සහෝලා මට ඉස්සරහට වැඩිය එළකිරි එකට එන්න වෙන එකක් නැහැ. හෙට මිලියන 8.6 ක ප්‍රොජෙක්ට් එකකට Agreement එකක් අත්සන් කරනවා. ඕස්ට්‍රේලියන් Project එකක්.
මට PHP Developers ල 8 දෙනෙක් ඕනේ. තව QA Engineers ල දෙනෙක් ඕනේ. Developer සැලරි දෙන්න පුළුවන් 35000 මාසෙකට . QA Automation කෙනෙක්ට දෙන්න පුළුවන් රුපියල් 28000 සැලරියක්. දන්නා අය ඉන්නව නම් කියන්න . අනිවාර්යයෙන්ම ලෝයර් කෙනෙක් ලග අවුරුදු 2ක් වැඩ කරනවා කියලා අත්සන් කරන්න ඕනේ. අවුරුද්දක් ගිහාම 10 % සැලරි ඉන්ක්රිමන්ට් එකක් දෙනවා.
හෙට අත්සන් තියනවා. හෙට මගේ පොඩි ඔෆිස් එකේ පාර්ටි එකකුත් දාන්න හිතන් ඉන්නේ. එළකිරියෙ ෆොටෝස් දාන්නම්.
Entrepreneur Club එකෙන් ලැබූ පන්නරය තව තවත් ශක්තිමත් උනා.