මිලියන 8.6 ක ප්‍රොජෙක්ට් එකක් ආව සින්හළු

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,355
    15,616
    113
    මේ පොඩි එකෙක් බන්. මූට මොකක් හරි මෙන්ටල් issue එකකින් ඉන්නෙ. ඌ උගෙ හීන ගැන මේකෙ කියනව ඉතිං
    (35000*8)+(28000*2) = 336000
    336000 * 24 = 8,064,000

    Ko profit??
    බලපන්කො ඉතින් උගේ හීනෙත් ප්‍රොෆිට් නැනේ
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    සහෝලා මට ඉස්සරහට වැඩිය එළකිරි එකට එන්න වෙන එකක් නැහැ. හෙට මිලියන 8.6 ක ප්‍රොජෙක්ට් එකකට Agreement එකක් අත්සන් කරනවා. ඕස්ට්‍රේලියන් Project එකක්.

    මට PHP Developers ල 8 දෙනෙක් ඕනේ. තව QA Engineers ල දෙනෙක් ඕනේ. Developer සැලරි දෙන්න පුළුවන් 35000 මාසෙකට . QA Automation කෙනෙක්ට දෙන්න පුළුවන් රුපියල් 28000 සැලරියක්. දන්නා අය ඉන්නව නම් කියන්න . අනිවාර්යයෙන්ම ලෝයර් කෙනෙක් ලග අවුරුදු 2ක් වැඩ කරනවා කියලා අත්සන් කරන්න ඕනේ. අවුරුද්දක් ගිහාම 10 % සැලරි ඉන්ක්රිමන්ට් එකක් දෙනවා.

    හෙට අත්සන් තියනවා. හෙට මගේ පොඩි ඔෆිස් එකේ පාර්ටි එකකුත් දාන්න හිතන් ඉන්නේ. එළකිරියෙ ෆොටෝස් දාන්නම්.

    Entrepreneur Club එකෙන් ලැබූ පන්නරය තව තවත් ශක්තිමත් උනා.
    පිස්සුද බන්. මේසන් බාස් කෙනෙක් ම දවසට 3000k -4000k ඒ කියන්නේ මාසෙකට අවම 120ක් වත්. කොත්තු බාස් කෙනෙක් අවම ලක්ෂයක්. driver කෙනෙක් ලක්ෂයක් අවම ඉතින් ඔය සොච්චමට එයිද බන් මිනිස්සු,. අනික ඔහොම අවරුදු 2ක් ඉන්න ගිවිසුම් ගහලා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    අවුරුදු 7 කට කලින් ASC එකෙන්ක්ට අඩුම 40 ක් වත් ගෙව්වා.
    අනික අවුරුදු දෙකක් උබ එක්ක වැඩ කරනවා කියලා නම් මෙලෝ යකෙක් agreement sign කරන්නේ නැ.
    especially 35 කට.
    උ උබත් එක්ක 1y වැඩ කරනකොට උට 1 year exp තියෙනවා. එතකොට උට ඔය වගේ දෙගුණයකට වඩා ගන්න පුළුවන් වෙන තැනකින්.

    මොන developer ලද මූට. මූ මේ අනිත් උන්ට මල පන්නලා ආතල් එකක් ගන්න හදන්නෙ. 😆
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,952
    28,869
    113
    පිස්සුද බන්. මේසන් බාස් කෙනෙක් ම දවසට 3000k -4000k ඒ කියන්නේ මාසෙකට අවම 120ක් වත්. කොත්තු බාස් කෙනෙක් අවම ලක්ෂයක්. driver කෙනෙක් ලක්ෂයක් අවම ඉතින් ඔය සොච්චමට එයිද බන් මිනිස්සු,. අනික ඔහොම අවරුදු 2ක් ඉන්න ගිවිසුම් ගහලා
    pissude bung ohoma ganan hadanne..dawas 30 ma ohoma wede keranneth na
     

    kingcharith

    Well-known member
  • Aug 18, 2018
    611
    681
    93
    Mu podi ekek machan. Thama 17i. Api oya kale Google eke wada karanna heena dakka wage muge hithe thiyenne Ara lasanthage post balala entrepreneur kenek wenna. Muge age eke hatiyata 8 mil kiyanne loku ganak.

    Mage aluth project eke office , ALM, CI CD tools Wala 12 dev license walata witharak giya 30 mil 1 year ekakata.
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    1630990982598.png

    1630991046000.png
     
    • Haha
    • Like
    Reactions: ZIGZAG and TNHM