මියුසියස් විද්‍යාලයට ගියපු මහානාම සිසුන&

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල

කෝ බන් කෙල්ලෝ.එකෙක්වත් නැහැනේ..මුන් මියුසියස් එකට පැනලා තියෙන්නේ නිවාඩු දවසකද?නැත්නම් මුන්ව උන් ගණන් ගන්නේ නැද්ද?:rofl::lol:

අර මැද ඉදන් කෑගහනකොට ඔලුවල් උඩට ඩේස් පුටු ටිකක් අතාරින්න තිබ්බේ උඩ ඉදල
එකෙක් දෙන්නෙක් එතනම මකබවිල යන්න :D:D

Girl School එකකට පැනල ඉස්කෝලයක් චොර කරන එවුන්ව උද තියන ලෝකයක් බන් මේක :D:D
:yes::yes:

පව් මුන්.. සෑහෙන්න දේවල් හිතේ තියන් ඇතුලට යන්න ඇත්තේ :baffled::baffled:

:D:D:yes::yes:
 
^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ලොල්.....
    ඔතනට ගිහින් කෑගැහුවට ඔය බිල්ඩින්ග් එකේ තියෙන්නේ 1 සහ 2 ශ්‍රේණි පන්ති.......

    මුංට ළිදේ පයින්න කියහං.....
    ලොලේ ලොල්.......

    :lol:
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    හරි ලොකු දෙයක්ද බන් ගෑනු ඉස්කෝලයක් අස්සට පැනල මහානාම මහානාම කියල කෑ ගහන එක..එහෙම කෑ ගැහුවම ඉස්කොලේට හරි නම්බුද බන්
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,559
    113
    46
    Buttala
    හරි ලොකු දෙයක්ද බන් ගෑනු ඉස්කෝලයක් අස්සට පැනල මහානාම මහානාම කියල කෑ ගහන එක..එහෙම කෑ ගැහුවම ඉස්කොලේට හරි නම්බුද බන්

    පස්නයක් තමයි බං
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    හරි ලොකු දෙයක්ද බන් ගෑනු ඉස්කෝලයක් අස්සට පැනල මහානාම මහානාම කියල කෑ ගහන එක..එහෙම කෑ ගැහුවම ඉස්කොලේට හරි නම්බුද බන්

    :yes::yes:

    ඉස්කෝල වල අනාගතේ රෑට කොටු පුරුදු කරනවද කොහෙද බන් දැන්. :rolleyes::rolleyes::rolleyes:
     
    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    හරි ලොකු දෙයක්ද බන් ගෑනු ඉස්කෝලයක් අස්සට පැනල මහානාම මහානාම කියල කෑ ගහන එක..එහෙම කෑ ගැහුවම ඉස්කොලේට හරි නම්බුද බන්....:lol::lol::lol::lol:
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    kawa hari beragannada gihin thiyenne?

    හරි ලොකු දෙයක්ද බන් ගෑනු ඉස්කෝලයක් අස්සට පැනල මහානාම මහානාම කියල කෑ ගහන එක..එහෙම කෑ ගැහුවම ඉස්කොලේට හරි නම්බුද බන්

    :rofl::rofl:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    මහානමෙ එකෙක්ට රිදිල මට බැනල රෙප් කපල -10 කියල හැබැයි උට අමතකවෙලා මට +රෙප් දීලා ලොල් යකෝ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,530
    32,270
    113
    සමජාතියේ උන් ඉන්නකොට ඔහොම තමා :rolleyes:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මහානමෙ එකෙක්ට රිදිල මට බැනල රෙප් කපල -10 කියල හැබැයි උට අමතකවෙලා මට +රෙප් දීලා ලොල් යකෝ

    :lol::lol::lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,988
    1
    9,810
    113
    Gampaha
    ලොල්.....
    ඔතනට ගිහින් කෑගැහුවට ඔය බිල්ඩින්ග් එකේ තියෙන්නේ 1 සහ 2 ශ්‍රේණි පන්ති.......

    මුංට ළිදේ පයින්න කියහං.....
    ලොලේ ලොල්.......
    මන්මේ කියන්න හැදුව විතරයි.. ප්‍රයිමරියනෙද මේ.. :lol: ලාවට වගේ මතකයි. මේ හරියෙ හැබැයි අම්මල ඉන්නවනෙ බර ගානක්. අපේ වගේ නෙමේ මුන්ගෙ ගේට් එකෙන් ගොඩක් ඇතුලට අම්මලට එන්න දෙනව නෝමලි.
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    හරි ලොකු දෙයක්ද බන් ගෑනු ඉස්කෝලයක් අස්සට පැනල මහානාම මහානාම කියල කෑ ගහන එක..එහෙම කෑ ගැහුවම ඉස්කොලේට හරි නම්බුද බන්

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    17458115_640822626103897_3312966541801289075_n.jpg
     
    • Like
    Reactions: ^Buddhika^