අඩෝ මේ වගේ උදවිය ඉන්නවා කියලා දකින්න ලැබෙන එකත් ලොකු දෙයක්. ඉස්සර ලංකාවේ හිටිය බුද්ධදාස් කියන රජතුමාත් මේ වගේම සත්තුන්ට වෙදකම් කරලා තියෙනව 


ගොඩක් පින් ඇති වැඩක්


පැටියා;16068886 said:ගොඩක් පින් ඇති වැඩක්
TFS


Great, Real human lives.
මමත් දැක්ක මචං මේක FB එකේ
කව්ද කාලකන්නියෙක් මේ අහිංසක සතාට ගොල්ෆ් පිත්තකින් ගහල පස්සේ ඒ සතා වේදනාවෙන් ඒ හරියේ බැද්දක හැංගිලා ඉඳලා තියෙන්නේ
ගොල්ෆ් පිත්තක් තියෙන එකෙක් කියන්නෙ සල්ලි කාරයෙක් වෙන්න ඕන...මොකා උනත් ඕකාට වැහි නැති හෙන ගහලා පාරේ යන බල්ලෝ ලව්වා පෝලිං දාල පුකේ අරවන්න ඕන
මේ සද්කාරය කරපු කට්ටියගේ නම හරියටම මතක නෑ...Leo මොකක්හරි නමක් තිබ්බෙ එයාලට. එදා ඉරිදා නිසා එක බලු දොස්තරයෙක්කත් ඇවිල්ලා නෑ මෙයාට සාත්තු කරන්න...පස්සේ සෑහෙන්න වියදම් කරලා private පශු වෙයිද්‍ය hospital එකකින් ඇවිල්ලා තමයි බෙහෙත් දාලා තියෙන්නේ...
ඇත්තටම මේ වගේ උතුම් මිනිස්සුන්ට දෙවියොත් ආශිර්වාද කරනවා....
ස්තුති මචං බෙදාගත්තට...
අඩෝ මේ වගේ උදවිය ඉන්නවා කියලා දකින්න ලැබෙන එකත් ලොකු දෙයක්. ඉස්සර ලංකාවේ හිටිය බුද්ධදාස් කියන රජතුමාත් මේ වගේම සත්තුන්ට වෙදකම් කරලා තියෙනව





danna kenek kiyavi banPrivate pasu vidya hostpital ekak lagadi pihitewwa eka gana VENASA program eken pennuwa. Danna kenek innavanam eke Address eka public karanna please.
Niyama doctors la wasayen mama full respect karanne, Mea wage surgeons lata . Anith avanka doctors latath garu karanava.


ඔව් බන් මිනිස්වෙසින් ඉන්න දෙවිවරු.. හෙට දෙන්නම් රෙප් බැක් මචෝ.උතුම් මිනිස්සුTFS machan +7


Animal care eke nama mokadda?
ඒකනම් දන්නේ නෑ දැනගන්න ලැබුනොත් මම පීඑම් එකක් දාන්නම්.

Oyama thread ekak danna details hoya gena. Wadak hariyata karana minissunta thama donate karanna ona![]()

මෙන්න මේ වගේ ඒවාට තමයි ආදාර දෙන්න ඕන මචන්..