke awulak awa. 1dy nawaloke hitiya. 110k iwarai 😑🕳️
    Sri lanaka cricket වලින්ම උදාහරන ගත්තොත් බලපන් රොශේන් සිල්වා වගේ උන් කොච්චර සුපිරි බැටෙක්ද හැබැයි ඌට කෙලවුනා ටැලන්ට් එක කැපවීම උත්සහය ඔක්කොම තිබිලත්. මෙලෝ රහක් නැති ආතල් එකට ක්‍රිකට් ගහන දික්වැල්ල වගේ උන්ට චාන්ස් හම්බුනා දිගටම.

    අනිකා විකුම් සංජය. පට්ට ටැලන්ට් එකක් උත්සහයක් කැපවීමක් තියන කොල්ලෙක්. බුම්‍රා වගේ ස්වින්ග් එකක් කන්ට්‍රෝල් එකක් තියාගෙන උගෙම ඇක්ශන් එකකින් දාන එකෙක්. මැච් දෙකයි ෆේල් උනේ එලියෙ. ආය ඇතුලට තියා LPL ලීකෙලි ලීග් එකේවත් චාන්ස් එකක් ආවෙ නෑ. අදටත් හිටියනං මෙලහට එක්ස්පීරියන්ස් එක්ක හැදිලා සුපිරිම පේසර් කෙනෙක් වෙලා රෑන්කිං ටොප් 10ය ඇතුලෙ ඉන්න. හැබැයි පට්ට් අවාසනාවක් කැරකුනේ ඌ වටේ. නැත්තං නිකමට හිතහන්කො ලහිරු කුමාර වගේ ගොබ්බම පොන්නයො ස්කොඩ් එකේම ගහනකොට වලපයයි ගොඩපයයි ඉන්න අවුරුදු ගානකින් ටීම් එකට ආව නැති LPL එකේවත් ජීවිතේට ප්‍රෆෝම් කරපු නැති අශාන් ප්‍රියන්ජන් වගේ පොන්න ගොබ්බ නාකියොත් LPL හැමපාරම සෙලෙක්ට් වෙනවා මෙච්චර හොදට දාන විකුම් සංජය නිකමට අඩුම බිඩ් එකටවත් ගන්නෙ නෑ. බලපන් ඌ දැන් ඩුබායි ලීග් වල සෙල්ලං කරනවා ඒ මැච් වල හයිලයිට් බලපන්කො දාන බෝල ටික පිස්සු හැදෙනවා
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    Same here... Mata aurudu 10k supiriyatama karakuna "Brahaspathi" ge kale Meena lagana nisa.
    Matath dan Senasuru.. Erashtake aurudu 3n patta amaru una. Dan nam good. eth senasuru maha dasawa iwara wenakan ithin okkoma iwara wenne na kohomath.
    මන් නම් ඔය ජෝතිශ්‍ය දන්නෙ නෑ බන්. ලක් එක කියන එක නම් විස්වාස කරනවා
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,873
    1
    15,203
    113
    Luck එක ලැබෙන දෙයක් නෙමෙයි තමණ් හදාගන්න දෙයක්. Luck එක වැඩ කරන්නෙ Probability අනුව. තමන් දැනගන්න ඕනෙ තමන්ගෙ Luck එකට අදාල Probability එක වැඩි කරගෙන ගිහින් වැඩි Luck එකක් ගන්න.

    Probability 1. සාර්ථක ස්ටාටප් එකක් / Startup එකක් පටන් ගන්න හීන මවන ඒත් Execute නොකරන ප්‍රමාණය
    1/100000000000000000...

    Probability 2. සාර්ථක ස්ටාටප් එකක් / Startup එකක් පටන් ගත්ත ප්‍රමාණය (Launch කල නැති)
    1/1000000

    Probability 3. සාර්ථක ස්ටාටප් එකක් / Startup එකක් Launch කල ප්‍රමණය
    1/100

    ඔය ලක් එක 1/100 ගොඩට යනවද නැද්ද කියන එක තමන්ගෙ Action අනුව තීරණය වෙන එකක්. හීන විතරක් මවල වැඩක් නෑ Action කරන්න ඕනෙ. එතනින් එහාටත් Probability වැඩි කරගන්න ක්‍රම තියනව. ( Politician කෙනෙක්ගෙ උදව් , Connection Use කරන එක වගේ )

    ඒ නිසා ලක් එකමත් නෙමෙයි. මිනිහෙක් දියුණු උනානම් ඒකට වැඩි හරයක් බලපාල තියෙන්නෙ ඒ මනුස්සය Probability එක වැඩි කරගන්න ගත්ත තීරණ උන මහන්සිය
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,855
    31,094
    113
    e luck eka thibuna minissu uba danna mona karalada diunu une
    හැම ෆීල්ඩ් එකකම ඉන්නවා එකක් කියලා නෑ

    Ex:- IT field , Cricket , Youtube , Politics , Business , Drama/acting...etc
     
    • Like
    Reactions: NRTG

    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    Luck එක ලැබෙන දෙයක් නෙමෙයි තමණ් හදාගන්න දෙයක්. Luck එක වැඩ කරන්නෙ Probability අනුව. තමන් දැනගන්න ඕනෙ තමන්ගෙ Luck එකට අදාල Probability එක වැඩි කරගෙන ගිහින් වැඩි Luck එකක් ගන්න.

    Probability 1. සාර්ථක ස්ටාටප් එකක් / Startup එකක් පටන් ගන්න හීන මවන ඒත් Execute නොකරන ප්‍රමාණය
    1/100000000000000000...

    Probability 2. සාර්ථක ස්ටාටප් එකක් / Startup එකක් පටන් ගත්ත ප්‍රමාණය (Launch කල නැති)
    1/1000000

    Probability 3. සාර්ථක ස්ටාටප් එකක් / Startup එකක් Launch කල ප්‍රමණය
    1/100

    ඔය ලක් එක 1/100 ගොඩට යනවද නැද්ද කියන එක තමන්ගෙ Action අනුව තීරණය වෙන එකක්. හීන විතරක් මවල වැඩක් නෑ Action කරන්න ඕනෙ. එතනින් එහාටත් Probability වැඩි කරගන්න ක්‍රම තියනව. ( Politician කෙනෙක්ගෙ උදව් , Connection Use කරන එක වගේ )

    ඒ නිසා ලක් එකමත් නෙමෙයි. මිනිහෙක් දියුණු උනානම් ඒකට වැඩි හරයක් බලපාල තියෙන්නෙ ඒ මනුස්සය Probability එක වැඩි කරගන්න ගත්ත තීරණ උන මහන්සිය

    Lottery ekak win karanna ekath Probability 1/2/3 danna puluwan da?
    Nikan hethu pala dahama wage?

    Naththam oya ekak wath ekata balapanne nadda?
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,873
    1
    15,203
    113
    Lottary ekak win karanna ekath Probability 1/2/3 danna puluwan da?
    Nikan hethu pala dahama wage?
    ලොතරැයියක් ගන්න එකා උට ලොතරැයිය ඇදෙන Probability එක වැඩි කරගෙන. ගන්න හිතන් ඒත් කවදාවත් ලොතරැයි නොගන්න එකාට කවදාවත් ඇදෙන්නෙ නෑ. මාසෙට එකක් ගන්න එකාට වඩා ලොතරැයි ඇදෙන Probability එක වැඩියි Daily ගන්න එකාට. ලොතරැයි ඇදෙන එකත් ඒ වෙනුවෙන් උනන්දුවක් කැපවීමක් පෙන්නල තියනව. මොකද ඔය ලොතරැයි ඇදුන අති බහුතරය Daily ගන්න උන්
     
    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,375
    2,421
    113
    ඔව් ඇත්ත. ක්‍රිකට් වලත් එහෙම තමයි . ඩෝනිට වැඩිය ටැලන්ට් ඩිනෙශ් කාර්තික්. එක මොහොතක දෙන්නගෙන් ඩෝනිට එක චාන්ස් එකක් හම්බෙනවා ඌ එතන ඉඳන් කරපු දේවල් කියන්න ඕනෙ නෑ නෙ. එත් කාර්තික් තමයි දක්ශයා ඒත් ඌට ලක් එක තිබ්බෙ නෑ. ඩෝනි ලක්කාරයා
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,202
    47,031
    113
    අනිවාර්යයෙන්ම බං මම ඕක ගැන මීට කලිනුත් කියල තියෙනවා..කොච්චර කැපවීම තිබ්බත් ලක් ඵකක් නැත්නම් මිනිහෙක්ට වගතුවක් නෑ..හැමෝම ගේමක් ගහනවා නැගිටින්න විශේෂයෙන් ලංකාව වගේ රටක..මොකද ගොඩක් උන් අමු කට්ටක් කනවා පොඩි කාලේ ඉඳන්ම.ලක් ඵකක් නැතුව දියුණු වෙන්න පුළුවන්නම් හැමෝම කෝටිපතියෝ.

    දැන් බලපං මැණික් ගරන උන්..සමහර උන් පතල් කොච්චර කැපුුවත් වටින මැණිකක් හම්බවෙන්නේ නෑ ඒත් සමහර උන් ඵක පතලින්ම නිලක් හම්බවෙලා කෝටිපතියෝ වෙනවා..මම නම් කියන්නේ තමන්ගේ කර්මය අනුව තමා ලක් ඵක වුනත් පිහිටන්නේ..කර්මය අනුව තමා දුප්පත් පෝසත් පවුල් වල ඉපදෙන්නෙත්..හොඳ අම්ම තාත්ත කෙනෙක් සහෝදර සහෝදරියෝ ලබන්නෙත්..
     
    Last edited:

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    මිනිහෙකුගෙ ජීවිතේ ලක් එක ( වාසනාව) කියන දේ සෑහෙන මේජර් රෝල් එකක් ප්ලේ කරනවා කියලා හිතෙන්නෙ නැද්ද උබලට? ගොඩක් උන් තැනකට ආවම උත්සහයයි, කැපවීමයි, ටැලන්ට් එකයි ගැන පොරටෝක් දුන්නට පෞද්ගලිකව මම ඕනතරං දැකලා තියනවා සෑහෙන උත්සහයක්, පට්ට කැපවීමක්, මාර ටැලන්ට් එකක් තියන ඒත් ලක් එක කියන එක අඩු නිසා කොච්චර උත්සහයක්, කැපවීමක්, ටැලන්ට් එකක් තිබ්බත් ඒවට සාපේක්ෂව ප්‍රථිපලයක් දියුණුවක් නැති මිනිස්සු වගේම අර කලින් කිව්ව මිනිස්සුන්ට සාපේක්ෂව උත්සහය, කැපවීම වගේම ටැලන්ට් එකත් අඩු හැබැයි ලක් එක හොදට කැරකුන මිනිස්සු ඊටවඩා හොද තැනවල සෑහෙන දියුණුවක් ලබලා ඉන්නවා. මේ ගැන මොකද කියන්නෙ? අදහස් කොටාගෙන යමන් බලන්න.
    අනිවාර්යයෙන්ම
     
    • Like
    Reactions: Mr UNKNOWN and NRTG

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මිනිහෙකුගෙ ජීවිතේ ලක් එක ( වාසනාව) කියන දේ සෑහෙන මේජර් රෝල් එකක් ප්ලේ කරනවා කියලා හිතෙන්නෙ නැද්ද උබලට? ගොඩක් උන් තැනකට ආවම උත්සහයයි, කැපවීමයි, ටැලන්ට් එකයි ගැන පොරටෝක් දුන්නට පෞද්ගලිකව මම ඕනතරං දැකලා තියනවා සෑහෙන උත්සහයක්, පට්ට කැපවීමක්, මාර ටැලන්ට් එකක් තියන ඒත් ලක් එක කියන එක අඩු නිසා කොච්චර උත්සහයක්, කැපවීමක්, ටැලන්ට් එකක් තිබ්බත් ඒවට සාපේක්ෂව ප්‍රථිපලයක් දියුණුවක් නැති මිනිස්සු වගේම අර කලින් කිව්ව මිනිස්සුන්ට සාපේක්ෂව උත්සහය, කැපවීම වගේම ටැලන්ට් එකත් අඩු හැබැයි ලක් එක හොදට කැරකුන මිනිස්සු ඊටවඩා හොද තැනවල සෑහෙන දියුණුවක් ලබලා ඉන්නවා. මේ ගැන මොකද කියන්නෙ? අදහස් කොටාගෙන යමන් බලන්න.
    yes that is true
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    මිනිහෙකුගෙ ජීවිතේ ලක් එක ( වාසනාව) කියන දේ සෑහෙන මේජර් රෝල් එකක් ප්ලේ කරනවා කියලා හිතෙන්නෙ නැද්ද උබලට? ගොඩක් උන් තැනකට ආවම උත්සහයයි, කැපවීමයි, ටැලන්ට් එකයි ගැන පොරටෝක් දුන්නට පෞද්ගලිකව මම ඕනතරං දැකලා තියනවා සෑහෙන උත්සහයක්, පට්ට කැපවීමක්, මාර ටැලන්ට් එකක් තියන ඒත් ලක් එක කියන එක අඩු නිසා කොච්චර උත්සහයක්, කැපවීමක්, ටැලන්ට් එකක් තිබ්බත් ඒවට සාපේක්ෂව ප්‍රථිපලයක් දියුණුවක් නැති මිනිස්සු වගේම අර කලින් කිව්ව මිනිස්සුන්ට සාපේක්ෂව උත්සහය, කැපවීම වගේම ටැලන්ට් එකත් අඩු හැබැයි ලක් එක හොදට කැරකුන මිනිස්සු ඊටවඩා හොද තැනවල සෑහෙන දියුණුවක් ලබලා ඉන්නවා. මේ ගැන මොකද කියන්නෙ? අදහස් කොටාගෙන යමන් බලන්න.
    සිරා..
    මේකයි කතාව මම බලලා තියෙන විදියට
    ඕනෑම මිනිහෙක්ට තමන්ගේ ජිවිතේ අවුරුදු 10-15 ක කාලයක් තියෙනවා ලක් එක වැඩ කරන.
    සමහරුන්ට ඉගෙන ගන්න කාලේ.
    සමහරුන්ට තරුණ කාලේ.
    සමහරුන්ට 50 පැන්නම.

    මේ ලක් එක කියන එක ඩබල් වෙන්නේ තමන්ගේ උත්සාහය කැපව්ම අනුව..