මිරිස් ගලක් තියන වාස්තු

geeko

Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    ගෙදරක මිරිස් ගලක් ස්ථානගත කරද්දි හරියට කරන්නේ කොහොමද වාස්තු විද්‍යානුක්කුලව. සමහර දිශා වලට මිරිස්ගල තියන්න හොඳ නෑ කියනවා නේද?
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    ගෙදරක මිරිස් ගලක් ස්ථානගත කරද්දි හරියට කරන්නේ කොහොමද වාස්තු විද්‍යානුක්කුලව. සමහර දිශා වලට මිරිස්ගල තියන්න හොඳ නෑ කියනවා නේද?
    ane bn wasthu vidyawa sure karala jevath wenna epa. ape mama knkuth mala mulu jevitha kalama oya magul passa gihin, anithmata hadapu gedarath kaduwa ,
     
    StartupAlly

    Active member
  • Mar 31, 2021
    244
    198
    43
    Miris gala ubata ona thanaka thiyaganin ban... kussiye kohe hari ne ithin...... miris galakthiyena eka nam hodai...eken abarana eka grinder eken wage nemi ne... api grinder ekak thiyana tanakata wasthuwak balan na ne ban...ithin ai miris galata .....

    Anyway ....bump thama
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    තාම මිරිස් ගල් පාවිච්චි කරන උන් ඉන්නවද?
    මිරිස් ගලේ අඹරලා හදන කෑම වල රස වෙන විදිහකට ගන්න බෑ බන්. සම්බෝලයක් වුණත් රහ වෙන්නේ මිරිස් ගලේ අඹරලා ගත්තාම. අපි ඔය දෙවිදිහටම කාලා තියෙන නිස වෙනස දන්නවා. එත් දැන් ඉන්න ළමයිනම් දන්නේ නැතුව ඇති

    ane bn wasthu vidyawa sure karala jevath wenna epa. ape mama knkuth mala mulu jevitha kalama oya magul passa gihin, anithmata hadapu gedarath kaduwa ,
    මම එච්චරම අන්තයට ගිහින් නෑ. ඒත් කරන්න පුලුවන් නම් කරනවා
    ------ Post added on Oct 26, 2021 at 3:03 PM
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    උඹට කවුද කිව්වෙ ඕක තැන් තැන් වල තියන්න හොඳ නෑ කියල @geeko ?
    මට කියපු දෙයක් නෙමේ. ඔය මිරිස් ගල සම්බන්ධයෙන් පාරම්පරිකව ආපු වාස්තු ක්‍රමයක් තියෙනවා කියලා අහලා තියෙනවා. හිතෙන හිතෙන තැන් ඉස්සර මිනිස්සු මිරිස් ගල තිබ්බේ නෑ. මම ඒවා ප්‍රතික්ෂේප කරන්නේ නෑ

    අපි නං eliye sink 1k tianawa, etana tiala tienne. උතුරට. වාස්තු නං baluwe na.. ☺
    උතුරටද හොඳයිද? ඔයාලට අවුලක් වෙලා නෑනේ
    ------ Post added on Oct 26, 2021 at 3:10 PM
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    KTPpU3N.jpg
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ගෙදරක මිරිස් ගලක් ස්ථානගත කරද්දි හරියට කරන්නේ කොහොමද වාස්තු විද්‍යානුක්කුලව. සමහර දිශා වලට මිරිස්ගල තියන්න හොඳ නෑ කියනවා නේද?
    ඔය වගේ පච තම විස්වාස කරන උන් ඉන්න හන්දම තමයි තාම ලංකාව තුන්වනලෝකේ හිඟන රටක් වෙලා තියෙන්නේ.

    ඕනේ පහසු පැත්තකින් තියපන්. :)
     
    • Like
    Reactions: hasithayad

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,328
    7,223
    113
    මිරිස් ගලේ කෑම වල රහ දන්නෝ දනිති
    the way molecules break on it and in a electric grinder is totally different..thats why.. old ways of cooking is the best ways…
     
    • Like
    Reactions: IKL

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    මරු බන් කාලෙකින් මිරිස් ගලේ අඹරලා කෑමක් කන්න බැරි වුණා. ඒකයි මිරිස් ගලක් ගන්න බැලුවේ. සම්බෝලයක් හැදූවත් මේ දැන් තියෙන මගුල් වලින් මෙලෝ රහක් නෑ

    the way molecules break on it and in a electric grinder is totally different..thats why.. old ways of cooking is the best ways…
    absolutely Correct
    ------ Post added on Oct 26, 2021 at 3:14 PM
     
    • Like
    Reactions: NRTG and IKL