කරන්න තියෙන්නේ pickme uber නැතිව ත්‍රිවිල් හයර් දුවන්න දෙන එක තහනම් කරන එක. දුෂ්කර පාලත් වලට හැර. ඔව්. Companies හැර independent දුවන එක ban කරා නම් හරි. Companies වලටත් meter or app අනිවාර්ය කරාම හරි.