මිනී අළු දියමන්ති කිරීම...

sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    මිනී අළු දියමන්ති කිරීම...

    rsz_11.jpg
    rsz_2.jpg
    rsz_13.jpg

    මිනියක් වත් තියාගන්න බැරිවෙයි වගේ?..:lol:
    එක එකා මරල පුච්චන් දියමන්ති හදාගනී..:shocked: මාර සිද්දිය..


    source
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    කාබන් අංශු වලට සෑහෙන පීඩනයක් දීල දියමන්ති ස්ඵටික හදන්න පුළුවන් කියල අහල තිබ්බට ඒ වගේ නිව්ස් එකක් දැක්කේ පලවෙනි වතාවට, හැබැයි ඕකට මිනී අලුම ඕනේ කියල කියන්න බෑ.