machan food city wala thiyanawa podi gam ekak gapu board wagayak.nama mathaka na ban..matath oya prasnema wela boards dekai genawe ban..miiyo 6k alluwa.adu udeth ekekwa buma dana kara.
pau kiyala hitiya ban.eth wena paduwa dara ganda bari una..puka iraagena hadapu VW eke seat ekak kala thibba. edain passe gemama thamai.

වයර් එකකට + දීල තියපං..![]()
![]()
එතකොට කාපු ගමං ක්ෂනික මරණය.. පාසානම් වගේ විඳවල මැරෙන්නෙත් නෑ![]()
![]()
එකා එකා මැරිල ඉවර වෙයි![]()
![]()
![]()
මගේ නම් ඕකෙ අනිත් පැත්ත බන්..කොම්පියුටර් එකෙන් මීයා බේර ගන්න බැරුව මම ඉන්නේ...
+ කිව්වේ කරන්ට් එකද ? පාසානම් නෙමේ දැන් තියන්නේ මන් හිතන්නේ මේ ලගදී ගෙනාපු එක්ක තිබුනේ K විටමින් ලේ හයි වෙන්න දෙන. අම්මා කිව්වා තුවාල කාරයොන්ට ලේ නැවත්ත ගන්න බැරි උනාම ඒක විදිනවා කියලා.

මගේ නම් ඕකෙ අනිත් පැත්ත බන්..කොම්පියුටර් එකෙන් මීයා බේර ගන්න බැරුව මම ඉන්නේ...

උන් කපටියි බන්. ඒවා කන්නේ කරන්ට් එක නැති වෙලාවට. මම නම් දැකල නෑ කරන්ට් වැදිලා මැරිච්ච මීයෝ.වයර් එකකට + දීල තියපං..![]()
![]()
එතකොට කාපු ගමං ක්ෂනික මරණය.. පාසානම් වගේ විඳවල මැරෙන්නෙත් නෑ![]()
![]()
එකා එකා මැරිල ඉවර වෙයි![]()
![]()
![]()
පණ පිටින් අල්ලන ක්රම ගොඩක් තිබේ.
01. මී කූඩුව. එක කූඩුවකට දෙතුන් වතාවකට වැඩියනම් අහුවෙන්නෙ නැ. ගද නැති වෙන්නම හෝදලා, වේලලා ආපහු තියපං. ඕකුං හෙන කපටි ඩයල්. ආපහු අහුවෙන්නෙ නැ නැත්තං. දවසක් එකෙක් අහුවෙලා ඔකට මලානං හොදයි කියල හිතෙන තරමට බයකලා. එක විකාරයක් කරලා ගෙනිහින් දැම්මා දුරකට.මීපැනි සමග රටකජු නම් සුපිරියටම වැඩ. චීස් නම් පට්ට.උන්ට කන්න තියා අපිටවත් චීස් ගන්න පුලුවන් ද බං දැන් කාලේ....
02. උස බෙසම් ක්රමය.පෝලිමට අහුවෙන්නෙ බං. උදේ බලනකොට බටෙත් කාල බේසමෙ හුජ්ජ කරගෙන පෙහිලා ඉදී උං.ආතල් එකේ බලන් ඉන්ට වටින සීන් එකක් ඕකනං. ආපහු ගන්න ටිකක් කරදරයි උන් නොමරා අල්ලන නිසා. මෙකම මැරෙන විදිහටත් හදන්න පුලුවන්. හිතල බලපං. අපිට පව් නැ ඕං...
![]()
03. කොරහ සීන් එක නම පට්ටම තමා. ටාං ගාල සදෙත් එක්කම සිග්නල් එක එනවා බඩු මාට්ටු කියල. ලෙවල් තැනක සෙට් කරපං. යටට හයිය බෝඩ් එකක් දාලම තිබ්බොත් කුදලං යන්න ලේසියි. ගිහින් දාන්න කලින් කොරහට තඩි බාල පයින් එහෙ මෙහෙ කරල පලිගනින් උගෙන්. එලියට දානකොටත් අන්දොස් වෙලා ඉන්න තරමට සද්දෙ දාලයි මමනං යවන්නෙ.
![]()
මරන්න එපා බං. උනුත් ඉන්න ඕනෙ නෙ. හැබැයි මාට්ටු උනාට පස්සෙ හොදට සලකපං. පට්ට බං උං. බය උනහම පකයලගෙ වලිග හංගං කන් ලොකු කරං ඉන්නෙ. කූඩුවට මාට්ටු උනොත් බලල් ගූ තියෙන වැලි ටිකක් තියල තියපං ඉස්සරහිං. උන්ගෙ පව් උන්ට මත වෙනව යකෝ එතකොට. පස්සෙ යවපං.![]()

මොන වගේ මීයෝද උබලගේ පැත්තේ ඉන්නේ? ඌරූ මියෝද? නැත්නම් වෙන මොකක් හරි ජාතියක්ද? මොකද ඔය වගේ මීයෝ ලංකාවේ ඉන්නවා කියලා කවදාවත් අහලම නෑ.
ඕනා තරම් ඉන්නවා බන්...... මේ ලගදි ලැපක් හදාගෙන යන්න ඩයල් එකක් ආවා.... උගෙත් ඈගිල්ල කාලා.... බෙහෙත් තුනක් විද්දලු ඉස්පිරිතාලෙන්...... 

පණ පිටින් අල්ලන ක්රම ගොඩක් තිබේ.
01. මී කූඩුව. එක කූඩුවකට දෙතුන් වතාවකට වැඩියනම් අහුවෙන්නෙ නැ. ගද නැති වෙන්නම හෝදලා, වේලලා ආපහු තියපං. ඕකුං හෙන කපටි ඩයල්. ආපහු අහුවෙන්නෙ නැ නැත්තං. දවසක් එකෙක් අහුවෙලා ඔකට මලානං හොදයි කියල හිතෙන තරමට බයකලා. එක විකාරයක් කරලා ගෙනිහින් දැම්මා දුරකට.මීපැනි සමග රටකජු නම් සුපිරියටම වැඩ. චීස් නම් පට්ට.උන්ට කන්න තියා අපිටවත් චීස් ගන්න පුලුවන් ද බං දැන් කාලේ....
02. උස බෙසම් ක්රමය.පෝලිමට අහුවෙන්නෙ බං. උදේ බලනකොට බටෙත් කාල බේසමෙ හුජ්ජ කරගෙන පෙහිලා ඉදී උං.ආතල් එකේ බලන් ඉන්ට වටින සීන් එකක් ඕකනං. ආපහු ගන්න ටිකක් කරදරයි උන් නොමරා අල්ලන නිසා. මෙකම මැරෙන විදිහටත් හදන්න පුලුවන්. හිතල බලපං. අපිට පව් නැ ඕං...
![]()
03. කොරහ සීන් එක නම පට්ටම තමා. ටාං ගාල සදෙත් එක්කම සිග්නල් එක එනවා බඩු මාට්ටු කියල. ලෙවල් තැනක සෙට් කරපං. යටට හයිය බෝඩ් එකක් දාලම තිබ්බොත් කුදලං යන්න ලේසියි. ගිහින් දාන්න කලින් කොරහට තඩි බාල පයින් එහෙ මෙහෙ කරල පලිගනින් උගෙන්. එලියට දානකොටත් අන්දොස් වෙලා ඉන්න තරමට සද්දෙ දාලයි මමනං යවන්නෙ.
![]()
මරන්න එපා බං. උනුත් ඉන්න ඕනෙ නෙ. හැබැයි මාට්ටු උනාට පස්සෙ හොදට සලකපං. පට්ට බං උං. බය උනහම පකයලගෙ වලිග හංගං කන් ලොකු කරං ඉන්නෙ. කූඩුවට මාට්ටු උනොත් බලල් ගූ තියෙන වැලි ටිකක් තියල තියපං ඉස්සරහිං. උන්ගෙ පව් උන්ට මත වෙනව යකෝ එතකොට. පස්සෙ යවපං.![]()
ඕකුං හෙන කපටි ඩයල්...... සහතික ඈත්ත..... ඕකුන්ට තියෙන්නේ ගණ දෙවියන්ගේ මොලේ ලුනේ.......

පූසො...
උඹට අර මී කූඩු සීන් එකයි, බේසම් සීන් එකයි හරිගියොත් ලේසියි. නත්තන් ඉතින් පූස තමා එකම විදිහ. හැම්බැයි මේකටනම් පින තියෙන්න ඕනෙ.කොහොමත් මියාත් ආහාරදාමයක පුරුකක් වෙන්න එපැයි නෙහ්...
පූසො හදන්න එපා යකෝ. ඌන් මුලදි මුලදි ගෙදර ඇතුලෙ රීල සද්ද නැතුව පුටුවට වෙලා ඉන්නවා. ගද හොය හොයා හතරමුල්ල පිරික්සන්න ඕනෙ සුද්ද කරන්න. කන්න දීලත් පිරිමහන්න බැ. ඔකොටම හපන් මීයන් නම් ඉතින් අවුලක් නැ මරල ගෙදරට ගෙනාවත්.ලෙන්නු එහම පව් නෙ බං...
උබ්ලගෙ ලග පාත ගෙදරක පූසියෙක් හදනවනම් මම කියන්න ක්රමේ... බලපන් එක්ත් හැටි. පූසියො තමයි මීයො අල්ලන්නෙත්... සොබාදහම් යකෝ... සොබාදම් මාතාවගෙ වැඩ ඔව්වා...
හාල්මැස්සො දීළ පූසිව අල්ලගනින්. ගේ වටේට හාල්මැසො තියපන් සතියක් වගේ යනකන් විඩෙන් විඩේ. පූසි ට දවසක් සෙට් උනොත් අනිව හැමදාම ඒ ටයිම් එකට එනව බඩු හොයාගෙන. සති 2ක් වගේ දීපං. ආයෙ ලොවෙත් කන්න බොන්න විතරයි අයිතිකාරයගෙ ගෙදර යන්නෙ. පොඩ්ඩක් සෙනෙහෙ පාල පස්සෙ මීයො ඉන්න තැන් වල හාල්මැස්සො තියපං. මීයත් කයි. ගනන් ගන්ඩ එපා. දවස් 2යි තුනයි... පූසි තමා පූසි... උගෙ ප්රදාන ආහාරවෙල එකිව හදන ගෙදරින්ම දෙනවනෙ තොට වියදමක් නැ. අනික එකි උබ ගෙදර හදන් එකා වගේ වත්තෙ රෙන්නෙ නැ. අයිතිකාරයගෙ වත්තටමයි රෙන්නෙ. ඌ කන්නයි, බොන්නයි , රෙන්නයි විතරයි මීටපස්සෙ එහෙ යන්නෙ. උඹලගෙ මී කරදරෙත් සතියකින් සුම්මා. අත්දුටුවයි....![]()

meka patta bn merenwa hinwela ...hehe siyalauma dosa soththiwelayann......///
මෙන්න නියම විසඳුම![]()