මීගමුවේ සිට කොළඹ කොටුවට මොනෝරේල් සේවාවක්

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ආණ්ඩුවෙ උන් දකින දකින හීන හැබෑකරවන්න යන ආණ්ඩුව මේකත් කොරයි.
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    මීට වඩා Greater Colombo outskirts එකේ circle එකට train line එකක් දැම්මානම් දිනෙන් දින ඉහලයන රථවාහන තද බදය අඩු කර ගන්න පුළුවන‍්
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    Good move. but it will be costing billions of dollars. Well, this railway will be in future. Before building new lines government must ensure fast, cheap and reliable services in conventional rail system
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    997
    113
    New York, USA
    සමහර පොස්ට් දකිද්දි හිතෙනව ඇයි සමහරැ මේ තරන් කුහක කියල?:confused:
    මේක අපි ජිවත් වෙන අපේ රට.අපේ රට සංවර්ධනයකරා යන්ඩ පටන් ගැනිමක් කරන්ඩ හදද්දිම ඇයි සමහරැ ඒකේ අඩුපාඩු හිතින් මවාගෙන කාලකන්නි ආස්වාදයක් ලබන්නෙ කියල හිතාගන්ඩත් අමාරැයි :confused:
    මේ කටිටිය අපි හැමදාම අන්ත දිලින්දන් වෙලා ඉන්නවටද කැමති? ලැජ්ජයි
    ඔය පෙන්නෙ තම තමන්ගෙ වසල ගති තමයි :confused:

    අපේ රටේ මොන හොඳ දෙයක් කලත් එකේ වැරදි දකින මිනිස්සුත් එක්ක කොහොමද රට දියුණු වෙන්නේ.. :P:P
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    umbala ai bang me wage comments gahanne! lankawa diwunu wenawata kamathi nadda ? :(:(:(:(

    Lanawa diyunuwenawata kamathi Machan
    Habi Mahinda RajaPakshage Madiya Thara nowee...
    uge Pawle Diyunuwa athi nowi...
    Ape thiyena Kocchi tika Haraiayata Welawata duwagana ba
    Thawa MONO RAIL danna Yanwa
    Minissunge JEEWANA wiyadam aduwela
    Aduma gane Minisse Elawalu 3 i Maluwak ekka Ho Mas ekka Maseta dwas 30 ma
    Kana Rataka nam,minissungen Hamotama Moter BIke ekka thiye Ratakanam
    Onna kamk Naha
    MONO RAIL Neme
    sterio RAIL dammath..

    3 wela kanna Na minisunta Mona Pake Railda ban
     
    blacknwhite

    Active member
  • Jun 17, 2009
    520
    26
    28
    Thiyena Trains tikawath duwaganna behe.... Mun idagena magulak katha karanawa.....

    Ara Airport express kiyala train service akak demma.. balu ballek wath yanne ne. eth dawasa puraama train eka weda.. Kalakanni...

    :angry::angry::angry::angry::angry::angry:
     
    blacknwhite

    Active member
  • Jun 17, 2009
    520
    26
    28
    For all you who say why obstruct these kind of moves, well, why dont you go and check the existing AIRPORT EXPRESS Service that ALREADY operates from Katunayaka to Colombo.

    The train even operates even without passengers.... This is bullshit. Its good to spend money n resources to something worthy. Not to something that simply screw up n eats up money without any income...

    So obviously, mawa pem walata "awww marai" kiyanne nethuwa poddak hoyala balala kalpana karala katha karanna.

    ;););)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Thiyena Trains tikawath duwaganna behe.... Mun idagena magulak katha karanawa.....

    Ara Airport express kiyala train service akak demma.. balu ballek wath yanne ne. eth dawasa puraama train eka weda.. Kalakanni...

    :angry::angry::angry::angry::angry::angry:

    :lol::lol::lol: යාලුව ඉස්සෙල්ලාම තියෙන රේලුයි, මොනෝරේලුයි කියන්නෙ මොකක්ද කියල හරියට තේරැමි ගන්ඩ වෙනව. හරියට එතකොට ඔය කියන දේට උත්තර හමිබෙයි.:yes:
     
    blacknwhite

    Active member
  • Jun 17, 2009
    520
    26
    28
    :lol::lol::lol: යාලුව ඉස්සෙල්ලාම තියෙන රේලුයි, මොනෝරේලුයි කියන්නෙ මොකක්ද කියල හරියට තේරැමි ගන්ඩ වෙනව. හරියට එතකොට ඔය කියන දේට උත්තර හමිබෙයි.:yes:

    Like it makes a big difference... :rolleyes: Dude, I know the difference. But anyways if you are so smart why dont you explain it for us... :baffled:
     
    blacknwhite

    Active member
  • Jun 17, 2009
    520
    26
    28
    FYI I still wonder what happened to this :baffled::baffled::baffled::baffled:

    Sri Lanka Greater Colombo Mono Rail System to be Set up by a Korean Company
    17th August 2010, www.dailynews.lk, By Ramani Kangaraarachchi

    A leading Korean bluechip company is to invest in Sri Lanka on developing several railway lines in Greater Colombo. This railway system is known as Mono Rail Transport (MRT). The US $ 500 million project will commence work in two stages.The first stage includes construction of a railway line from Colombo Fort to Mount Lavinia.

    http://investsrilanka.blogspot.com/2010/08/sri-lanka-greater-colombo-mono-rail.html

    :shocked:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Lanawa diyunuwenawata kamathi Machan
    Habi Mahinda RajaPakshage Madiya Thara nowee...
    uge Pawle Diyunuwa athi nowi...
    Ape thiyena Kocchi tika Haraiayata Welawata duwagana ba
    Thawa MONO RAIL danna Yanwa
    Minissunge JEEWANA wiyadam aduwela
    Aduma gane Minisse Elawalu 3 i Maluwak ekka Ho Mas ekka Maseta dwas 30 ma
    Kana Rataka nam,minissungen Hamotama Moter BIke ekka thiye Ratakanam
    Onna kamk Naha
    MONO RAIL Neme
    sterio RAIL dammath..

    3 wela kanna Na minisunta Mona Pake Railda ban

    පවුල් වාදයයි අර වාදයයි මේ වාදයයි කියන්නෙ විකාර යාලුව ඔවුව හරිම තාවකාලික කතා. :)
    තියෙන කෝචිචි නමි හරියට තියෙනව ඇයි නැ කියන්නෙ ටයිමි නමි එහාමොහා වෙනව ඒව නෙමේ.
    හිතල බලපන් අපිට M9 එන්ජින් 9 තියෙනව ඒකෙන් දැන් 6ක් ගොඩදාල පැත්තකට දාල මළකඩ කන්ඩ කකා තිබිබ හොද එන්ජින්.බලපන්කො දැන් මරා ලස්සනට දුවනවනේ,
    ඔවුව තමයි දියුනුව කියන්නෙ නැතුව වෙන මොනවද? අනික බලපන්කො යාලුව කොළඔ මාතර අධිවේගි දුමිරිය මාර්ගය ඔවුවනේ සංවර්ධනය කියන්නෙ වෙන මොනවද?
    අනික හරියට තේරැමි ගන්න මොනෝරේල් කියන්නෙ තියෙන දැන් දුමිරියට නෙමේ,පොඩිඩක් googel search කරල බලමු :)
    ඉස්සෙල්ලාම තියෙන රේලුයි, මොනෝරේලුයි කියන්නෙ මොකක්ද කියල හරියට තේරැමි ගන්ඩ වෙනව. කෝකද වඩාත් සාර්ථක කියලත් හිතන්ඩ :yes:
    කැම ගැන නමි කතාකරන්ඩ එපා යාලුව කිවුද කියන්ඩකෝ ලංකාවේ කන්ඩ නැතුව මැරෙන්නෙ ඉන්දියාවෙනමි මැරෙනව අපි ඒ අතින් දියුනුයි :)
    ඔයාගෙ ඔය කතාව හරි වැරදියි රජය තියෙන්නෙ ලංකාවෙ ඉන්න සියලුම මනුස්සයන්ට බතුයි, පානුයි,හොදියි,බයික් එකකුයි බෙද බෙදා ඉන්ඩ කියලද මාර කතා තමයි කියන්නෙ කෙහොද බන් ඔහොම රටවල් තියෙන්නෙ?:lol::lol:
    පුදුම තර්ක දාන්නෙ දැන් රජය ඔක හින්ද වැටුනාම රනිල් හෝ වෙන කෙනෙක් ආවොත් බතුයි, පානුයි ,හොදියි ,බයික් එකකුයි බෙදනවද හැමෝටම :lol::lol::lol: පිස්සු තමා.
    ඔය නැ නැ කියුවට ඇත්තම පෙන්නෙ ඔබතුමා රටසංවර්ධනය වෙනවට කැමති නැ,මේ රජය යටතේ වෙන එකෙක් කරොත් හොදයි,හරිම පටුයි.ඔහොම හිතන්ඩ එපා බන් මේ අපේ රට :).
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මේකත් අර අයිෆා එකට එයාපෝට් එකට යන්න දාපු කෝච්චිය වගේ වෙයිද? අනේ පවු ඒ කෝච්චිය. සුද්දෙක් වත් නගින්නෙ නෑ.ඔහේ යනවා එනවා හිස් පෙට්ටි ටික. බොරුවට සංදර්ශන තියන්න වැඩ කරලා වැඩක් නෑ. අද දෙයක් කරද්දී අඩුම තරමේ තව අවුරුදු 10 ක් වත් ඉදිරියිඅට හිතන්න ඕන. ඔය ව්‍යාපෘතිය හොඳයි ඒත් දැන්ම අපේ රටට අත්‍යාවශ්‍යද කියල හිතන්න ඕන. සාධාරණ මුදලකට ටිකට් පත් ලබාදෙන්න පුළුවන් වෙන්න ඕන. ටිකට් ලාබෙට දෙන්න ගිහින් පාඩු කරගෙන, ඒ පාඩුව විදුලි බල මණ්ඩලයට පටවල, අන්තිමට විදුලි බල මණ්ඩලයට පාඩුව දරාගන්න බෑ කියල අහිංසක මිනිස්සුන්ගේ බිල වැඩි උනොත් මොනො රේල් නෙමෙයි ඔය මොන රේල් එක ආවත් වැඩක් නෑ.

    පාඩු නොලබා වැඩේ කරන්න පුලුවන්නම් නියමයි.
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    පවුල් වාදයයි අර වාදයයි මේ වාදයයි කියන්නෙ විකාර යාලුව ඔවුව හරිම තාවකාලික කතා. :)
    තියෙන කෝචිචි නමි හරියට තියෙනව ඇයි නැ කියන්නෙ ටයිමි නමි එහාමොහා වෙනව ඒව නෙමේ.
    හිතල බලපන් අපිට M9 එන්ජින් 9 තියෙනව ඒකෙන් දැන් 6ක් ගොඩදාල පැත්තකට දාල මළකඩ කන්ඩ කකා තිබිබ හොද එන්ජින්.බලපන්කො දැන් මරා ලස්සනට දුවනවනේ,
    ඔවුව තමයි දියුනුව කියන්නෙ නැතුව වෙන මොනවද? අනික බලපන්කො යාලුව කොළඔ මාතර අධිවේගි දුමිරිය මාර්ගය ඔවුවනේ සංවර්ධනය කියන්නෙ වෙන මොනවද?
    අනික හරියට තේරැමි ගන්න මොනෝරේල් කියන්නෙ තියෙන දැන් දුමිරියට නෙමේ,පොඩිඩක් googel search කරල බලමු :)
    ඉස්සෙල්ලාම තියෙන රේලුයි, මොනෝරේලුයි කියන්නෙ මොකක්ද කියල හරියට තේරැමි ගන්ඩ වෙනව. කෝකද වඩාත් සාර්ථක කියලත් හිතන්ඩ :yes:
    කැම ගැන නමි කතාකරන්ඩ එපා යාලුව කිවුද කියන්ඩකෝ ලංකාවේ කන්ඩ නැතුව මැරෙන්නෙ ඉන්දියාවෙනමි මැරෙනව අපි ඒ අතින් දියුනුයි :)
    ඔයාගෙ ඔය කතාව හරි වැරදියි රජය තියෙන්නෙ ලංකාවෙ ඉන්න සියලුම මනුස්සයන්ට බතුයි, පානුයි,හොදියි,බයික් එකකුයි බෙද බෙදා ඉන්ඩ කියලද මාර කතා තමයි කියන්නෙ කෙහොද බන් ඔහොම රටවල් තියෙන්නෙ?:lol::lol:
    පුදුම තර්ක දාන්නෙ දැන් රජය ඔක හින්ද වැටුනාම රනිල් හෝ වෙන කෙනෙක් ආවොත් බතුයි, පානුයි ,හොදියි ,බයික් එකකුයි බෙදනවද හැමෝටම :lol::lol::lol: පිස්සු තමා.
    ඔය නැ නැ කියුවට ඇත්තම පෙන්නෙ ඔබතුමා රටසංවර්ධනය වෙනවට කැමති නැ,මේ රජය යටතේ වෙන එකෙක් කරොත් හොදයි,හරිම පටුයි.ඔහොම හිතන්ඩ එපා බන් මේ අපේ රට :).

    umbe kate seeni daanna one machan. :yes::yes::yes::yes:
     
    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    අතරමගදී ලයිට් ගියොත්? මගියෝ උඩ. කියයි විදුලිය ඇනහිටීම නිසා ඇති වූ ප්‍රමාද දෝෂයට කණගාටුව කියලා.
    :lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අයියෝ සල්ලි :dull:
    ගුවන් පාළම් හැදුව FAIL :frown:
    අධි වේගී මාර්ගයේ පාළම් කීයක් කඩන් වැටුනද FAIL :oo:
    මිහින් එයාර් FAIL :P
    හම්බන්තොට වරාය FAIL :rofl:
    ඉන්දිය්යාවටත් කරන්ට් දෙන්න තාප විදුලි බලාගාරයක් හැදුව FAIL :baffled:

    අපේ සල්ලි කන්නෙපා යකුනේ :angry: