මට කාලයක් තිබ්බා වැල්ලෙත් බඹරේ කැරකෙන. දැන් සෙනසුරු
Sri lanaka cricket වලින්ම උදාහරන ගත්තොත් බලපන් රොශේන් සිල්වා වගේ උන් කොච්චර සුපිරි බැටෙක්ද හැබැයි ඌට කෙලවුනා ටැලන්ට් එක කැපවීම උත්සහය ඔක්කොම තිබිලත්. මෙලෝ රහක් නැති ආතල් එකට ක්‍රිකට් ගහන දික්වැල්ල වගේ උන්ට චාන්ස් හම්බුනා දිගටම.SA vs SL bet karala 130k profit. Nxt day appachchi ge heart eke awulak awa. 1dy nawaloke hitiya. 110k iwarai![]()
මන් නම් ඔය ජෝතිශ්‍ය දන්නෙ නෑ බන්. ලක් එක කියන එක නම් විස්වාස කරනවාSame here... Mata aurudu 10k supiriyatama karakuna "Brahaspathi" ge kale Meena lagana nisa.
Matath dan Senasuru.. Erashtake aurudu 3n patta amaru una. Dan nam good. eth senasuru maha dasawa iwara wenakan ithin okkoma iwara wenne na kohomath.
හැම ෆීල්ඩ් එකකම ඉන්නවා එකක් කියලා නෑe luck eka thibuna minissu uba danna mona karalada diunu une
Luck එක ලැබෙන දෙයක් නෙමෙයි තමණ් හදාගන්න දෙයක්. Luck එක වැඩ කරන්නෙ Probability අනුව. තමන් දැනගන්න ඕනෙ තමන්ගෙ Luck එකට අදාල Probability එක වැඩි කරගෙන ගිහින් වැඩි Luck එකක් ගන්න.
Probability 1. සාර්ථක ස්ටාටප් එකක් / Startup එකක් පටන් ගන්න හීන මවන ඒත් Execute නොකරන ප්‍රමාණය
1/100000000000000000...
Probability 2. සාර්ථක ස්ටාටප් එකක් / Startup එකක් පටන් ගත්ත ප්‍රමාණය (Launch කල නැති)
1/1000000
Probability 3. සාර්ථක ස්ටාටප් එකක් / Startup එකක් Launch කල ප්‍රමණය
1/100
ඔය ලක් එක 1/100 ගොඩට යනවද නැද්ද කියන එක තමන්ගෙ Action අනුව තීරණය වෙන එකක්. හීන විතරක් මවල වැඩක් නෑ Action කරන්න ඕනෙ. එතනින් එහාටත් Probability වැඩි කරගන්න ක්‍රම තියනව. ( Politician කෙනෙක්ගෙ උදව් , Connection Use කරන එක වගේ )
ඒ නිසා ලක් එකමත් නෙමෙයි. මිනිහෙක් දියුණු උනානම් ඒකට වැඩි හරයක් බලපාල තියෙන්නෙ ඒ මනුස්සය Probability එක වැඩි කරගන්න ගත්ත තීරණ උන මහන්සිය
ලොතරැයියක් ගන්න එකා උට ලොතරැයිය ඇදෙන Probability එක වැඩි කරගෙන. ගන්න හිතන් ඒත් කවදාවත් ලොතරැයි නොගන්න එකාට කවදාවත් ඇදෙන්නෙ නෑ. මාසෙට එකක් ගන්න එකාට වඩා ලොතරැයි ඇදෙන Probability එක වැඩියි Daily ගන්න එකාට. ලොතරැයි ඇදෙන එකත් ඒ වෙනුවෙන් උනන්දුවක් කැපවීමක් පෙන්නල තියනව. මොකද ඔය ලොතරැයි ඇදුන අති බහුතරය Daily ගන්න උන්Lottary ekak win karanna ekath Probability 1/2/3 danna puluwan da?
Nikan hethu pala dahama wage?
අනිවාර්යයෙන්මමිනිහෙකුගෙ ජීවිතේ ලක් එක ( වාසනාව) කියන දේ සෑහෙන මේජර් රෝල් එකක් ප්ලේ කරනවා කියලා හිතෙන්නෙ නැද්ද උබලට? ගොඩක් උන් තැනකට ආවම උත්සහයයි, කැපවීමයි, ටැලන්ට් එකයි ගැන පොරටෝක් දුන්නට පෞද්ගලිකව මම ඕනතරං දැකලා තියනවා සෑහෙන උත්සහයක්, පට්ට කැපවීමක්, මාර ටැලන්ට් එකක් තියන ඒත් ලක් එක කියන එක අඩු නිසා කොච්චර උත්සහයක්, කැපවීමක්, ටැලන්ට් එකක් තිබ්බත් ඒවට සාපේක්ෂව ප්‍රථිපලයක් දියුණුවක් නැති මිනිස්සු වගේම අර කලින් කිව්ව මිනිස්සුන්ට සාපේක්ෂව උත්සහය, කැපවීම වගේම ටැලන්ට් එකත් අඩු හැබැයි ලක් එක හොදට කැරකුන මිනිස්සු ඊටවඩා හොද තැනවල සෑහෙන දියුණුවක් ලබලා ඉන්නවා. මේ ගැන මොකද කියන්නෙ? අදහස් කොටාගෙන යමන් බලන්න.
yes that is trueමිනිහෙකුගෙ ජීවිතේ ලක් එක ( වාසනාව) කියන දේ සෑහෙන මේජර් රෝල් එකක් ප්ලේ කරනවා කියලා හිතෙන්නෙ නැද්ද උබලට? ගොඩක් උන් තැනකට ආවම උත්සහයයි, කැපවීමයි, ටැලන්ට් එකයි ගැන පොරටෝක් දුන්නට පෞද්ගලිකව මම ඕනතරං දැකලා තියනවා සෑහෙන උත්සහයක්, පට්ට කැපවීමක්, මාර ටැලන්ට් එකක් තියන ඒත් ලක් එක කියන එක අඩු නිසා කොච්චර උත්සහයක්, කැපවීමක්, ටැලන්ට් එකක් තිබ්බත් ඒවට සාපේක්ෂව ප්‍රථිපලයක් දියුණුවක් නැති මිනිස්සු වගේම අර කලින් කිව්ව මිනිස්සුන්ට සාපේක්ෂව උත්සහය, කැපවීම වගේම ටැලන්ට් එකත් අඩු හැබැයි ලක් එක හොදට කැරකුන මිනිස්සු ඊටවඩා හොද තැනවල සෑහෙන දියුණුවක් ලබලා ඉන්නවා. මේ ගැන මොකද කියන්නෙ? අදහස් කොටාගෙන යමන් බලන්න.
සිරා..මිනිහෙකුගෙ ජීවිතේ ලක් එක ( වාසනාව) කියන දේ සෑහෙන මේජර් රෝල් එකක් ප්ලේ කරනවා කියලා හිතෙන්නෙ නැද්ද උබලට? ගොඩක් උන් තැනකට ආවම උත්සහයයි, කැපවීමයි, ටැලන්ට් එකයි ගැන පොරටෝක් දුන්නට පෞද්ගලිකව මම ඕනතරං දැකලා තියනවා සෑහෙන උත්සහයක්, පට්ට කැපවීමක්, මාර ටැලන්ට් එකක් තියන ඒත් ලක් එක කියන එක අඩු නිසා කොච්චර උත්සහයක්, කැපවීමක්, ටැලන්ට් එකක් තිබ්බත් ඒවට සාපේක්ෂව ප්‍රථිපලයක් දියුණුවක් නැති මිනිස්සු වගේම අර කලින් කිව්ව මිනිස්සුන්ට සාපේක්ෂව උත්සහය, කැපවීම වගේම ටැලන්ට් එකත් අඩු හැබැයි ලක් එක හොදට කැරකුන මිනිස්සු ඊටවඩා හොද තැනවල සෑහෙන දියුණුවක් ලබලා ඉන්නවා. මේ ගැන මොකද කියන්නෙ? අදහස් කොටාගෙන යමන් බලන්න.