Salary kiwweth aud thama man hithanneMu kiyanne AUD 8.6 Million wennathi. LKR 1276 Million. Patta dial ekak. Me welawe rata watinawa.
ෆුෆෙන් හිනා වෙන එමොජි එක කොහෙද තියෙන්නේ සහෝ.............?මුගේ මාසේ අදායම = ( 8 600 000 - 8 467 200 ) / 24
= රු 5 533![]()
![]()
දැනට කොම්පැනියක I.T එකේ පුටුව රත් කරනවා 70000කට... ඉතින් ඕකටනම් අඩුම මාසෙකට 135000ක් වත් ඕනී..සහෝලා මට ඉස්සරහට වැඩිය එළකිරි එකට එන්න වෙන එකක් නැහැ. හෙට මිලියන 8.6 ක ප්‍රොජෙක්ට් එකකට Agreement එකක් අත්සන් කරනවා. ඕස්ට්‍රේලියන් Project එකක්.
මට PHP Developers ල 8 දෙනෙක් ඕනේ. තව QA Engineers ල දෙනෙක් ඕනේ. Developer සැලරි දෙන්න පුළුවන් 35000 මාසෙකට . QA Automation කෙනෙක්ට දෙන්න පුළුවන් රුපියල් 28000 සැලරියක්. දන්නා අය ඉන්නව නම් කියන්න . අනිවාර්යයෙන්ම ලෝයර් කෙනෙක් ලග අවුරුදු 2ක් වැඩ කරනවා කියලා අත්සන් කරන්න ඕනේ. අවුරුද්දක් ගිහාම 10 % සැලරි ඉන්ක්රිමන්ට් එකක් දෙනවා.
හෙට අත්සන් තියනවා. හෙට මගේ පොඩි ඔෆිස් එකේ පාර්ටි එකකුත් දාන්න හිතන් ඉන්නේ. එළකිරියෙ ෆොටෝස් දාන්නම්.
Entrepreneur Club එකෙන් ලැබූ පන්නරය තව තවත් ශක්තිමත් උනා.
Most sensible and best comment so far.Uba machan watenna epa. Wade niyamai ohoma patan ganna eka hodai. Habai profit eka loku ganak balahan. Mahansiyata mukuth ithuru wenne na. Hodama de uba oka ganiyen hari, tawa ekek hari part time aran karana eka. Oya QA ewun ganna dagalanna epa. Ubala karahan. Oya automation ewa mewa ona na damma. Owa extra cost witarai. Passe ewa puluwan. Math karanawa. Mata oya wage project ekak awith job eken ain wela kara masa 6. Eka labai ne ban masa 6 job eka karanawata wada. Jobs hoyaganna puluwan ne.ehema mokak hari balahan. Aniwaryen loku margin ekak tiyahana. Maintenence bugs awama ubata athi dila koranna wenne nattnam
Total Payment = Rs 8,600,000.00
Total cost for developers = Rs 35,000 * 8 * 24 = Rs 6,720,000
Total cost for QA = Rs 28,000 * 2 * 24 = Rs 1,344,000.00
Total cost only for resources = Rs 8,064,000.00
Your total salary per month from the project = Rs 8,600,000.00 - Rs 8,064,000.00 / 24 = Rs. 22,333.33
Ube roll eka mokakda company ekee ?? Office boy da ?
