මිලියන 15කට යන්න හොඳ වාහනයක් කියපන්කො

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මිලියන 15කට යන්න හොඳ වාහනයක් කියපන්කො

හොඳ කාර් එකක් හරි ජීප් එකක් හරි ගන්න හිතන් ඉන්නේ.මිලියන 15 තමයි උපරිම. දන්න අය හොඳ ඒවා රෙකම්න්ඩ් කරනවද?
 

Amez

Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    තොට මොන වාහනද?බස් එකේ පල!