එහෙම උනාම හිත හදාගන්න ලේසි නෑ, ඒ දේම ආයෙ ආයෙත් වෙනකොට ඉතින් ..
Keep it up sis 
tnx broජීවිතේ ගොඩක් වෙලාවට අපිට ඕනෙ අයව අපිට ලැබෙන්නෙ නෑනෙඑහෙම උනාම හිත හදාගන්න ලේසි නෑ, ඒ දේම ආයෙ ආයෙත් වෙනකොට ඉතින් ..
ලස්සන කවියක් .
hmm...tnx Anjijst b happy always akki
nyc poem![]()
Don't let your life pass worrying over the past....Weep not for the memories just learn from it and move on in life .
Nice poem about a lost loveKeep it up sis
කෙනෙක්ගේ බලාපොරොත්තු එකවර ඉටුවෙනවට වඩා මං අත්දැකීමෙන් වින්ඳ එකක් තමයි බලාපොරොත්තු කඩ වෙවී ඒ මතින්ම ඉදිරිය හදා ගන්න වෙර දරන කොට හිතට දැනෙන සියුම් ගාම්භීරකම....
කැඩෙන බිඳෙන තරමටලු අනාගතයේ බලාපොරොත්තු සකසුරුවමට නැවත නිමැවුම් කරන්න නුවණ ලැබෙන්නේ..
ලබා ගන්නා පන්නරය, සවිය හා හිතට දැනෙන පෘථුල බව කොහෙන් ගන්නද බලාපොරොත්තු බිඳූනෙ නැත්නම්...
ඉතා සාරවත් නිර්මාන කරන්නට ඔබ තුල ඇති නොතිස් ආශාව හා කැපවීම මැනවින් එලිදැක්වූ තවත් පදපෙලක්...
නංගියට ජය...
sthuthi Ama oyage diriganweemata.ලස්සන කවි පෙලක්
'රින්ගමි මගේ අදුරු කුටිය තුලටම
මිලින වූ පැතුම් පොදියද තුරුළු කර'
මිලින පැතුම් විකසිත වන දාට
අඳුරු කුටියෙත් පිරෙයි ආලෝකය ............. ලස්සන නිර්මාණයක්
+ + රෙප්
![]()
NEVER GIVE UP HOPES...!
ලස්සන නිර්මාණයක් Zuri.,
කෙනෙකුගෙ ජීවිතය ජීවත් කරවන බලාපොරොත්තු නිසාම තවත් කෙනෙකුගෙ ජීවිතය නැතිවෙන්නත් පුලුවන්.
මම හිතනවා මේක Zuri ගෙ අත්දැකීමක් නෙමෙයි කියල.
හරිම අපූරු නිර්මාණයක්
ජීවිතේ බලාපොරොත්තු සිහින බිඳුනම දැනෙන දුක අපූරුවට වචන කරලා
දිගටම ලියන්න
සුබ පැතුම්!