අමිශ්‍ර පාසැල් ක්‍රමය අවසන්
බාලක-බාලිකා පාසල් ක්‍රමය අවසන්.
ඇමැතිවරයාඑසේ පැවැසුවේ සමාජ ඒකාබද්ධතා ජාතික ප්‍රතිපත්තිය පිළිබඳ අධ්‍යාපනය සඳහාප්‍රවේශය මැයෙන් ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සම්බන්ධතා හා ක්‍රමෝපායඅධ්‍යයන ආයතනයේ පැවැති සංවාදයේදීය.
වාර්ගික, ආගමික හා ලිංගික බෙදීම්වලින් තොර පාසල් පද්ධතියක් සමාජ හා ජාතික ඒකාබද්ධතාවට මං සැලසෙන බවද ඇමතිවරයා මෙහිදී පැවසීය.
pawuraradio

Last edited:

api Devanz 