මියෝන්ගෙන් පරිගනකය බේර ගන්න.

dark horse

Member
Oct 8, 2008
1,256
45
0
NASA
machan mee pasanan thiyana kota .. puchchapu pol kellakui karawala tikakui hodata kawalam karapn oya mee pasan walata.. meeyo patas gala edala danawa..
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    වස දාල සමුලඝාතනය කරන්න. හොයල පොල්ලෙන් ගහල මරන්නත් පුළුවන් හැබැයි හෙනම කට්ටක් කන්න වෙනව.

    මි කතුරු 2-3 තැන් තැන් වල සෙට් කරලා තියන්න. පොල් පුච්චලා තියන්න උන් සුවඳට එනවා
    මි පාසනං දාන්න
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    machan food city wala thiyanawa podi gam ekak gapu board wagayak.nama mathaka na ban..matath oya prasnema wela boards dekai genawe ban..miiyo 6k alluwa.adu udeth ekekwa buma dana kara.

    pau kiyala hitiya ban.eth wena paduwa dara ganda bari una..puka iraagena hadapu VW eke seat ekak kala thibba. edain passe gemama thamai.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    වයර් එකකට + දීල තියපං.. :yes: :yes: :yes:
    එතකොට කාපු ගමං ක්ෂනික මරණය.. පාසානම් වගේ විඳවල මැරෙන්නෙත් නෑ :yes: :yes: :yes:
    එකා එකා මැරිල ඉවර වෙයි :yes: :yes: :yes:
     
    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    මගේ නම් ඕකෙ අනිත් පැත්ත බන්..කොම්පියුටර් එකෙන් මීයා බේර ගන්න බැරුව මම ඉන්නේ...
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38

    ඕක ගැන කලින් එකනෙක් මේ පොස්ට් එකේ image එක්කම දාලා තිබුනා මම එකක් ගන්න තමයි ඉන්නේ thank you :):):):):)
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    වයර් එකකට + දීල තියපං.. :yes: :yes: :yes:
    එතකොට කාපු ගමං ක්ෂනික මරණය.. පාසානම් වගේ විඳවල මැරෙන්නෙත් නෑ :yes: :yes: :yes:
    එකා එකා මැරිල ඉවර වෙයි :yes: :yes: :yes:

    + කිව්වේ කරන්ට් එකද ? පාසානම් නෙමේ දැන් තියන්නේ මන් හිතන්නේ මේ ලගදී ගෙනාපු එක්ක තිබුනේ K විටමින් ලේ හයි වෙන්න දෙන. අම්මා කිව්වා තුවාල කාරයොන්ට ලේ නැවත්ත ගන්න බැරි උනාම ඒක විදිනවා කියලා.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    මගේ නම් ඕකෙ අනිත් පැත්ත බන්..කොම්පියුටර් එකෙන් මීයා බේර ගන්න බැරුව මම ඉන්නේ...

    ඒ මොකද ඇතුලට යනවද ? එහෙනම් වෙන හවූසින් එකක් සත්තුන්ට රිං ගන්න බැරි එකක් රු 1000 ඉදන් තියෙනවා. හොද ඒවා ගනම් ගෙදර තියන් ඉන්න එකේනේ මමනම් දැම්මේ 1000 එකක්
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    + කිව්වේ කරන්ට් එකද ? පාසානම් නෙමේ දැන් තියන්නේ මන් හිතන්නේ මේ ලගදී ගෙනාපු එක්ක තිබුනේ K විටමින් ලේ හයි වෙන්න දෙන. අම්මා කිව්වා තුවාල කාරයොන්ට ලේ නැවත්ත ගන්න බැරි උනාම ඒක විදිනවා කියලා.

    :yes: :yes: :yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මගේ නම් ඕකෙ අනිත් පැත්ත බන්..කොම්පියුටර් එකෙන් මීයා බේර ගන්න බැරුව මම ඉන්නේ...

    වැඩිය ජිල් බලන්න එපා සහෝ.. :cool:
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    Mageth podi kale meyek kawa :D Me mee pettiyak atawanna maranne nathiwa allala kaleta gihin danna puluwan

    Bumppppp
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    වයර් එකකට + දීල තියපං.. :yes: :yes: :yes:
    එතකොට කාපු ගමං ක්ෂනික මරණය.. පාසානම් වගේ විඳවල මැරෙන්නෙත් නෑ :yes: :yes: :yes:
    එකා එකා මැරිල ඉවර වෙයි :yes: :yes: :yes:
    උන් කපටියි බන්. ඒවා කන්නේ කරන්ට් එක නැති වෙලාවට. මම නම් දැකල නෑ කරන්ට් වැදිලා මැරිච්ච මීයෝ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මමත් කරේ අර කැට වගේ තියෙන වස එක තිබ්බ එක තමා...... දිගටම තියන්න ඕනා...... අම්මෝ උන් ඒක කන්නේ බත් කනවා වගේද කොහෙද...... :P

    මෙන්න මේකකුත් ගෙනාවා...... ඒක වැඩද නැද්ද කියලා නම් තවම හොයා ගන්න බැරි උනා...... :P

    images
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    පණ පිටින් අල්ලන ක්‍රම ගොඩක් තිබේ.

    01. මී කූඩුව. එක කූඩුවකට දෙතුන් වතාවකට වැඩියනම් අහුවෙන්නෙ නැ. ගද නැති වෙන්නම හෝදලා, වේලලා ආපහු තියපං. ඕකුං හෙන කපටි ඩයල්. ආපහු අහුවෙන්නෙ නැ නැත්තං. දවසක් එකෙක් අහුවෙලා ඔකට මලානං හොදයි කියල හිතෙන තරමට බයකලා. එක විකාරයක් කරලා ගෙනිහින් දැම්මා දුරකට.මීපැනි සමග රටකජු නම් සුපිරියටම වැඩ. චීස් නම් පට්ට.උන්ට කන්න තියා අපිටවත් චීස් ගන්න පුලුවන් ද බං දැන් කාලේ....

    02. උස බෙසම් ක්‍රමය.පෝලිමට අහුවෙන්නෙ බං. උදේ බලනකොට බටෙත් කාල බේසමෙ හුජ්ජ කරගෙන පෙහිලා ඉදී උං.ආතල් එකේ බලන් ඉන්ට වටින සීන් එකක් ඕකනං. ආපහු ගන්න ටිකක් කරදරයි උන් නොමරා අල්ලන නිසා. මෙකම මැරෙන විදිහටත් හදන්න පුලුවන්. හිතල බලපං. අපිට පව් නැ ඕං... :lol::lol::lol:

    attachment.php

    03. කොරහ සීන් එක නම පට්ටම තමා. ටාං ගාල සදෙත් එක්කම සිග්නල් එක එනවා බඩු මාට්ටු කියල. ලෙවල් තැනක සෙට් කරපං. යටට හයිය බෝඩ් එකක් දාලම තිබ්බොත් කුදලං යන්න ලේසියි. ගිහින් දාන්න කලින් කොරහට තඩි බාල පයින් එහෙ මෙහෙ කරල පලිගනින් උගෙන්. එලියට දානකොටත් අන්දොස් වෙලා ඉන්න තරමට සද්දෙ දාලයි මමනං යවන්නෙ.

    attachment.php

    මරන්න එපා බං. උනුත් ඉන්න ඕනෙ නෙ. හැබැයි මාට්ටු උනාට පස්සෙ හොදට සලකපං. පට්ට බං උං. බය උනහම පකයලගෙ වලිග හංගං කන් ලොකු කරං ඉන්නෙ. කූඩුවට මාට්ටු උනොත් බලල් ගූ තියෙන වැලි ටිකක් තියල තියපං ඉස්සරහිං. උන්ගෙ පව් උන්ට මත වෙනව යකෝ එතකොට. පස්සෙ යවපං.
    :lol::lol::lol::lol:

    අම්මෝ හිනාවෙලා බඩත් රිදෙනවා යකෝ :lol::lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මොන වගේ මීයෝද උබලගේ පැත්තේ ඉන්නේ? ඌරූ මියෝද? නැත්නම් වෙන මොකක් හරි ජාතියක්ද? මොකද ඔය වගේ මීයෝ ලංකාවේ ඉන්නවා කියලා කවදාවත් අහලම නෑ.

    :shocked: ඕනා තරම් ඉන්නවා බන්...... මේ ලගදි ලැපක් හදාගෙන යන්න ඩයල් එකක් ආවා.... උගෙත් ඈගිල්ල කාලා.... බෙහෙත් තුනක් විද්දලු ඉස්පිරිතාලෙන්...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    පණ පිටින් අල්ලන ක්‍රම ගොඩක් තිබේ.

    01. මී කූඩුව. එක කූඩුවකට දෙතුන් වතාවකට වැඩියනම් අහුවෙන්නෙ නැ. ගද නැති වෙන්නම හෝදලා, වේලලා ආපහු තියපං. ඕකුං හෙන කපටි ඩයල්. ආපහු අහුවෙන්නෙ නැ නැත්තං. දවසක් එකෙක් අහුවෙලා ඔකට මලානං හොදයි කියල හිතෙන තරමට බයකලා. එක විකාරයක් කරලා ගෙනිහින් දැම්මා දුරකට.මීපැනි සමග රටකජු නම් සුපිරියටම වැඩ. චීස් නම් පට්ට.උන්ට කන්න තියා අපිටවත් චීස් ගන්න පුලුවන් ද බං දැන් කාලේ....

    02. උස බෙසම් ක්‍රමය.පෝලිමට අහුවෙන්නෙ බං. උදේ බලනකොට බටෙත් කාල බේසමෙ හුජ්ජ කරගෙන පෙහිලා ඉදී උං.ආතල් එකේ බලන් ඉන්ට වටින සීන් එකක් ඕකනං. ආපහු ගන්න ටිකක් කරදරයි උන් නොමරා අල්ලන නිසා. මෙකම මැරෙන විදිහටත් හදන්න පුලුවන්. හිතල බලපං. අපිට පව් නැ ඕං... :lol::lol::lol:

    attachment.php

    03. කොරහ සීන් එක නම පට්ටම තමා. ටාං ගාල සදෙත් එක්කම සිග්නල් එක එනවා බඩු මාට්ටු කියල. ලෙවල් තැනක සෙට් කරපං. යටට හයිය බෝඩ් එකක් දාලම තිබ්බොත් කුදලං යන්න ලේසියි. ගිහින් දාන්න කලින් කොරහට තඩි බාල පයින් එහෙ මෙහෙ කරල පලිගනින් උගෙන්. එලියට දානකොටත් අන්දොස් වෙලා ඉන්න තරමට සද්දෙ දාලයි මමනං යවන්නෙ.

    attachment.php

    මරන්න එපා බං. උනුත් ඉන්න ඕනෙ නෙ. හැබැයි මාට්ටු උනාට පස්සෙ හොදට සලකපං. පට්ට බං උං. බය උනහම පකයලගෙ වලිග හංගං කන් ලොකු කරං ඉන්නෙ. කූඩුවට මාට්ටු උනොත් බලල් ගූ තියෙන වැලි ටිකක් තියල තියපං ඉස්සරහිං. උන්ගෙ පව් උන්ට මත වෙනව යකෝ එතකොට. පස්සෙ යවපං.
    :lol::lol::lol::lol:

    :rofl: ඕකුං හෙන කපටි ඩයල්...... සහතික ඈත්ත..... ඕකුන්ට තියෙන්නේ ගණ දෙවියන්ගේ මොලේ ලුනේ....... :yes:

    මොකක්ද බං අර බේසන් සීන් එකයි කොරහේ සීන් එකයි.....?? තේරුනේ නෑ ඒක....?? :confused:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    පූසො...

    උඹට අර මී කූඩු සීන් එකයි, බේසම් සීන් එකයි හරිගියොත් ලේසියි. නත්තන් ඉතින් පූස තමා එකම විදිහ. හැම්බැයි මේකටනම් පින තියෙන්න ඕනෙ.කොහොමත් මියාත් ආහාරදාමයක පුරුකක් වෙන්න එපැයි නෙහ්... :lol::lol::lol:

    පූසො හදන්න එපා යකෝ. ඌන් මුලදි මුලදි ගෙදර ඇතුලෙ රීල සද්ද නැතුව පුටුවට වෙලා ඉන්නවා. ගද හොය හොයා හතරමුල්ල පිරික්සන්න ඕනෙ සුද්ද කරන්න. කන්න දීලත් පිරිමහන්න බැ. ඔකොටම හපන් මීයන් නම් ඉතින් අවුලක් නැ මරල ගෙදරට ගෙනාවත්. :P:P ලෙන්නු එහම පව් නෙ බං...

    උබ්ලගෙ ලග පාත ගෙදරක පූසියෙක් හදනවනම් මම කියන්න ක්‍රමේ... බලපන් එක්ත් හැටි. පූසියො තමයි මීයො අල්ලන්නෙත්... සොබාදහම් යකෝ... සොබාදම් මාතාවගෙ වැඩ ඔව්වා...

    හාල්මැස්සො දීළ පූසිව අල්ලගනින්. ගේ වටේට හාල්මැසො තියපන් සතියක් වගේ යනකන් විඩෙන් විඩේ. පූසි ට දවසක් සෙට් උනොත් අනිව හැමදාම ඒ ටයිම් එකට එනව බඩු හොයාගෙන. සති 2ක් වගේ දීපං. ආයෙ ලොවෙත් කන්න බොන්න විතරයි අයිතිකාරයගෙ ගෙදර යන්නෙ. පොඩ්ඩක් සෙනෙහෙ පාල පස්සෙ මීයො ඉන්න තැන් වල හාල්මැස්සො තියපං. මීයත් කයි. ගනන් ගන්ඩ එපා. දවස් 2යි තුනයි... පූසි තමා පූසි... උගෙ ප්‍රදාන ආහාරවෙල එකිව හදන ගෙදරින්ම දෙනවනෙ තොට වියදමක් නැ. අනික එකි උබ ගෙදර හදන් එකා වගේ වත්තෙ රෙන්නෙ නැ. අයිතිකාරයගෙ වත්තටමයි රෙන්නෙ. ඌ කන්නයි, බොන්නයි , රෙන්නයි විතරයි මීටපස්සෙ එහෙ යන්නෙ. උඹලගෙ මී කරදරෙත් සතියකින් සුම්මා. අත්දුටුවයි....
    :):):):)

    :rofl: :rofl: :lol: :lol: