සතුන්ටත් ජිවත් වීමේ නිදහස තියෙන්න ඕනි..
කබීර් හසීම් ගෙ මුලිකත්වයෙන් කල මේ වැඩේ
හදවතක් ඇති මිනිසෙකුට අනුමත කල හැකිද ?
![]()

කෝ අර වසන්තයා හොර අලි, පොත් නැති අලියි හින්සාවට ලක් වෙන අලියි හොයපු එකා උට මේව පේන්නැද්ද කොහෙද.... හොඩෙන් ඇදල දෙන්නතිබ්බෙ හිරිකොත ගාවට වැටෙන්න
me keri thambiya nam aliyage eye eka wate endala nikam innawa,
eekata umbalage maha raja, inna tharam hitapu honda dala thibba aththu okkoma meruwa,
lankawe hitapu, digama dala athawa meruwa umbalage hitapu maha horage oni kamatane bola.




adala nathi deyakmai uba kiyanne ban.
ikmanata palayan doc. lagata.
poyath laga nisa pissu thada wai ban.![]()



Really..
Ada wahinawada?
lankawata aaye match ekak kawadada thiyenne?
umba dawalta keewada?![]()




.



කබිර් හෂිම් නම් ඔය අනික් ඉන්න ගොඩක් අයට වඩා හොඳයි කියන්න පුළුවන් මනුස්සයෙක්,එත් මේ ඇහැ තියන වැඩේ නම් කොහොමත් අනුමත කරන්න බැ.
දැනට හොඳයි කියන කොයි තම්බියත් හොඳ සුළුතරයක් වෙලා ඉන්නකන් විතරයි.මුන් මහා ජාතිය උනාම බලාගන්න පුළුවන් ආගමෙන් ඔලුවට දාපු ගූ ටික දෝරෙ ගලන හැටිකබිර් හෂිම් නම් ඔය අනික් ඉන්න ගොඩක් අයට වඩා හොඳයි කියන්න පුළුවන් මනුස්සයෙක්,එත් මේ ඇහැ තියන වැඩේ නම් කොහොමත් අනුමත කරන්න බැ.

දැනට හොඳයි කියන කොයි තම්බියත් හොඳ සුළුතරයක් වෙලා ඉන්නකන් විතරයි.මුන් මහා ජාතිය උනාම බලාගන්න පුළුවන් ආගමෙන් ඔලුවට දාපු ගූ ටික දෝරෙ ගලන හැටි![]()

මචන් මටත් මුන් එක්ක වැඩ කරන්න ගිහිං අත්දැකීම් තියෙනවා.මුන්ට අන්තවාදී ටයිප් එකයි හම්බවෙන්න ඕන මුන් වෙනස් වෙනවා බලන් ඉද්දි.ආයේ ජීවිතේට මුන්ව විශ්වාස කරන්නෙ නැහැ.මුන්ව කිසිම දෙකට ගාව ගන්නෙත් නෑ
මම සිංහල මිනිස්සුන්ට වඩා මුස්ලිම් මිනිස්සු ආශ්රය කරලා තියනවා මිත්රයා,එක නිසා මට එ අය ගැන වැටහිමක් තියනවා,කබිර් හශිම් කියන්නෙ ඉමිතියාස් බකිර් මාකර් ටයිප් කෙනෙක්,එහෙම අන්තවාදි නැ,මුස්ලිම් උනු පලියට ඔක්කොම එකම අකවුන්ට් එකට දාන්න එපා![]()
