මීයට මොකෝ කරන්නේ

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    දැන් කියපන් බලන්න

    උඹට ඔය කබල් පෙට්ටිය ඔච්චර වටින්නේ ඇයි ?


    මොකද්ද විශේසත්වය

    ?????? උත්තර ඕනේ හරිද
    උබ කියන්න යන්නෙ මූ ඒ හිල් වලට අරිනවා කියලද..:eek:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    දැන් කියපන් බලන්න

    උඹට ඔය කබල් පෙට්ටිය ඔච්චර වටින්නේ ඇයි ?


    මොකද්ද විශේසත්වය

    ?????? උත්තර ඕනේ හරිද

    ඌ බදින දවසේ හනිමුන් එකට අරන් ගිහින් සෙල්ලමක් කරන්න තියන් ඉන්නේ.. සෙල්ලම මොකක්ද කියල උගෙන අහගනින්
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගිනි දෙය්යන්ට පිදුව බන් ඌව. පෙට්‍රල් දාල පිච්චුව :(
    කපන්ඩ හිතුවට බෑ බන් කරන්ඩ :no:

    මටත් කපන්න පුලුවන් පණ පිටිං ඉන්න සත්තු විතරයි බං :sorry: :sorry:
     

    100Names

    Active member
  • Jan 24, 2016
    289
    40
    28
    ඔහොම වෙන එක අසුබ ලකුණක් බන්... අපේ ගෙවල් ගාව පොරකටත් ඕකම වෙලා දවස් දෙක තුනකින් උට බොක යන් නැති උනා
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    dan mokada situation eka :P
    මේ පරණ ත්‍රෙඩ් එකක් බන් එකෙක් බම්ප් කරලා :D ඌ දැන් මැරිලා ආය ඉපදිල ආය මැරිලා ඇති විසි පාරක් විතර.
    ඔහොම වෙන එක අසුබ ලකුණක් බන්... අපේ ගෙවල් ගාව පොරකටත් ඕකම වෙලා දවස් දෙක තුනකින් උට බොක යන් නැති උනා
    මොකුත් උනේ නෑ බන් දැන් අවුරුද්දක් විතර ගියා නෙ :P
     

    tdilzzz

    Junior member
  • Jul 22, 2016
    194
    22
    18
    ... මීයෙක් බලන්න වරෙන්කෝ .....

    මීයෙක් මැරිල බන් අපේ ගෙදර :( මේකා ඇඟිල්ලක් ගහන සයිස් හිලකින් රිංගන්න ගිහින් හිරවෙලා මැරිල. :(:( මු පෙට්ටියට රිංගල තියෙන්නෙත් මේ හිලෙන්ම තමා කොහොමහරි. යන්න බැරිවෙල ආය.

    දැන් ලොකුම ප්‍රශ්නෙ මේකා අයින් කරන්න විදියක් නෑ බන්. පස්ස පැත්තෙන් හරි ඔලුවෙන් හරි ඇදල අයින් කරන්න පුළුවන් වෙයි එත් මූ හිරවෙල දරඳඩු වෙලා වගේ ඉන්නෙ කොක්ක ගහල වගේ. අල්ලන්නත් අප්පිරියයි බන්. :sorry:
    කවුරුහරි කියපල්ලකෝ මේකට කරන්න වැඩක් මූ කුණු වෙන්න කලින්. දැනටමත් මුළු ගේම ගඳ ගහනව. පෙට්ටිය පිටින් විසි කරන්නත් බෑ මේක ලොකු යකඩ පෙට්ටියක්.

    PiUf1Ac.jpg


    dNmN6dK.jpg


    1KnkESw.jpg




    Update: මීය හවස් වෙනකන් එළියේ දාල තිබ්බ පුසෙක් හරි කපුටෙක් හරි වැඩේ දෙයිද බලන්න. මොකෙක්වත් ආවේ නෑ, ඒ මදිවට මැස්සෝ පිරෙන්න ගත්ත හවස් වෙද්දී, ගඳයි විසබීජයි ඔක්කොම යන්න කියල පෙට්ටිය පිටින් කුනුගොඩට දාල පෙට්‍රල් දාල ගිනි තිබ්බ. හිතුව තරන් ලේසියෙන් ඇවිලුනේ නෑ බාගෙට අඟුරු උනාට පස්සේ කෝට්ටකින් ඇනල උඩයි යටයි කෑලි දෙක වෙන් කරල බාගෙට පිච්චුන කෑලි ටික වැලලුව :(
    Oya hukana miyangen patta wadayk bn tynne.:no:mage machine eka assta ringala okkoma wayar kala ponna hutta :growl: