මිනු_ගේ_ඇත්ත

Status
Not open for further replies.
Aug 18, 2011
6,147
788
0
this is not de first time tht a female member of this forum did such a thing as far i knw once de top poster of this forum went through a tough time due to de acts of one female member :P...all this coz of chithayak dakkama nari hu kiyana nisa lu


මොකක්ද ඒ සීන් එක?? :confused::confused:
 

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
320sw0sw7847.gif
 

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මාර සීන් එකක්නේ.....මම අද වෙනකම් හිතන් හිටි‍යේ මේක ඇත්ත සීන් එකක් කි‍යලා......:shocked::shocked::shocked:

    ඔ‍ය පින්තූරේ නම් වෙන කෙනෙක්ගේ කි‍යලා කවුරුහරි කලින්ම දාලා තිබුනා......:yes::yes::yes:

    මට මේකේ තව එක ප්‍රශ්න‍යක් ති‍යනවා.......
    :dull::dull::dull:
    මෙන්න මේ thread එක දැම්මේ ඒ කාලේ හිටපු සාමාජික‍යෙක්....
    ඒ කි‍යන්නේ මේක අවුරුදු ගාණක් තිස්සේ ප්ලෑන් කරපු දෙ‍යක්ද......
    එහෙම නැත්තම් මෙතන වෙන මොකක් හරි අවුලක් ති‍යනවද.......
    :oo::oo::oo:

    Doly is no more....
    eka thamai ban. mehema deyak awurudu ganak plan kara kiyala hithagannawath ba ban. samaharawita api danne nathi mokakhari scene ekak athi.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,824
    3,853
    113
    Delaware
    දිල් දුරකථනයෙන් කතා කරනවා. මිනු හා දිල් කියන්නේ එකම චරිතයක්, එහෙම කතා කරනවා නම් කටහඩින් අදුනගන්න පුලූවන් නේද? එහෙම නම් වෙන්න පුලූවන් කටහඩ වෙනස් කර කතා කිරිම, දෙදෙනෙක් වගේ කටහඩ වෙනස් කර දිර්ඝ කාලයක් කතා කිරිම හිතන තරම් පහසු කටයුක්තක් නෙමේ
    ඔව් සිරාවට ඕක කියවද්දී මටත් ඕක හිතුනා.
    එක්කෝ මේ පොර ආලෙන් අන්ද වෙලා මදිවට ආලෙන් බීරි වෙලා ඉන්ඩ ඇත්තේ :rofl:

    මං ආයෙ මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් කරන්නෙ නෑ..:no:
    කොටින්ම මං මෙහෙම සිද්ධියක් දන්නෙත් නෑ:dull: , දැක්කෙත් නෑ...:dull:
    මට මොකුත් මතකත් නෑ.....
    :dull:
    උබත් දුමින්ද සිල්වා වගේ නේ :rofl:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    archirasika had misled de mmebers of this forum + he posted photos of an girl who's not related to any if this better banish him from this forum for good, his attitude towards members is rude if questions raised against his ideology he reacts a la nalin silva style banish archirasika for good
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    මටනං අන්ඩර දෙමල වගේ මේ සිද්දිය....... පස්සේ නිවී සැනසිල්ලේ කියවන්න බුක්මාර්ක් දාගන්න ඕනේ.....

    :rofl: එහෙනම් උඹට සතියක්වත් යයි මේක කියවලා ඉවර කරගන්න....... :P
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,824
    3,853
    113
    Delaware
    පූස්;14833053 said:
    මෙය දැමීමට සුදුසුම දවස අද නොවේද? තීරණය ඔබ සතුයි.:baffled::dull::P:dull:
    320sw0sw7847.gif

    machan meka godak than wala dakala thiyanwa movie ekaka kallak da? :confused:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ඔක්කොම මුල ඉඳන් කියවලා... හොඳට හිතේ ධාරණය කරගෙන... ගෙදර ගිහින් පාඩම් කරලා... වයිෆ් එක්ක සාකච්ඡා කරලා.. ඊට පස්සෙ ප්‍රශ්න අහපං හොඳේ... :P

    :rofl: කොස්වත්තේ කව්පියා ජබුක්....... :P
     

    Simba.B

    Banned
    Apr 13, 2013
    60
    1
    0
    Lost In The Echo
    Blog ekak karanna me wage katta kawida,un 3n dena lyapu kavi nam patta lassanai,kavi lyanna bari eth kavi lyanna kamathi ayata meka patta chance eka pora talk danna.
     

    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    300px-Paris_Tuileries_Garden_Facepalm_statue.jpg



    Ude kiyawanna gaththe dan thama tika tika wela thiyena widihata pituwen pituwa kiyawala iwara kare....meka kiyawaddinam godak dewal hithenawa....eth hitha ganna ba aththa...monawa unath oya thun denama ekenek wenna amarui kiyala hithenne activity goda dakkahama...fake 3k ohama nadaththu karanna puluwanda ban.anika blog eka promote karanna ohama plan gahaida ban kaleka idan...praba karanwath ohama plan gahanna nathiwa athi...

    matanam saka komada oka paththareta liyapu kena wisthare yasa ageta danna kiyana eka thama....hama dema sagawila thiyenne ethanai...
     
    Status
    Not open for further replies.