මිල්ටන බොසාගේ සින්දුනන් පට්ට... උමබලගේත් කැමතිම සින්දු මොනවද මිල්ට්ස්න් මලවරිගේ? අපිට බදු වැඩියි
Last edited:
අරාබි ඇන්ටෙක් බූට් එකක් තියලාමොකද බොසා බූට් සින්දු අහන්න හිතුනේ. බඩු වැඩි වෙලා පරණ ලව් එකක් වත් මතක් වුනාද?
අරාබි ඇන්ටෙක් බූට් එකක් තියලා![]()
මොකද බොසා බූට් සින්දු අහන්න හිතුනේ. බඩු වැඩි වෙලා පරණ ලව් එකක් වත් මතක් වුනාද?
ඊයේ පොඩ්ඩක් වැඩි වෙලා බන්.මොකද බොසා බූට් සින්දු අහන්න හිතුනේ. බඩු වැඩි වෙලා පරණ ලව් එකක් වත් මතක් වුනාද?
බූට් එකට වඩා සොඳුරු මොටිවේශන් එකක් තියෙනවා හැම සින්ඳුවකම...King of boot songs
මිල්ටන බොසාගේ සින්දුනන් පට්ට... උමබලගේත් කැමතිම සින්දු මොනවද මිල්ට්ස්න් මලවරිගේ? අපිට බදු වැඩියි
Top 3
සීත අරනේ
පායා ආ සද
තරිදු
ඒ මොකෝ ඒ. උගේ සින්දුත් අව්ලක් නැමේ මිනිස්සුන්ගේ සින්දු නම් අහන්න්න හරි පුළුවන්, මට තේරෙන්නේ නැත්තේ ජෝතිපාලගේ සින්දු මිනිස්සු කොහොම අහනවද කියලා.