ow ban![]()
koheda bn
ඔය සිතිරය හොඳකට නෙමෙයි ඉන්නේ කොහෙද කියල අහන්නේ නම්

ehema yana bus dakala nane bn
ගලෙන්බිඳුණුවැව බස් තියෙනවා මචන් මිහින්තලේට නොයන ඒවා

ow ban![]()
koheda bn
ඔය සිතිරය හොඳකට නෙමෙයි ඉන්නේ කොහෙද කියල අහන්නේ නම්

ehema yana bus dakala nane bn

![]()
![]()
ඔය සිතිරය හොඳකට නෙමෙයි ඉන්නේ කොහෙද කියල අහන්නේ නම්
![]()
![]()
ගලෙන්බිඳුණුවැව බස් තියෙනවා මචන් මිහින්තලේට නොයන ඒවා![]()
bus stand eke idan kakirawat dala yana ewa?
ඔච්චරයි මම දන්නේ 
![]()
![]()
ඔය සිතිරය හොඳකට නෙමෙයි ඉන්නේ කොහෙද කියල අහන්නේ නම්
![]()
![]()
![]()



ගලෙන්බිඳුණුවැව බස් තියෙනවා මචන් මිහින්තලේට නොයන ඒවා![]()

11km thiyenne yapane handiye idala neda?
එහෙම නම් මීටර් නැහැ බන් මම නගින්නේ Market හන්දිය බස් හෝල්ට් එකෙන්..ඔතනට එනව
මිහින්තයලට යන්නේ නැති ගලෙන්බිඳුණුවැවට යන බස්ඔච්චරයි මම දන්නේ
![]()
මිහින්තලේ බෝර්ඩ් එකේ තියෙන්නේ ඒ ගාන නේද ගහල

මනුස්සකමට ඇහුවේ
පිළිගන්නෙ නෑනෙ කිව්වට![]()

අඩෝ මීටර් නැ
කොහෙන්ද බන් එතකොට ඒවා යන්නේ?
bus stand eke idan kakirawat dala yana ewa?
අඩෝ මීටර් නැ
කොහෙන්ද බන් එතකොට ඒවා යන්නේ?
yapane handiye idala 2km thiyenawada koheda. mathaka na
anyway 11-14 athara durak thiyenne. colombo idan 200km yanna puluwan nam e 3 kohoma unath mokada![]()


e 3km thama wadagathma

උබ අහන්නේ කකිරාවට යන බස් ගැනද ? ඒවාගේ තමා මම යන්නේ එන්නේ.
ඒවා මාතලේ හන්දියෙන් හැරිලා ගල්කුලමට ඇවිල්ලා A9 Rord එකට එන්නේ මිහින්තලේට යන්නේ නෑ,
kakirawen kohomada yako mihinthale danne nathuwa galenbidunuwewa yanne kiyala ahanne
මම මේ ගැන දන්නේ නෑ අම්මාගෙන් ඇහුවා එයා තමයි මේ ටික කිව්වේ.
කැකිරාවෙන් යන්න පුලුවන් ගනෙවල්පොළ පාරේ (Google Map එකෙන් බලන්න)
තව ගල්කුලමට ගිහිල්ලා යන්න පුළුවන්.
තව එක එක කැලේ පාරවල් ඇති යන එවුන් කියනවා ඇහිලා තියෙනවා. Google Map එකෙන් බැලුවා නම් හොයාගන්න පුළුවන්



dan meter wade

google map balanna oneda yako oya patte parawal balanna
maradankadawalin habaranata dala ganewalpolin wamata dammama yanna puluwandan meter wade
galkulamata awath mihinthaleta thama bola yanne
ගල්කුලමෙන් මිහින්තලේට යන්න ඕනේ නෑ මචන් ගල්කුලමේ ෂෙඩ් එක ලගින් හැරිලා යන්න තව පාරක් තියෙනවා සිවලාකුලම කියලා එකේ බස් එහෙම යනවා ඒ පාරේ ගියත් යන්න පුලුවන්.