eekane banමුගේ මාසේ අදායම = ( 8 600 000 - 8 467 200 ) / 24
= රු 5 533![]()
![]()
mata hithenne mata mokak hari weradilaa wathda kiyala
eekane banමුගේ මාසේ අදායම = ( 8 600 000 - 8 467 200 ) / 24
= රු 5 533![]()
![]()
Pissuda bung muge poi thread welata excel sheet gahannaehema nemei ban
mata aapu aula thamayi
aurudu 2ka project ekakata 8.6 aran
kohenda profit kiyala
eekai mama beluwe

Driving වැඩේ විතරයි කරන්නේ, weekend off. ලංකාවේ ප්රසිද්ධ ඉලෙක්ටොනික් items විකුනන සමාගමක්.Driving wade witherada keranne? Mokakda company eke ?
Company eke nama ahuwe bungDriving වැඩේ විතරයි කරන්නේ, weekend off. ලංකාවේ ප්රසිද්ධ ඉලෙක්ටොනික් items විකුනන සමාගමක්.

ගොඩක් ඔන්ලයින් ඔන්ටපනර් ලා එහෙමයි.අවු දෙකක පඩි සල්ලි මුගේ 8.6 මිලියන් වලින් අඩු කරල බැලුවම . මාසෙකට මූට එන්නේ රු 5500ක් වගේ ගානක්.
මම නම් කියන්නේ මූට ඔය දාල තියන පඩියට ජොබක් හොයාගන්න එක වාසි ඔන්ටපින කරන්න යනවට වඩා![]()
Dropshippersගොඩක් ඔන්ලයින් ඔන්ටපනර් ලා එහෙමයි.
Revenue එකෙයි profit එකෙයි තේරුම දන්නේ නැ.
50 000 ක item එකක් අරගෙන 50500 ට විකුනලා paypal එකේ screenshot දානවා.
50500 ක income එකක් ආවා කියලා. නම්බර් එක ලොකුයි profit එක 500 යි.
පොස්ටල් කෝස්ට්, withdraw free ඒවා එක්ක බැලුවම සමහර විට අතිනුත් ගෙවලා.
Sira yako8.6 මිලියන් වලට අවුරුදු 2කක් යනව කියන්නෙ උබව අහු වෙලා.
ප්රධාන company 03 යිනෙ බන් තියෙන්නේ, එයින් එකක්. Abans නෙවෙයි, දැන් ලේසියිනෙ හිතා ගන්න.Company eke nama ahuwe bung![]()

Soft logic? Wale wal nethi kale oya wage ganan gewala business eke geniyanna puluwan kiyanne pattaප්රධාන company 03 යිනෙ බන් තියෙන්නේ, එයින් එකක්. Abans නෙවෙයි, දැන් ලේසියිනෙ හිතා ගන්න.![]()