උබ කියන්න යන්නෙ මූ ඒ හිල් වලට අරිනවා කියලද..දැන් කියපන් බලන්න
උඹට ඔය කබල් පෙට්ටිය ඔච්චර වටින්නේ ඇයි ?
මොකද්ද විශේසත්වය
?????? උත්තර ඕනේ හරිද

උබ කියන්න යන්නෙ මූ ඒ හිල් වලට අරිනවා කියලද..දැන් කියපන් බලන්න
උඹට ඔය කබල් පෙට්ටිය ඔච්චර වටින්නේ ඇයි ?
මොකද්ද විශේසත්වය
?????? උත්තර ඕනේ හරිද

දැන් කියපන් බලන්න
උඹට ඔය කබල් පෙට්ටිය ඔච්චර වටින්නේ ඇයි ?
මොකද්ද විශේසත්වය
?????? උත්තර ඕනේ හරිද
ගිනි දෙය්යන්ට පිදුව බන් ඌව. පෙට්‍රල් දාල පිච්චුව
කපන්ඩ හිතුවට බෑ බන් කරන්ඩ![]()

මේ පරණ ත්‍රෙඩ් එකක් බන් එකෙක් බම්ප් කරලාdan mokada situation eka![]()
ඌ දැන් මැරිලා ආය ඉපදිල ආය මැරිලා ඇති විසි පාරක් විතර.මොකුත් උනේ නෑ බන් දැන් අවුරුද්දක් විතර ගියා නෙඔහොම වෙන එක අසුබ ලකුණක් බන්... අපේ ගෙවල් ගාව පොරකටත් ඕකම වෙලා දවස් දෙක තුනකින් උට බොක යන් නැති උනා

Oya hukana miyangen patta wadayk bn tynne.... මීයෙක් බලන්න වරෙන්කෝ .....
මීයෙක් මැරිල බන් අපේ ගෙදරමේකා ඇඟිල්ලක් ගහන සයිස් හිලකින් රිංගන්න ගිහින් හිරවෙලා මැරිල.
මු පෙට්ටියට රිංගල තියෙන්නෙත් මේ හිලෙන්ම තමා කොහොමහරි. යන්න බැරිවෙල ආය.
දැන් ලොකුම ප්‍රශ්නෙ මේකා අයින් කරන්න විදියක් නෑ බන්. පස්ස පැත්තෙන් හරි ඔලුවෙන් හරි ඇදල අයින් කරන්න පුළුවන් වෙයි එත් මූ හිරවෙල දරඳඩු වෙලා වගේ ඉන්නෙ කොක්ක ගහල වගේ. අල්ලන්නත් අප්පිරියයි බන්.![]()
කවුරුහරි කියපල්ලකෝ මේකට කරන්න වැඩක් මූ කුණු වෙන්න කලින්. දැනටමත් මුළු ගේම ගඳ ගහනව. පෙට්ටිය පිටින් විසි කරන්නත් බෑ මේක ලොකු යකඩ පෙට්ටියක්.
![]()
![]()
![]()
Update: මීය හවස් වෙනකන් එළියේ දාල තිබ්බ පුසෙක් හරි කපුටෙක් හරි වැඩේ දෙයිද බලන්න. මොකෙක්වත් ආවේ නෑ, ඒ මදිවට මැස්සෝ පිරෙන්න ගත්ත හවස් වෙද්දී, ගඳයි විසබීජයි ඔක්කොම යන්න කියල පෙට්ටිය පිටින් කුනුගොඩට දාල පෙට්‍රල් දාල ගිනි තිබ්බ. හිතුව තරන් ලේසියෙන් ඇවිලුනේ නෑ බාගෙට අඟුරු උනාට පස්සේ කෝට්ටකින් ඇනල උඩයි යටයි කෑලි දෙක වෙන් කරල බාගෙට පිච්චුන කෑලි ටික වැලලුව![]()
mage machine eka assta ringala okkoma wayar kala ponna hutta 