ඔව් අනික දෙන්නටම දේශපාලන කන්ටෑක්ස් තියනවා.සාමාන්‍ය මිනිහෙක්ට ඔහොම එක්ස්පෑන්ඩ් කරන්න දෙන් නෑ ලේසියෙන් රට වටේ.. කරන්න බැරි නෑ කාලයක් යනවා..