ISSO restaurant ekath Cricketer kenek ge neda ban?Ideal motors
සනත් ට තියෙනවා බෙහෙත් හදන සමාගමක්.. Kayak pharma වගේ නමක්
කළුවිතාරණ ට යාල හොටෙල් එකක්
දිගන village, hotels ගොඩක් ක්රිකටර්ස්ලගේ
මුරලිදරන් ලංකාවේ ලොකුම එතනෝල් වෙළෙන්දා (අයියගේ නමට )
ඉන්දියාවේ බිස්නස් ගොඩක් තියෙනවා
සංග, මහේල.....ගැන දන්නවා නේ
Aravinda cricket gahanna kalin indanma salli thibba dial ekak neda?
