මිල්ටන් බොසා !!!

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,986
    126,202
    113
    දෙහිවල
    අරාබි ඇන්ටෙක් බූට් එකක් තියලා 🤪
    මොකද බොසා බූට් සින්දු අහන්න හිතුනේ. බඩු වැඩි වෙලා පරණ ලව් එකක් වත් මතක් වුනාද?
    Dancer Belly GIF by Oriental Dance on line
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,333
    1
    52,713
    113
    ප*යාගල
    sorry.com
    මීන දම් මිටක් කඩන් ආවා මගේ නන්ගෝ..


    මේක මුලින්ම ඇහුවේ චන්චල රේකා ෆිල්ම් එකෙන්.ගාමිනි ෆොන්සේකා ඉන්නෙ.පට්ට ෆිලුම.දෙපාරක් බැලුවා ඒ කාලෙ ❤️
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,149
    19,811
    113
    Miami
    එකක් කියල නෑ බං මිල්ටන් බොසාගෙ හැම සින්දුවටම ආසයි.

    සීතල හිම රටේ, බඹර ඇසින් ඉඟි මරනා, පාළු මාවතේ නැවතිලා, සැන්දෑවේ රන් වලා, දිනෙක රන්සළු පළඳා, විකසිත පැතුමන් ඔබේ ළයේ ඒ අතරින් විශේෂයි.
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,887
    11,733
    113
    හඳට කිට්ටුව
    King of boot songs
    බූට් එකට වඩා සොඳුරු මොටිවේශන් එකක් තියෙනවා හැම සින්ඳුවකම...

    කොටින්ම කියනවා නම් මිල්ටගේ සින්ඳු හරියට ඇහුවා නම් බූට් කාපු එකෙක්වත් එකෙක්වත් බූට් කාපු කිඹිසිබාලා වෙන්න විදිහක් නෑ..
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,898
    40,018
    113
    Homagama
    මිල්ටන බොසාගේ සින්දුනන් පට්ට... උමබලගේත් කැමතිම සින්දු මොනවද මිල්ට්ස්න් මලවරිගේ? අපිට බදු වැඩියි


    Top 3

    සීත අර⁣නේ


    පායා ආ සද


    තරිදු
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,061
    113
    Kuwait-Galle
    මේ මිනිස්සුන්ගේ සින්දු නම් අහන්න්න හරි පුළුවන්, මට තේරෙන්නේ නැත්තේ ජෝතිපාලගේ සින්දු මිනිස්සු කොහොම අහනවද කියලා.
    ඒ මොකෝ ඒ. උගේ සින්දුත් අව්ලක් නැ
     
    • Sad
    Reactions: Heshan Daminda