මියෝන්ගෙන් පරිගනකය බේර ගන්න.

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    අපේ ගෙදර මී වසංගතේ නැති කරලා දැම්මේ පූසා.
    මීයෝ වයර් කපනවා විතරයි මූ මල් පෝච්චි බිඳිනවා, වහල තියෙන කෑම පියන් උස්සල අයින් කරලා හොරා කනවා. මගේ වීඩියෝ කැමරාවට චූ කරා. දවසක් tv එකතුත් බිම දැම්ම. වෙලාවට මුකුත් උනේ නෑ.

    :lol::lol::lol::lol:
     
    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    trapped-rat.jpg

    math meka thamai use kale,, wade nam godak durata saarthaka una

    eth ubalage gedara meeyo inna widiyata meyn 50k wath oni wei :baffled:
     
    hansakach

    Well-known member
  • Sep 17, 2006
    812
    36
    48
    Some where on the cyberspace

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    පණ පිටින් අල්ලන ක්‍රම ගොඩක් තිබේ.

    01. මී කූඩුව. එක කූඩුවකට දෙතුන් වතාවකට වැඩියනම් අහුවෙන්නෙ නැ. ගද නැති වෙන්නම හෝදලා, වේලලා ආපහු තියපං. ඕකුං හෙන කපටි ඩයල්. ආපහු අහුවෙන්නෙ නැ නැත්තං. දවසක් එකෙක් අහුවෙලා ඔකට මලානං හොදයි කියල හිතෙන තරමට බයකලා. එක විකාරයක් කරලා ගෙනිහින් දැම්මා දුරකට.මීපැනි සමග රටකජු නම් සුපිරියටම වැඩ. චීස් නම් පට්ට.උන්ට කන්න තියා අපිටවත් චීස් ගන්න පුලුවන් ද බං දැන් කාලේ....

    02. උස බෙසම් ක්‍රමය.පෝලිමට අහුවෙන්නෙ බං. උදේ බලනකොට බටෙත් කාල බේසමෙ හුජ්ජ කරගෙන පෙහිලා ඉදී උං.ආතල් එකේ බලන් ඉන්ට වටින සීන් එකක් ඕකනං. ආපහු ගන්න ටිකක් කරදරයි උන් නොමරා අල්ලන නිසා. මෙකම මැරෙන විදිහටත් හදන්න පුලුවන්. හිතල බලපං. අපිට පව් නැ ඕං... :lol::lol::lol:

    attachment.php

    03. කොරහ සීන් එක නම පට්ටම තමා. ටාං ගාල සදෙත් එක්කම සිග්නල් එක එනවා බඩු මාට්ටු කියල. ලෙවල් තැනක සෙට් කරපං. යටට හයිය බෝඩ් එකක් දාලම තිබ්බොත් කුදලං යන්න ලේසියි. ගිහින් දාන්න කලින් කොරහට තඩි බාල පයින් එහෙ මෙහෙ කරල පලිගනින් උගෙන්. එලියට දානකොටත් අන්දොස් වෙලා ඉන්න තරමට සද්දෙ දාලයි මමනං යවන්නෙ.

    attachment.php

    මරන්න එපා බං. උනුත් ඉන්න ඕනෙ නෙ. හැබැයි මාට්ටු උනාට පස්සෙ හොදට සලකපං. පට්ට බං උං. බය උනහම පකයලගෙ වලිග හංගං කන් ලොකු කරං ඉන්නෙ. කූඩුවට මාට්ටු උනොත් බලල් ගූ තියෙන වැලි ටිකක් තියල තියපං ඉස්සරහිං. උන්ගෙ පව් උන්ට මත වෙනව යකෝ එතකොට. පස්සෙ යවපං.
    :lol::lol::lol::lol:
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,770
    3,362
    113
    මෙහෙම එකක් තියෙනවා, මේක මට දැන් මතක් වුනේ. මම එක තැනක කථාවක් කියෙව්වා මී පිල්ලී ගැන, ඒ කියන්නේ මීයෙක් හෝ මීයොන්ව එවනවා පිල්ලියක් හැටියට අදාළ කෙනාට කරදර කරන්න. පිල්ලි හැටියට බල්ලෝ, මැරිච්ච මිනිස්සුන්ගේ භූතාත්ම, මීයෝ, කකුළුවෝ මේ වගේ ඕනම සතෙක්ව එවන්න පුලුවන්, පිල්ලියන් එවන්න කලින් මතුරන කෙනා සතෙක්ව හොයාගන්නවා ඊට පස්සේ සතාට මතුරලා ඌව අදාළ කෙනාගේ ගෙදරට දානවා, සමහර වෙලාවට එක සතෙක් නැතුව සත්තු කිහිප දෙනෙක්ව එවනවා, මේ මේ පිල්ලි කියන්නේ hollywood tv shows වල තියෙන zombies ලා නෙවෙයි,මේ පිල්ලි සත්තුන්ගේ මොළය අවුල් ,උන්ට බය කියන දෙයක් නෑ වැඩියේ ,මොකද උන්ට මතුරලා තියෙන නිසා, ඉතින් උන් දිගින් දිගටම කරදර කර කර ගේ ඇතුලේම කැරකි කැරකි ඉන්නවා. මේක joke එකක් නෙවෙයි නමුත් මෙහෙම දෙයක්ද දන්නේ නෑ නේ. පොඩ්ඩක් මේ ගැනත් හොයලා බලන්න.

    images
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    මැටියෙන් හරි හදපු පූසෙක් ගෙනෙන් බන්.පූසන්ගෙ ඉව වැටුනම මීයො බයයි මචන් පහලට බහින්න.
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    ගිහින් දාන්න කලින් කොරහට තඩි බාල පයින් එහෙ මෙහෙ කරල පලිගනින් උගෙන්.:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පුසෙක් ගෙනෙන් බන් මමත් මේ එකෙක් හොයනවා හැබැයි ගේන කොට ටිකක් ඌගේ ගතිගුණ හොයලා බලපන් ටිකක් දගකාර එකෙක් ගෙනෙන් මීයෝ පැත්ත පලාතක එන එකක් නෑ.ඔච්චර ඉන්නවා කියන්නේ හෙන කේස් බන් මහාමාරිය වතුරට උන්ගේ චූ වැටිලා තුවාලෙක ගැවුනොත් මී උණ .ඔය අත පය කෑවම පස්සේ සුදු කබර හැදෙනවත් කියනවා බන් (ඇත්තද මන්ද) මහ ඡරාම සත්තු තමයි අදම පුසෙක් ගෙනෙන් මී කුඩු දෙක තුනකුත් ගෙනෙන් මී කතුරුත් ගෙනල්ලා සෙට් කරපන් ඔකුන් වදම කරලා දාපන්.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අපේ ගෙදරත් ඔය කරදරේ තිබ්බ ... ගෙදර මිනිස්සුන්ව හපන එක නං හෙනම කේස් ... ඊට පස්සේ ගෙදරට පුස් පැටියෙක් අරන් අආව .. ඌ හෙන කම්මැලිය මීයෝ අල්ලන්නේ නෑ .. ඒ උනාට උගේ සුවඳට මීයෝ පැත්ත පළාතේ හොයන්න නෑ ... ඒ නිසා හොඳම දේ තමයි පුසෙක් හදා ගන්න එක !
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    අඩේ කිව්වට විශ්වාස කරහන් අපේ ස්ටාෆ් එකේ මල්ලි කෙනෙක්ගෙ තාත්තට ඩයබිටික්. ඒක නිසා කකුලෙ මහපටඇගිල්ලෙ තුවාලයක් ඇවිත් ඛේත් දාලා ඇඳේ නිදං ඉද්දි මහපොට ඇගිල්ලට අල්ලපු ඇගිල්ල බාගයක්ම මීයෙක් කාලා. ඒ ඇන්ටි එද්දි අංකල්ට නින්ද ගිහින් අර මීය දාගෙන ඇගිල්ල කනවලු. අංකල්ට දියවැඩියාව නිසා තේරිල නැතිලු. :(

    :shocked::shocked::shocked:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    :shocked::shocked::shocked::shocked::shocked:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පණ පිටින් අල්ලන ක්‍රම ගොඩක් තිබේ.

    01. මී කූඩුව. එක කූඩුවකට දෙතුන් වතාවකට වැඩියනම් අහුවෙන්නෙ නැ. ගද නැති වෙන්නම හෝදලා, වේලලා ආපහු තියපං. ඕකුං හෙන කපටි ඩයල්. ආපහු අහුවෙන්නෙ නැ නැත්තං. දවසක් එකෙක් අහුවෙලා ඔකට මලානං හොදයි කියල හිතෙන තරමට බයකලා. එක විකාරයක් කරලා ගෙනිහින් දැම්මා දුරකට.මීපැනි සමග රටකජු නම් සුපිරියටම වැඩ. චීස් නම් පට්ට.උන්ට කන්න තියා අපිටවත් චීස් ගන්න පුලුවන් ද බං දැන් කාලේ....

    02. උස බෙසම් ක්‍රමය.පෝලිමට අහුවෙන්නෙ බං. උදේ බලනකොට බටෙත් කාල බේසමෙ හුජ්ජ කරගෙන පෙහිලා ඉදී උං.ආතල් එකේ බලන් ඉන්ට වටින සීන් එකක් ඕකනං. ආපහු ගන්න ටිකක් කරදරයි උන් නොමරා අල්ලන නිසා. මෙකම මැරෙන විදිහටත් හදන්න පුලුවන්. හිතල බලපං. අපිට පව් නැ ඕං... :lol::lol::lol:

    attachment.php

    03. කොරහ සීන් එක නම පට්ටම තමා. ටාං ගාල සදෙත් එක්කම සිග්නල් එක එනවා බඩු මාට්ටු කියල. ලෙවල් තැනක සෙට් කරපං. යටට හයිය බෝඩ් එකක් දාලම තිබ්බොත් කුදලං යන්න ලේසියි. ගිහින් දාන්න කලින් කොරහට තඩි බාල පයින් එහෙ මෙහෙ කරල පලිගනින් උගෙන්. එලියට දානකොටත් අන්දොස් වෙලා ඉන්න තරමට සද්දෙ දාලයි මමනං යවන්නෙ.

    attachment.php

    මරන්න එපා බං. උනුත් ඉන්න ඕනෙ නෙ. හැබැයි මාට්ටු උනාට පස්සෙ හොදට සලකපං. පට්ට බං උං. බය උනහම පකයලගෙ වලිග හංගං කන් ලොකු කරං ඉන්නෙ. කූඩුවට මාට්ටු උනොත් බලල් ගූ තියෙන වැලි ටිකක් තියල තියපං ඉස්සරහිං. උන්ගෙ පව් උන්ට මත වෙනව යකෝ එතකොට. පස්සෙ යවපං.
    :lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol:
     
    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28
    අපේ ගෙදර මී වසංගතේ නැති කරලා දැම්මේ පූසා.
    මීයෝ වයර් කපනවා විතරයි මූ මල් පෝච්චි බිඳිනවා, වහල තියෙන කෑම පියන් උස්සල අයින් කරලා හොරා කනවා. මගේ වීඩියෝ කැමරාවට චූ කරා. දවසක් tv එකතුත් බිම දැම්ම. වෙලාවට මුකුත් උනේ නෑ.

    මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පවුල් පාලනය පන්නන්න මයිත්‍රීපාල සිරිසේන ගෙනාවා වගේ:lol::lol::lol::lol:
     
    Last edited:

    mmsuranjith

    Active member
  • Oct 20, 2011
    509
    20
    28
    colombo
    පණ පිටින් අල්ලන ක්‍රම ගොඩක් තිබේ.

    01. මී කූඩුව. එක කූඩුවකට දෙතුන් වතාවකට වැඩියනම් අහුවෙන්නෙ නැ. ගද නැති වෙන්නම හෝදලා, වේලලා ආපහු තියපං. ඕකුං හෙන කපටි ඩයල්. ආපහු අහුවෙන්නෙ නැ නැත්තං. දවසක් එකෙක් අහුවෙලා ඔකට මලානං හොදයි කියල හිතෙන තරමට බයකලා. එක විකාරයක් කරලා ගෙනිහින් දැම්මා දුරකට.මීපැනි සමග රටකජු නම් සුපිරියටම වැඩ. චීස් නම් පට්ට.උන්ට කන්න තියා අපිටවත් චීස් ගන්න පුලුවන් ද බං දැන් කාලේ....

    02. උස බෙසම් ක්‍රමය.පෝලිමට අහුවෙන්නෙ බං. උදේ බලනකොට බටෙත් කාල බේසමෙ හුජ්ජ කරගෙන පෙහිලා ඉදී උං.ආතල් එකේ බලන් ඉන්ට වටින සීන් එකක් ඕකනං. ආපහු ගන්න ටිකක් කරදරයි උන් නොමරා අල්ලන නිසා. මෙකම මැරෙන විදිහටත් හදන්න පුලුවන්. හිතල බලපං. අපිට පව් නැ ඕං... :lol::lol::lol:

    attachment.php

    03. කොරහ සීන් එක නම පට්ටම තමා. ටාං ගාල සදෙත් එක්කම සිග්නල් එක එනවා බඩු මාට්ටු කියල. ලෙවල් තැනක සෙට් කරපං. යටට හයිය බෝඩ් එකක් දාලම තිබ්බොත් කුදලං යන්න ලේසියි. ගිහින් දාන්න කලින් කොරහට තඩි බාල පයින් එහෙ මෙහෙ කරල පලිගනින් උගෙන්. එලියට දානකොටත් අන්දොස් වෙලා ඉන්න තරමට සද්දෙ දාලයි මමනං යවන්නෙ.

    attachment.php

    මරන්න එපා බං. උනුත් ඉන්න ඕනෙ නෙ. හැබැයි මාට්ටු උනාට පස්සෙ හොදට සලකපං. පට්ට බං උං. බය උනහම පකයලගෙ වලිග හංගං කන් ලොකු කරං ඉන්නෙ. කූඩුවට මාට්ටු උනොත් බලල් ගූ තියෙන වැලි ටිකක් තියල තියපං ඉස්සරහිං. උන්ගෙ පව් උන්ට මත වෙනව යකෝ එතකොට. පස්සෙ යවපං.
    :lol::lol::lol::lol:

    mokadda machan besan theory
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පවුල් පාලනය පන්නන්න මයිත්‍රීපාල සිරිසේන ගෙනාවා වගේ:lol::lol::lol::lol:

    අපෝ මීයෝ ඉන්නවට වඩා හොඳයි පූසා.වස අප්පිරියයි මීයෝ ඉන්නකොට. .
     
    Last edited: