සරුංගලයකට ඔහොම මරාගත්ත නම් රාජපක්ෂලාව කොහොම මරන්න ඕනිද? කෝ නෑනෙ කවුරුත් 
සිරාවට බන්. පොඩි එවුන්ගේ ප්‍රශ්නවලට ලොකු එවුන් අත දාලා හයිරන් පෙන්නන්න ගියාම ඔහොම වෙනවා.Owa wala sampurna varadda paul wala loku eunge. un danaganna oni prashnayak visadana hati lamaintath kiyala denna
nugath gon haththa
ඔය පැත්තෙ උන් ඔහොම්මම තමයි
මේක නන් මට මතකයි. සෑහෙන කාලයක් ගියා.
------ Post added on Oct 7, 2022 at 6:33 AM
පවුල් දෙකේ උන් ශූන්‍ය වෙනකම් ඕක නවතින්නෙ නෑ.
මොන පොඩි උන්ද බන් මේ.සිරාවට බන්. පොඩි එවුන්ගේ ප්‍රශ්නවලට ලොකු එවුන් අත දාලා හයිරන් පෙන්නන්න ගියාම ඔහොම වෙනවා.
මට මතකයි හෝකන්දර 6 දෙනෙක්ද කොහෙද මැරුවා කසිප්පු හංගන්න එපැයි කිව්වා කියලා.
thoppi case ekak... 30k withara mala mathaka widihata.pissu hadenawa neda bung. ara ohoma musical show ekakath giya neda case ekake
depathema ma un ekath 10 withara marunaa mathaka widiyata
wayasa giyata wadak naa ban un podi ewwo wage thamai. loku ewun madihath novi hitiya nam hari.මොන පොඩි උන්ද බන් මේ.
ඔය පලවෙනි මිනීමැරුම කරපු එකෙත් අවු 20ට අඩු උන් හිටිය දැන් උන්ට 23/24 කියන්නේ..
හෝකන්දර මිනීමැරුම කරෙත් අවු 20ට අඩු උන් .
Meek meek meek!@erozan කාදිනල් මීක් නෑ
ඔය නෑයො නෑයො කේස් බං මීනී මරාගත්තට. රාජපස්ස නෑයො උන් උන් විතරක් නෙවෙයි දේශපාලනෙ අනිත් උන් එකකත් ෆිට්සරුංගලයකට ඔහොම මරාගත්ත නම් රාජපක්ෂලාව කොහොම මරන්න ඕනිද? කෝ නෑනෙ කවුරුත්![]()
ඒවුනාට මචං ඉස්කෝලම වැඩේ කාගෙන තියෙන්නේ කරවල මුදලාලිගෙ පුතා. ඌ ආයුධ තියාගෙන තාත්තට පාට් දාන උන් ඉස්සරහට ගිහිල්ලා හෙන පොල්ලක් වනාගෙන වනාගෙන ගිහිල්ලා. අරුං කැති උදලු තියාගෙන ඉඳලා තියෙන්නේ ඉතිං නිකං ඉඳලා නෑ. ඔන්න මුල..Owa wala sampurna varadda paul wala loku eunge. un danaganna oni prashnayak visadana hati lamaintath kiyala denna
nugath gon haththa