මිශ්‍රපාසැල් ක්‍රමය අවසන්

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    නෑ මචන්. මේක තමයි වියයුත්තේ.

    පොඩි කාලේ ඉඳන් එකට හැදුනම කොල්ලො කෙල්ලො මැජික් වෙන්නේ නෑ
    හරකා වුනාට යමක් කමක් තේරෙනවා නේද :cool:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මේක කවදාවත් වෙන්න දෙන්නේ නෑ .ඔය වගේ පාසල් අතලොස්සකට තියෙන බලය කවුරැවත් දන්නේ නෑ ඇමති වරැ පවා වෙනස් කරන්න පුලුවන් . මේකෙන් වෙන්නේ ඇමතිට ගෙදර යන්න වෙන එක තමයි. මේ යන විදියට කොහොමත් බන්දුල වැඩිකාලයක් ඉන්නේ නෑ . කොහොමත් මිශ්‍ර පාසල් වල තරම් ආතල් එකක් අනිත් වගේ නැතුව ඇති කියල මටත් හිතෙනවා එව ඉතින් මිශ්‍ර පාසලකට ගිය ඇයෝ දන්නව නේ :P

    rajathuma niyoga kalaham athine oya hama ekaama kata wahagani
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    royal kello ali oluwen yana hatith mawila penada dan mata:lol::lol::lol:

    habai ooka patan ganne kohomada kiyala hithanakota pissu hadenawa.

    mulinma mix karanne kohomada kiwwata
    grade 1 idan thama ban karanna wenne :P
    hithana tharan lesi na wade :rofl:

    grade 1 walin patan gaththama 2 3 inna ayyala 1 inna kellonta pani halay, e tharan pandithay ooi dan podi un :P

    ekko iskole wenamama section ekak hadanna wenawa mixed ewwata witharak.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    grade 1 idan thama ban karanna wenne :P
    hithana tharan lesi na wade :rofl:

    grade 1 walin patan gaththama 2 3 inna ayyala 1 inna kellonta pani halay, e tharan pandithay ooi dan podi un :P

    ekko iskole wenamama section ekak hadanna wenawa mixed ewwata witharak.

    grade 10 wala inna kellanta grade 11 kello dakala nathi kellangen pita hadunu kollo mona karaida kiyala bayai. ehema kaloth hena scene tikak yai:baffled::baffled:

    ekapaara mix kaloth iita wada hapan:baffled::baffled:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    හරකා වුනාට යමක් කමක් තේරෙනවා නේද :cool:

    කොලු අතල් එක මිස් වෙනවා නෙහ් ? :lol:
    ගනන් ගන්නෙපා දැන්වත් කෙල්ලෙක් ගැන සලකා බලපන් කුකුලො... :dull:
    මෙට්‍රො සුපිරි කෑලි සිටීමේවා ? කොල්ලො ගගහ හිටපු උන්නෙ:baffled:
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    grade 1 idan thama ban karanna wenne :P
    hithana tharan lesi na wade :rofl:

    grade 1 walin patan gaththama 2 3 inna ayyala 1 inna kellonta pani halay, e tharan pandithay ooi dan podi un :P

    ekko iskole wenamama section ekak hadanna wenawa mixed ewwata witharak.

    mix kattiyai kollo only ayiyalai iskole depaththaka wen karala thiyala canteen dekakui wenama toilets haduwama hari :D
    ayiyalata kudammage salakili ethakota:oo:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    උඹලට තේරෙනවද බං කොලු අතල් එක මිස් වෙනවා නෙහ් ? :lol:
    ගනන් ගන්නෙපා දැන්වත් කෙල්ලෙක් ගැන සලකා බලපන් කුකුලො... :dull:
    මෙට්‍රො සුපිරි කෑලි සිටීමේවා ? කොල්ලො ගගහ හිටපු උන්නෙ:baffled:

    api eliye danagahan gutikapu panthiya issaraha kicha wela guti kapu hatiyata kello onna kiyalath hithenawa:lol::lol::lol:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    කොලු අතල් එක මිස් වෙනවා නෙහ් ? :lol:
    ගනන් ගන්නෙපා දැන්වත් කෙල්ලෙක් ගැන සලකා බලපන් කුකුලො... :dull:
    මෙට්‍රො සුපිරි කෑලි සිටීමේවා ? කොල්ලො ගගහ හිටපු උන්නෙ:baffled:
    දුවගෙන ඇවිත් අනාතයා :lol:
    පල පල :dull:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    grade 10 wala inna kellanta grade 11 kello dakala nathi kellangen pita hadunu kollo mona karaida kiyala bayai. ehema kaloth hena scene tikak yai:baffled::baffled:

    ekapaara mix kaloth iita wada hapan:baffled::baffled:
    :baffled::baffled:
    mix kattiyai kollo only ayiyalai iskole depaththaka wen karala thiyala canteen dekakui wenama toilets haduwama hari :D
    ayiyalata kudammage salakili ethakota:oo:
    ado unta ethakota aluthen toiletsuth hadanna ona neda :lol::lol:
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ආනන්ද විද්‍යාලය, විශාඛා විද්‍යාලය, රාජකීය විද්‍යාලය වගෙ ඒවට අත නුතියා ඕනෙ එකක්. ජාතික පාසල් තියෙන්න ඇරපල්ලා.
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ආනන්ද විද්‍යාලය, විශාඛා විද්‍යාලය, රාජකීය විද්‍යාලය වගෙ ඒවට අත නුතියා ඕනෙ එකක්. ජාතික පාසල් තියෙන්න ඇරපල්ලා.
    එහෙම කරන්න ගියොත් ඔක්කොම විරුද්ද වෙයි මුස්ලිම් උන් වෙනම එයි දෙමල උන් වෙනම එයි කරනවානම් ඔක්කොම කරන්න ඔන:dull:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ආනන්ද විද්‍යාලය, විශාඛා විද්‍යාලය, රාජකීය විද්‍යාලය වගෙ ඒවට අත නුතියා ඕනෙ එකක්. ජාතික පාසල් තියෙන්න ඇරපල්ලා.

    pala . ewata thamai bola danna one

    royal , ananda , nalanda , ds , mahanama , thursten , isipathana

    wishaka, dewi , anula, sirimawo ..... serama mix karanna one.

    gay s lesbian s and rapers bihi wena eka witharai wenne ohoma giyoth