සමහර පොස්ට් දකිද්දි හිතෙනව ඇයි සමහරැ මේ තරන් කුහක කියල?
මේක අපි ජිවත් වෙන අපේ රට.අපේ රට සංවර්ධනයකරා යන්ඩ පටන් ගැනිමක් කරන්ඩ හදද්දිම ඇයි සමහරැ ඒකේ අඩුපාඩු හිතින් මවාගෙන කාලකන්නි ආස්වාදයක් ලබන්නෙ කියල හිතාගන්ඩත් අමාරැයි
මේ කටිටිය අපි හැමදාම අන්ත දිලින්දන් වෙලා ඉන්නවටද කැමති? ලැජ්ජයි
ඔය පෙන්නෙ තම තමන්ගෙ වසල ගති තමයි![]()

















