මිස්ටර් කොත්තු සහ අශේන්ගේ බික

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ඇත්තටම ගත්තහම මිස්ටර් කොත්තු සහ අශේන්ගේ බික, කියන දෙකටම මුළු ලංකාවම මිනිස්සු ගියත් ඔච්චර ආදායමක් එන්නේ කොහොමද?,
    අනිත් එක තමයි, කිසිම කෙනෙක් ඒවට කන්න යන්නේ නැහැ.

    ඒත් අශේන්ලට, mr කොත්තුලට ඔය තරම් මුදල් ගලන්නේ කොහොමද? මිස්ට කොත්තු එකේ කිසිම කඩයක සෙනගක් ඇත්තෙම නැහැ. ඒත් මුන්ට කෝටි ගණන් සල්ලි.

    බුද්ධිමත්ව හිතන්න

    මේවා කෑම කඩ නෙවෙයි money laundry ඒක නිසා උන්ට බිස්නස් තිබුනත් එකයි නැතත් එකයි අද ආපු එකා හෙට ආවත් එකයි නැතත් එකයි. පිලිගන්න අකමැති ඇත්ත ඒක තමා mr කොත්තු කියන්නෙත් එහෙම තැනකට

     

    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    788
    452
    63
    Homagama
    මට ආරංච් විදිහට franchise business බිස්නස් මොඩල් එකට කරන්නේ බි.ක
    ඒ හින්දා මේ යකාට නම් එච්චර අවුලක් නැහැ... මම හිතන්නේ....
    ෆේල් වුනොත් තව එකක් පටන්ගනී
    ..
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,403
    5,758
    113
    two words
    image_106b38d4a5.jpg
    Xpert-care-Silver-lid-open-O3-6.5kg_1500x1500.jpg
     
    • Like
    Reactions: Hasistranger

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    විරාජ සර් සින්ගපුරුවෙත් කොත්තු කඩයක් දැම්ම බොලව්
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,197
    11,997
    113
    ද රෝස් පාන් ප්‍රෝ මැක්ස්
    1800/=

    හහ් හහ් හහ් හෝ ........

    යකෝ රෝස් පාන් කියන්නේ අඩුම ගානට තියන එකක්නේ...
     
    • Haha
    Reactions: Hasistranger

    planner123

    Well-known member
  • May 22, 2018
    8,842
    15,230
    113
    Bike nam uge pawule money laundering. Uge thaththage and wifege thaththage.
    Kottu huththa nam ithin pohottu ewa thama.
     
    Last edited:
    • Haha
    Reactions: Shamal3001