මිනීමරු සරුන්ගලේ

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    මනුස්සයෙක්ට මන්නෙකින් හරි මොකකින්න්හරි කොටද්දී ඒ මිනිහා එක පාර මැරෙන්නේ නෑ,කොච්චර වීරයෙක් නපුරෙක් උනත් මාව මරන්න එපා කිය කිය ලේ පෙරාගෙන ජීවිතේ ඉල්ලද්දී ඒ මිනිහව කොටල මරනව කියන්නේ මොනතරම් මිනී මරුවෙක් වෙන්න ඕනෙද,අම්මෝ එහෙම දෙයක් හිතන්නවත් බෑ..
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    Owa wala sampurna varadda paul wala loku eunge. un danaganna oni prashnayak visadana hati lamaintath kiyala denna
    nugath gon haththa
    සිරාවට බන්. පොඩි එවුන්ගේ ප්‍රශ්නවලට ලොකු එවුන් අත දාලා හයිරන් පෙන්නන්න ගියාම ඔහොම වෙනවා.
    මට මතකයි හෝකන්දර 6 දෙනෙක්ද කොහෙද මැරුවා කසිප්පු හංගන්න එපැයි කිව්වා කියලා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,753
    113
    එකමත් එක රටක
    සිරාවට බන්. පොඩි එවුන්ගේ ප්‍රශ්නවලට ලොකු එවුන් අත දාලා හයිරන් පෙන්නන්න ගියාම ඔහොම වෙනවා.
    මට මතකයි හෝකන්දර 6 දෙනෙක්ද කොහෙද මැරුවා කසිප්පු හංගන්න එපැයි කිව්වා කියලා.
    මොන පොඩි උන්ද බන් මේ.
    ඔය පලවෙනි මිනීමැරුම කරපු එකෙත් අවු 20ට අඩු උන් හිටිය දැන් උන්ට 23/24 කියන්නේ..
    හෝකන්දර මිනීමැරුම කරෙත් අවු 20ට අඩු උන් .
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මොන පොඩි උන්ද බන් මේ.
    ඔය පලවෙනි මිනීමැරුම කරපු එකෙත් අවු 20ට අඩු උන් හිටිය දැන් උන්ට 23/24 කියන්නේ..
    හෝකන්දර මිනීමැරුම කරෙත් අවු 20ට අඩු උන් .
    wayasa giyata wadak naa ban un podi ewwo wage thamai. loku ewun madihath novi hitiya nam hari.
     
    • Like
    Reactions: Solo Rider

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඔය වගේ සීන් එකක් බෙලිඅත්ත මුල්ගිරිගල පැත්තෙත් උනා, උන්ගෙත් පවුල් වල අම්බානක මිනිස්සු මැරුනා, ඔය පවුලකට සම්බන්ද කොල්ලෙක්, අපේ අල්ලපු ගෙදර අයිය කෙනෙක් එක්ක පාඩම් කරන්න සෙට් වෙලා හිටියා, උන් ඒලෙවල් ඒ කාලෙ, අපි පහ වසරෙවත් නෑ..
    පට්ට හොඳ පොරක්, හැන්ඩියා, පොඩි උං කියල නෑ ඌ අපි එක්ක හවසට ක්‍රිකට් ගහනවා ඒ කාලෙ, ඇත්තටම අහිංසක කොල්ලෙක්, මට උගේ මූනත් මතකයි, සරම ගහල ටී ශර්ට් එක දාගෙන එන්නෙ ක්‍රිකට් ගහන්න, කොන්ඩෙ පොල්තෙල් හරි ජෙල් හරි ගාල සයිඩ් එකෙන් බෙදල පීරල..

    ගමේ අනිත් කොල්ලො එක්ක පට ගාල ෆිට් උනා, හවස අනිවා එනව සෙල්ලම් කරන්න, අනිත් ලොකු උං අපිට ලොකු සීන් දිදී හිටියට පොර අපිට ගහන්න බෝල් නුත් කරා, එලම ඩයල් එක..පොර ඒලෙවල් ඉවර වෙලා ආයෙ උගේ ගමට ගියා, මාස කීපෙකට පස්සෙ ආරංචි උනා පොර රිවිශන් ක්ලාස් එකකට ගිහිං හවස බස් එකෙන් බැහැල ගෙදර යද්දි පස්සෙන් ආපු සෙට් එකක් ඒකව කපල මරල කියල, මේ මනුස්සයා උන්ගෙ පවුල් වල නෑදෑයොන්ගෙ කිසිම වලියකට සම්බන්ද නැතිව පාඩුවෙ ඉඳපු අහිංසකයෙක්, Revenge එකකට තමා කොහේවත් ඉඳපු මූව මරල තියෙන්නෙ, පට්ට අවුල් ගියා අපි ඒක ආරංචි උනාට පස්සෙ.. මේක දැක්කමත් මට ඒ සීන් එක මතක් උනේ...
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    සරුංගලයකට ඔහොම මරාගත්ත නම් රාජපක්ෂලාව කොහොම මරන්න ඕනිද? කෝ නෑනෙ කවුරුත් 🤔
    ඔය නෑයො නෑයො කේස් බං මීනී මරාගත්තට. රාජපස්ස නෑයො උන් උන් විතරක් නෙවෙයි දේශපාලනෙ අනිත් උන් එකකත් ෆිට්

    Jw9nI8w.jpg


    Owa wala sampurna varadda paul wala loku eunge. un danaganna oni prashnayak visadana hati lamaintath kiyala denna
    nugath gon haththa
    ඒවුනාට මචං ඉස්කෝලම වැඩේ කාගෙන තියෙන්නේ කරවල මුදලාලිගෙ පුතා. ඌ ආයුධ තියාගෙන තාත්තට පාට් දාන උන් ඉස්සරහට ගිහිල්ලා හෙන පොල්ලක් වනාගෙන වනාගෙන ගිහිල්ලා. අරුං කැති උදලු තියාගෙන ඉඳලා තියෙන්නේ ඉතිං නිකං ඉඳලා නෑ. ඔන්න මුල..
    ------ Post added on Oct 7, 2022 at 10:27 AM
     
    • Like
    Reactions: Solo Rider

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,619
    113
    Piliyandala
    පිලියන්දල ධර්මරාජ ඉස්කොලේ ක්‍රිකට් ගහල විකට් කීරෙන් ගහල මැරුව ඒකාලේ.. අපි පොඩියි... ඔක්කොම ඉස්කෝලේ ලමයි හවසට සෙල්ලම් කරන්නේ එකම ග්‍රවුන්ඩ් එකේ හවසට... අවට ඉන්න එවුන් එකාට එකා තරහයි දිනපු දාට පැරදිච්ච එවුන්ට කිංඩිය දාල නෝන්ඩි කරලා වැඩේ දුරදිග ගිහිල්ල..

    මහ ගෝත යක්කු
     
    • Like
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    Minissunge hatiyata thamai palakayo, bahuthraya criminal nam 225 bahutharayath criminal
     
    • Like
    Reactions: NRTG

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම මිනුවන්ගොඩ. කවුද මාත් එක්ක සරුංගල් යවන්න එන්නේ. 😂 😂
     
    • Wow
    Reactions: NRTG