යස් බොස්.. මාත් කිව්වෙ ශ්රි ජයවර්දනපුර තියෙන රාජගිරිය තමා..කනත්තක් නැ කිව්වට නැත්තෙම නැ... හැබැයි පුච්චන එකක් නැ...
රාජගිරියෙ ගල් පල්ලියෙ සුසාන බුමිය තීයෙනවා මොරගස්මුල්ලෙ.. තව එකක් තීයෙනවා නාවල එකෙ නම් පුච්චන එකක් තීයෙනවා. ඊයෙත් ගියා . .. මම නම් හිතුවේ මොරේ ප්ලෙස් එකෙ කියලා සින් එක.. ඒ පැත්තේ ඉන්නෙ කුප්ප ඩයල් තමා..
![]()

උඹට එකක් මිස් උනා...
කනත්තක් නැ කිව්වට නැත්තෙම නැ... හැබැයි පුච්චන එකක් නැ...






මූ ආපහු ක්ලාස් යන එක පැත්තක දාල ගෙදර දුවල කඩාගෙන ආපහු හැරෙන්නතුව..
ඊට පස්සේ කරන්න දෙයක් නැති නිසා පොර කොල්ලාට කියලා ""මල්ලිය ඔයා පයින් එන්න පැච් එක නිසා දෙන්නාටම යන්න බැ"" කියලා. එහෙම කියලා මැන්ස් ටැන්කිය උඩ නැග ගෙන වගෙ හෙමින් ඇවිත් පැදගෙනම.. පිටි පස්සෙ රොදෙ පැච් ගියාම ඔක ගොඩක් අය කරන දෙයක්.. 