මිලින වූ පැතුම් පොදිය.....

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ජීවිතේ ගොඩක් වෙලාවට අපිට ඕනෙ අයව අපිට ලැබෙන්නෙ නෑනෙ :dull: එහෙම උනාම හිත හදාගන්න ලේසි නෑ, ඒ දේම ආයෙ ආයෙත් වෙනකොට ඉතින් ..
    ලස්සන කවියක් .
     
    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    hmm....sthuthi thilzz
    ජීවිතේ ගොඩක් වෙලාවට අපිට ඕනෙ අයව අපිට ලැබෙන්නෙ නෑනෙ :dull: එහෙම උනාම හිත හදාගන්න ලේසි නෑ, ඒ දේම ආයෙ ආයෙත් වෙනකොට ඉතින් ..
    ලස්සන කවියක් .
    tnx bro
    jst b happy always akki
    nyc poem :)
    hmm...tnx Anji
    Don't let your life pass worrying over the past....Weep not for the memories just learn from it and move on in life .

    Nice poem about a lost love :) Keep it up sis :D

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    කෙනෙක්ගේ බලාපොරොත්තු එකවර ඉටුවෙනවට වඩා මං අත්දැකීමෙන් වින්ඳ එකක් තමයි බලාපොරොත්තු කඩ වෙවී ඒ මතින්ම ඉදිරිය හදා ගන්න වෙර දරන කොට හිතට දැනෙන සියුම් ගාම්භීරකම....

    කැඩෙන බිඳෙන තරමටලු අනාගතයේ බලාපොරොත්තු සකසුරුවමට නැවත නිමැවුම් කරන්න නුවණ ලැබෙන්නේ..

    ලබා ගන්නා පන්නරය, සවිය හා හිතට දැනෙන පෘථුල බව කොහෙන් ගන්නද බලාපොරොත්තු බිඳූනෙ නැත්නම්...

    ඉතා සාරවත් නිර්මාන කරන්නට ඔබ තුල ඇති නොතිස් ආශාව හා කැපවීම මැනවින් එලිදැක්වූ තවත් පදපෙලක්...

    නංගියට ජය...
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    'රින්ගමි මගේ අදුරු කුටිය තුලටම
    මිලින වූ පැතුම් පොදියද තුරුළු කර'

    මිලින පැතුම් විකසිත වන දාට
    අඳුරු කුටියෙත් පිරෙයි ආලෝකය ............. ලස්සන නිර්මාණයක්

    + + රෙප්
     
    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    sthuthi ayye godaak.

    කැඩෙන බිඳෙන තරමටලු අනාගතයේ බලාපොරොත්තු සකසුරුවමට නැවත නිමැවුම් කරන්න නුවණ ලැබෙන්නේ..

    hmm...uthsaha karanawa ayemath nagitinna,ath uthsaha karana warayak paasama ayemath kada watenawa.

    කෙනෙක්ගේ බලාපොරොත්තු එකවර ඉටුවෙනවට වඩා මං අත්දැකීමෙන් වින්ඳ එකක් තමයි බලාපොරොත්තු කඩ වෙවී ඒ මතින්ම ඉදිරිය හදා ගන්න වෙර දරන කොට හිතට දැනෙන සියුම් ගාම්භීරකම....

    කැඩෙන බිඳෙන තරමටලු අනාගතයේ බලාපොරොත්තු සකසුරුවමට නැවත නිමැවුම් කරන්න නුවණ ලැබෙන්නේ..

    ලබා ගන්නා පන්නරය, සවිය හා හිතට දැනෙන පෘථුල බව කොහෙන් ගන්නද බලාපොරොත්තු බිඳූනෙ නැත්නම්...

    ඉතා සාරවත් නිර්මාන කරන්නට ඔබ තුල ඇති නොතිස් ආශාව හා කැපවීම මැනවින් එලිදැක්වූ තවත් පදපෙලක්...

    නංගියට ජය...
     
    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    sthuthi kasun
    ලස්සන කවි පෙලක්
    sthuthi Ama oyage diriganweemata.
    'රින්ගමි මගේ අදුරු කුටිය තුලටම
    මිලින වූ පැතුම් පොදියද තුරුළු කර'

    මිලින පැතුම් විකසිත වන දාට
    අඳුරු කුටියෙත් පිරෙයි ආලෝකය ............. ලස්සන නිර්මාණයක්

    + + රෙප්
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    hope.jpg

    NEVER GIVE UP HOPES...!

    ලස්සන නිර්මාණයක් Zuri.,

    කෙනෙකුගෙ ජීවිතය ජීවත් කරවන බලාපොරොත්තු නිසාම තවත් කෙනෙකුගෙ ජීවිතය නැතිවෙන්නත් පුලුවන්.:(
    මම හිතනවා මේක Zuri ගෙ අත්දැකීමක් නෙමෙයි කියල.:)
     
    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    hmmm.....sthuthi Taku...ehema hitahamu

    hope.jpg

    NEVER GIVE UP HOPES...!

    ලස්සන නිර්මාණයක් Zuri.,

    කෙනෙකුගෙ ජීවිතය ජීවත් කරවන බලාපොරොත්තු නිසාම තවත් කෙනෙකුගෙ ජීවිතය නැතිවෙන්නත් පුලුවන්.:(
    මම හිතනවා මේක Zuri ගෙ අත්දැකීමක් නෙමෙයි කියල.:)
     
    Jan 15, 2009
    9,238
    368
    0
    හරිම අපූරු නිර්මාණයක්
    ජීවිතේ බලාපොරොත්තු සිහින බිඳුනම දැනෙන දුක අපූරුවට වචන කරලා
    දිගටම ලියන්න
    සුබ පැතුම්!
     
    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    හරිම අපූරු නිර්මාණයක්
    ජීවිතේ බලාපොරොත්තු සිහින බිඳුනම දැනෙන දුක අපූරුවට වචන කරලා
    දිගටම ලියන්න
    සුබ පැතුම්!

    sthuthi saho godaak
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    කෙනෙක් වැටෙන්න වැටෙන්න ශක්තිමත් වෙනවා, ඉදිරියට ම යා යුතු වන්නේමය.

    ලස්සනයි පදවැල.