කෝ බන් කෙල්ලෝ.එකෙක්වත් නැහැනේ..මුන් මියුසියස් එකට පැනලා තියෙන්නේ නිවාඩු දවසකද?නැත්නම් මුන්ව උන් ගණන් ගන්නේ නැද්ද?
අර මැද ඉදන් කෑගහනකොට ඔලුවල් උඩට ඩේස් පුටු ටිකක් අතාරින්න තිබ්බේ උඩ ඉදල
එකෙක් දෙන්නෙක් එතනම මකබවිල යන්න


Girl School එකකට පැනල ඉස්කෝලයක් චොර කරන එවුන්ව උද තියන ලෝකයක් බන් මේක![]()


පව් මුන්.. සෑහෙන්න දේවල් හිතේ තියන් ඇතුලට යන්න ඇත්තේ![]()










