Nice Share..![]()
මම පමුනුවෙන් ගත්ත එකක් 100ක් ද කොහෙද.![]()
පට්ට බාන්ඩ ටික. කිසි අතුරු අබාදයක් නෑ. ඈදන් ඉන්නත් පහසුයි. අපරාදේ 2500ය.![]()
![]()
mewwa dala tiyenawa wadak naa bun meeya eliyata painawa
meka nan patta
![]()
උබටත් හිතෙන දේවල් .........





ෂර්ලොක් holmes;14405246 said:bump
1+
tnx 4 share +++++6
bump
යකෝ එක ජංගියක් 2500ක් වෙනවද..?
වැඩියිනේ බං.. මං ගන්නෙ 1,100.00 වෙන්න එකක්..
එකපාර හතක් ගන්නවා..
මාසෙටම හරියන්න..
මට නෝමල් ඒවා හරියන්නෑ බං.. දවසෙන් වැඩි හරියක් ඉන්නෙ මේ මල ඉලව්ව අස්සට වෙලානේ.. සරම ඇන්දත් ඒකටත් ජොකා ගහනවා.. දවසෙන් වැඩි හරියක් ජොකා ඇඳගෙනනෙ ඉන්නෙ..

තුනම පනහයි කියල දෙන ඒවා අඳින්න එපා.....ඒවා ඇන්දාම වයිෆ්ට රෑට නොමිලේ බිත්තර කෑවහැකි....