මිහිපිට දෙවිවරු

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මිහිපිට දෙවිවරු

    ගත්තේ බුකියෙන්. ඒ උනාට බුකියේ නැති අය ඉන්නවනේ ඒ අයටත් බලාගන්න දාන්නේ. උඩ ඉඳන් යටට බලාගෙන යමල්ලා. මේ වගේ මිනිස්සුත් ඉන්නවයි කියලා නත්තල් දවසට කලින්දා දැක්කම හිතට මාර සතුටක් දැනුනා.

    ta7z.jpg



    dxst.jpg



    jvzg.jpg



    1fre.jpg



    j86a.jpg



    ih47.jpg



    z1fw.jpg



    dzdb.jpg



    ptga.jpg



    zvh8.jpg



    d4qd.jpg



    gmm1.jpg



    94b1.jpg



    2fmh.jpg



    70ou.jpg
     
    Last edited:

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    කියන්න වචන නෑ.. සතා වගේම කරපු අයත් ගොඩක් සතුටින් ඇති ...ඔන්න කරනවනම් වැඩ...:yes:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කියන්න වචන නෑ.. සතා වගේම කරපු අයත් ගොඩක් සතුටින් ඇති ...ඔන්න කරනවනම් වැඩ...:yes:

    සිරාවටම බං. ඒ මිනිස්සුන්ට ඔය දේ ඇති මැරෙනකන් උනත් මතක් කරගෙන සතු‍ටු වෙන්න බං.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Hebei Api ehama Ballek allagena Oya wede karanna giyanam ban balla ape athath kala apiwa hospital geniyanna wenawa

    එහෙමම නෑ බං.සතෙක් අසරණ උනාම ඌට උදව් කරන්න එන මිනිස්සුන්ට ගොඩක් වෙලාවට ඇටෑක් කරන්නේ නෑ බං. හැබැයි එහෙම වෙන අවස්තාත තියෙනවා. ඒකනේ මූට කටකලියාවක් දාගෙනම වැඩේ දෙන්නේ.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :cool::cool::cool::cool::cool::cool::cool:

    නියම වැඩක් නේද .ගොඩක් පින්

    ඔව් බන් මාත් පිරිසිඳු හිතින්ම ප්‍රාර්ථනා කලා මම කරපු කුසල කර්මයක් තියෙනම් ඒ බල මහිමයෙන් මේ උතුම් කාර්‍යයට දායක උණු අයට අතුරු ආන්තරා වලින් තොර දීර්ඝායුශ ලැබේවා කියලා.
     
    • Like
    Reactions: hacker T

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔව් බන් මාත් පිරිසිඳු හිතින්ම ප්‍රාර්ථනා කලා මම කරපු කුසල කර්මයක් තියෙනම් ඒ බල මහිමයෙන් මේ උතුම් කාර්‍යයට දායක උණු අයට අතුරු ආන්තරා වලින් තොර දීර්ඝායුශ ලැබේවා කියලා.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඔව් බන් මාත් පිරිසිඳු හිතින්ම ප්‍රාර්ථනා කලා මම කරපු කුසල කර්මයක් තියෙනම් ඒ බල මහිමයෙන් මේ උතුම් කාර්‍යයට දායක උණු අයට අතුරු ආන්තරා වලින් තොර දීර්ඝායුශ ලැබේවා කියලා.

    මාත් එහෙම්ම් පාර්ථනා කරනවා .හොද ලිපියක් මචන්. අනිත් අය සත්තුන්ට වද හිංසා දෙනකොට සත්තුන්ට ආදරය කරන පිරිසකුත් ඉන්නවා
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    11.gif
    11.gif


    මාත් එහෙම්ම් පාර්ථනා කරනවා .හොද ලිපියක් මචන්. අනිත් අය සත්තුන්ට වද හිංසා දෙනකොට සත්තුන්ට ආදරය කරන පිරිසකුත් ඉන්නවා

    ඔව් බන් හිතාගන්න බැරිඋනා දැක්කම.. ඉබාගාතේ යන බල්ලෙක් වෙනුවෙන් අතින් වියදම් කරන් මෙහෙම කරන්න තරම් මනුස්ස හිතක් පහල වෙන්නේ මිනිස් වෙසින් ඉන්න දෙවිකෙනෙක්ට විතරයි.:cool::yes:
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මමත් දැක්ක මචං මේක FB එකේ
    කව්ද කාලකන්නියෙක් මේ අහිංසක සතාට ගොල්ෆ් පිත්තකින් ගහල පස්සේ ඒ සතා වේදනාවෙන් ඒ හරියේ බැද්දක හැංගිලා ඉඳලා තියෙන්නේ
    ගොල්ෆ් පිත්තක් තියෙන එකෙක් කියන්නෙ සල්ලි කාරයෙක් වෙන්න ඕන...මොකා උනත් ඕකාට වැහි නැති හෙන ගහලා පාරේ යන බල්ලෝ ලව්වා පෝලිං දාල පුකේ අරවන්න ඕන

    මේ සද්කාරය කරපු කට්ටියගේ නම හරියටම මතක නෑ...Leo මොකක්හරි නමක් තිබ්බෙ එයාලට. එදා ඉරිදා නිසා එක බලු දොස්තරයෙක්කත් ඇවිල්ලා නෑ මෙයාට සාත්තු කරන්න...පස්සේ සෑහෙන්න වියදම් කරලා private පශු වෙයිද්‍ය hospital එකකින් ඇවිල්ලා තමයි බෙහෙත් දාලා තියෙන්නේ...

    ඇත්තටම මේ වගේ උතුම් මිනිස්සුන්ට දෙවියොත් ආශිර්වාද කරනවා....
    ස්තුති මචං බෙදාගත්තට...