මිනි මස් විකුණන කඩයක්

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බොරුවට වුනත් මේ වැඩේ වරදිය් නේ .මේකෙන් වෙන්නේ ඇත්ත මස් කන්න ආසාවක් ඇතිවීමක් :no::no:

    මේ සොන්නයත් ප්‍රසිද්ද වෙන්න ඕනෙම අමන වැඩක් කරන එකෙක් වගේ .(හැකියාව වැරදි විදියට ප්‍රයෝජන ගැනීමක් ):baffled:
     
    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    මරුසිරා;19038721 said:
    බොරුවට වුනත් මේ වැඩේ වරදිය් නේ .මේකෙන් වෙන්නේ ඇත්ත මස් කන්න ආසාවක් ඇතිවීමක් :no::no:

    මේ සොන්නයත් ප්‍රසිද්ද වෙන්න ඕනෙම අමන වැඩක් කරන එකෙක් වගේ .(හැකියාව වැරදි විදියට ප්‍රයෝජන ගැනීමක් ):baffled:

    kimbula banis kawama aththa kimbulla kanna asa hithenawada :P :frown:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    kimbula banis kawama aththa kimbulla kanna asa hithenawada :P :frown:
    උබට කිබුල බනිස් එකයි මේවයි පෙන්නේ එක විදියටද ?:baffled:

    කිබුලයි කිබුල බනිසෙයි රූපේ සර්ව සම්පුර්නද ?

    අනික මිනිස් කොටස් මෙවිදිහට දැකීමෙන් මිනිස්සුන්ට ඇත්ත මිනී කොටස් පවා සාමාන්‍ය දේවල් වෙනවා .
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉස්සරහට මිනී මසුත් කයි බං.. දැනටම සමහර රටවල උන් කනවනේ.. අපේ රටෙත් ඉන්නවා කන්න පුළුවන් උන්.. මේ වෙන දේවල් එක්ක ඕකත් නොවුනොත් තමා පුදුමෙ..
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    මරුසිරා;19038721 said:
    බොරුවට වුනත් මේ වැඩේ වරදිය් නේ .මේකෙන් වෙන්නේ ඇත්ත මස් කන්න ආසාවක් ඇතිවීමක් :no::no:

    මේ සොන්නයත් ප්‍රසිද්ද වෙන්න ඕනෙම අමන වැඩක් කරන එකෙක් වගේ .(හැකියාව වැරදි විදියට ප්‍රයෝජන ගැනීමක් ):baffled:

    තව ටික දවසක් යද්දි බලු බෙටි,බළල් බෙටි, උෟරු බෙටි වගේ ඒවත් හදල තියයි විකුනන්න...
     
    • Like
    Reactions: arsehole-froce

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    තව ටික දවසක් යද්දි බලු බෙටි,බළල් බෙටි, උෟරු බෙටි වගේ ඒවත් හදල තියයි විකුනන්න...

    e47109ff4057347ce2eebb779427c666b9d4994f_preview.jpg