මීගමුවේ සිට කොළඹ කොටුවට මොනෝරේල් සේවාවක්

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    සමහර පොස්ට් දකිද්දි හිතෙනව ඇයි සමහරැ මේ තරන් කුහක කියල?:confused:
    මේක අපි ජිවත් වෙන අපේ රට.අපේ රට සංවර්ධනයකරා යන්ඩ පටන් ගැනිමක් කරන්ඩ හදද්දිම ඇයි සමහරැ ඒකේ අඩුපාඩු හිතින් මවාගෙන කාලකන්නි ආස්වාදයක් ලබන්නෙ කියල හිතාගන්ඩත් අමාරැයි :confused:
    මේ කටිටිය අපි හැමදාම අන්ත දිලින්දන් වෙලා ඉන්නවටද කැමති? ලැජ්ජයි
    ඔය පෙන්නෙ තම තමන්ගෙ වසල ගති තමයි :confused:

    :yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අයියෝ සල්ලි :dull:
    ගුවන් පාළම් හැදුව FAIL :frown:
    අධි වේගී මාර්ගයේ පාළම් කීයක් කඩන් වැටුනද FAIL :oo:
    මිහින් එයාර් FAIL :P
    හම්බන්තොට වරාය FAIL :rofl:
    ඉන්දිය්යාවටත් කරන්ට් දෙන්න තාප විදුලි බලාගාරයක් හැදුව FAIL :baffled:
    අපේ සල්ලි කන්නෙපා යකුනේ :angry:

    ගුවන් පාළම් හැදුව-ඔය තියෙන්නෙ ලස්සනට වාහන යනව කිසිම අවුලක් නැ.
    පාළම් කීයක් කඩන් වැටුනද-ඔවුම පොඩි දේවල් අනික හදද්දි තමයි කඩන් වැටෙන්නෙ.හදන්නෙ නැතුව හිටියනමි කඩන් ‍වැටෙන්නෙ නැ :confused: දැන් විවෘත කරන්ඩත් ලගයි ඔවනේ වැඩ කියන්නෙ :yes:
    මිහින් එයාර්-මිහන් එයාර් බජටි, ඒක හැදුවෙ ලංකාවෙ අසරන මිනිස්සුන්ට බුද්ධගයාව,මක්කම වදින්ඩ යන්ඩ වගේ දේවලට.ඒවාගෙන වෙන සේවට පාඩුවට වැඩිය ලොකුයි
    හම්බන්තොට වරාය-හිමිබන්තෝට වරය හොද වරායක් වෙනව, පොඩිඩක් බලන් ඉන්න තව හදනවනේ.හම්බන්තොට වරාය පහුකරගෙන කොළඔ වරායට නැවි එනවනමි අයි හම්බන්තොට වරාය අසාර්ථක වෙන්නෙ පොඩිඩක් ඉවසමු :yes:
    තාප විදුලි බලාගාරයක් හැදුව-ඔය හදපු තාප විදුලි බලාගාර වලින් නෙමේද අපිට ලයිටි දෙන්නෙ නැත්නමි ජල විදුලියෙන්ද? හරිම සාර්ථකයි
    අපේ සල්ලි-සල්ලි තියෙන්නෙ ආයෝජනය කරන්ඩ :yes:
     
    Last edited:
    Nov 2, 2011
    990
    76
    0
    ගුවන් පාළම් හැදුව-ඔය තියෙන්නෙ ලස්සනට වාහන යනව කිසිම අවුලක් නැ.
    පාළම් කීයක් කඩන් වැටුනද-ඔවුම පොඩි දේවල් අනික හදද්දි තමයි කඩන් වැටෙන්නෙ.හදන්නෙ නැතුව හිටියනමි කඩන් ‍වැටෙන්නෙ නැ :confused: දැන් විවෘත කරන්ඩත් ලගයි ඔවනේ වැඩ කියන්නෙ :yes:
    මිහින් එයාර්-මිහන් එයාර් බජටි, ඒක හැදුවෙ ලංකාවෙ අසරන මිනිස්සුන්ට බුද්ධගයාව,හජ්ජි වදින්ඩ යන්ඩ වගේ දේවලට.ඒවාගෙන වෙන සේවට පාඩුවට වැඩිය ලොකුයි
    හම්බන්තොට වරාය-හිමිබන්තෝට වරය හොද වරායක් වෙනව, පොඩිඩක් බලන් ඉන්න තව හදනවනේ.හම්බන්තොට වරාය පහුකරගෙන කොළඔ වරායට නැවි එනවනමි අයි හම්බන්තොට වරාය අසාර්ථක වෙන්නෙ පොඩිඩක් ඉවසමු :yes:
    තාප විදුලි බලාගාරයක් හැදුව-ඔය හදපු තාප විදුලි බලාගාර වලින් නෙමේද අපිට ලයිටි දෙන්නෙ නැත්නමි ජල විදුලියෙන්ද? හරිම සාර්ථකයි
    අපේ සල්ලි-සල්ලි තියෙන්නෙ ආයෝජනය කරන්ඩ :yes:
    :yes::yes:
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    reputation_neg.gif
    මීගමුවේ සිට කොළඹ කොටුවට... 11-11-2011 06:19 PM -5 Kadan wetiyan umbe his oluwata

    අර පාලමක් කඩන් වැටිලා මැරිච්ච කොල්ලට ඒක කියපං පොන්ස්.

    ඔයවගේ පිස්සො මේකෙ ඕනතරම් ඉන්නව මචං..
    රෙප් +

    අපි හැමෝම රටට හොදක් වෙනවනම්, සතුටු වෙන්න ඕනෙ, රට දියුනු වෙනවනම් සතුටු වෙන්න ඕනෙ.. මොන පක්ෂෙ හිටියත් මේ අපේ රට.. දියුනු වෙන්නෙ අපේරට.. හැබැයි කවුරු කලත් වැරැද්ද වැරැද්ද විදිහටත් හරිදේ හරි විදිහටත් අපි මද්‍යස්ථව හිතන්න ඕනෙ. අපි පාට කන්ණාඩි දාගන බැලුවොත් අපිට ලෝකෙ පේන්නෙත් ඒ පාටටමයි..

    :D
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    අර පින්තුරේ තියෙන ඒක වගේම එකක් නේද?

    eka eka design wala thiyena monorails thiyenawa machan. mama oya pinthure gaththe google image eken. boho durata oya pinthure thiyena train ekata samana train ekak thamai hadanawa aththe. :)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    තාප විදුලි බලාගාරයක් හැදුව-ඔය හදපු තාප විදුලි බලාගාර වලින් නෙමේද අපිට ලයිටි දෙන්නෙ නැත්නමි ජල විදුලියෙන්ද? හරිම සාර්ථකයි

    :lol::lol:

    00000041.png
     
    • Like
    Reactions: TwoTone

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මට මතක හැටියට ටිකකට කලින් උඹට ඇත දිග ඇරලා 6ක්ම දුන්න .
    ගණන් ගන්න එපා බන් .
    කටු කන බල්ලෝ කැමති නැහැ කටු ටික නැති වෙනවට

    :yes::yes: බල්ලන්ටම ගියපු රට :(
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මට මතක හැටියට ටිකකට කලින් උඹට ඇත දිග ඇරලා 6ක්ම දුන්න .
    ගණන් ගන්න එපා බන් .
    කටු කන බල්ලෝ කැමති නැහැ කටු ටික නැති වෙනවට

    unledrmv.jpg

    මොනවා උනත් මට සනොතෝසයි මම කියපු දේ අදාල පුද්ගලයට වැදිලා තියනවයි කියල මට ඔප්පු කරලා පෙන්නුවට
     
    sathsara456

    Member
    Nov 3, 2008
    5,022
    107
    0
    අතරමගදී ලයිට් ගියොත්? මගියෝ උඩ. කියයි විදුලිය ඇනහිටීම නිසා ඇති වූ ප්‍රමාද දෝෂයට කණගාටුව කියලා.
    :lol::lol:

    ahema unoth nag sry thama.............:rolleyes::rolleyes::rolleyes:
     
    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    අතරමගදී ලයිට් ගියොත්? මගියෝ උඩ. කියයි විදුලිය ඇනහිටීම නිසා ඇති වූ ප්‍රමාද දෝෂයට කණගාටුව කියලා.
    :lol::lol:

    Andenawa...!!! :lol::lol::lol::lol: