මිලියන 15කට යන්න හොඳ වාහනයක් කියපන්කො හොඳ කාර් එකක් හරි ජීප් එකක් හරි ගන්න හිතන් ඉන්නේ.මිලියන 15 තමයි උපරිම. දන්න අය හොඳ ඒවා රෙකම්න්ඩ් කරනවද?