මීයා එපා උනා.....

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    අනේ අපොයි මීයා මට එපා උනා..... :lol::lol:

    mouse.jpg

    ඇත්තටම මොකටද බන් දෙයියෝ මීයෝ මැව්වේ.....

    පහු ගිය දවසක මගේ වටින කියන ඇදුමක් කාලා. ඊට පස්සේ මගෙ ඇස් කණ්නාඩියේ නෝස් පෑඩ් එක කෑවා..:nerd::nerd:
    අපේ පූසට මේවා ගැන ගානක්වත් නෑ ඉතිං.:(
    බැරිම තැන ගෙනාවා මී උගුලක් (මී කූඩයක්). :yes::yes:
    අම්මෝ ඒකෙන් ඇල්ලුවා මීයෝ 10ක් විතර. :lol:
    ඊට පස්සේ ටික කාලයක් යනකන් බෙහෙතකටවත් මීයෙක් හිටියේ නෑ හොයාගන්න.:no::no:
    මෙන්න ආයෙත් මාස කීපයක් ගියාට පස්සේ මීයෝ ඇවිත්.
    .
    .
    .
    .
    වෙන කොහෙටවත් නෙමෙයි, මගේ කාර් එකට. :growl::growl:
    මාවම කන්න ආපු ජරා සත්තු ජාතියක්.
    මචන්ලා උබලගෙ වාහන වලට මීයෝ රිංගලා ඩෙගා නටලා නැද්ද?????
    පහු ගිය දවස් ටිකේ මගේ කාර් එකට මීයෝ රිංගලා වගේ තේරුනා. :shocked::shocked:
    මීයෝ වාහනේකට රිංගුවොත් ඉතින් වෙන දේ ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. :oo::oo:
    මම පහුගිය ටිකේම වාහනේ වහලයි තිබ්බේ. ඒත් මීයෝ ඇවිත් වගේ කියල තේරුනාට පස්සේ මම වාහනේ වැහුවේ නෑ.
    මචන්ලා දන්න කෙනෙක් කියන්වද මේ මීයන්ගේ කරදරෙන් වාහනේ බේරගන්නේ කොහොමද කියලා. :(

    නොදන්න ඈයෝ ඉතින් බම්ප් එකක් වත් දාගෙන යන්න. :):)
     
    Last edited:

    Mr Bump

    Member
    Oct 26, 2015
    435
    104
    0
    මොක කරත් සත්තු මරල පව් පුරෝගන්නම් එපා මචන්
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,097
    4,216
    113
    Sri Lanka
    ගෙදර පූසෙක් ඇති කරපන්. වාහනේ ලඟ පොඩි පිඟානක කෑම දාල ඌට හැමදාම නිදියන්න සැප මෙට්ටයක් දාපු පොඩි පෙට්ටියක් හදල තියපන්.. දවස් දෙක තුනක් ඌව ඒ පෙට්ටියේ බලෙන්ම නිදි කරවල බෙල්ල කහ කහ ඉඳපන් ඌට නින්ද යනකන්.. උඹ යද්දි ඔලුව උස්සල බලයි. ගණන් ගන්න එපා. පස්සෙ පොර හුරු වෙනව එතනට. ආයෙ ඉතින් මීයො එන්නෙ නෑ :lol:
     
    • Like
    Reactions: Ashman

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ගෙදර පූසෙක් ඇති කරපන්. වාහනේ ලඟ පොඩි පිඟානක කෑම දාල ඌට හැමදාම නිදියන්න සැප මෙට්ටයක් දාපු පොඩි පෙට්ටියක් හදල තියපන්.. දවස් දෙක තුනක් ඌව ඒ පෙට්ටියේ බලෙන්ම නිදි කරවල බෙල්ල කහ කහ ඉඳපන් ඌට නින්ද යනකන්.. උඹ යද්දි ඔලුව උස්සල බලයි. ගණන් ගන්න එපා. පස්සෙ පොර හුරු වෙනව එතනට. ආයෙ ඉතින් මීයො එන්නෙ නෑ :lol:
    menna me wage

    avatar142270_2.gif
     
    Nov 29, 2011
    354
    30
    0
    පුවෙක් ඇති කරන්න......:dull:

    අපේ ගෙදර මියො කොන්ට්‍රොල් කරන්නේ ගැරඬියෙක්..:).ඌ වහලට කොහොම හරි නගින්වා එහෙන් මෙහෙන ගිහින්...දවස් දෙකක් යන කොට ඔක්කම මියෝ නැහැ.ටික දවසක් යන කොට ආයේ එ‍හෙන් මෙහෙන් මියො එන්න පටන් ගන්නකොටම..ආයේ ගැරඬියා විසිට් එකක් දානව....:eek::oo:
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ගෙදර පූසෙක් ඇති කරපන්. වාහනේ ලඟ පොඩි පිඟානක කෑම දාල ඌට හැමදාම නිදියන්න සැප මෙට්ටයක් දාපු පොඩි පෙට්ටියක් හදල තියපන්.. දවස් දෙක තුනක් ඌව ඒ පෙට්ටියේ බලෙන්ම නිදි කරවල බෙල්ල කහ කහ ඉඳපන් ඌට නින්ද යනකන්.. උඹ යද්දි ඔලුව උස්සල බලයි. ගණන් ගන්න එපා. පස්සෙ පොර හුරු වෙනව එතනට. ආයෙ ඉතින් මීයො එන්නෙ නෑ :lol:
    අපේ පූසට මීයෝ ඇලජික්ද කොහෙද බන්. :lol::lol:
    අපි අල්ලලා දුන්නත් ඌනම් මීයා දිහා බලන්නෙවත් ඈ බන්. අළුතෙන් පූසෙක් ගේන්නත් බෑ බන්. අපේ ගෙදර බල්ලෝ ඉන්න නිසා.. වෙන විකල්පයක් නැද්ද?????
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ගෙදර පූසෙක් ඇති කරපන්. වාහනේ ලඟ පොඩි පිඟානක කෑම දාල ඌට හැමදාම නිදියන්න සැප මෙට්ටයක් දාපු පොඩි පෙට්ටියක් හදල තියපන්.. දවස් දෙක තුනක් ඌව ඒ පෙට්ටියේ බලෙන්ම නිදි කරවල බෙල්ල කහ කහ ඉඳපන් ඌට නින්ද යනකන්.. උඹ යද්දි ඔලුව උස්සල බලයි. ගණන් ගන්න එපා. පස්සෙ පොර හුරු වෙනව එතනට. ආයෙ ඉතින් මීයො එන්නෙ නෑ :lol:

    වක්‍රාකාරව මීයන් මැරීම :lol::lol::lol:
    කොහොමත් මීයා මැරෙන එක නෙ බන් වෙන්නෙ උබ පොල්ලකින් ගහල මැරුවත් එකයි පූසව දාලා මීයා මැරෙව්වත් එකයි :lol::lol::lol:

    එහෙම බැලුවාම පූසෙක් දාල මරවන එකෙන් උබට පව් 2 යි .:lol::lol::lol:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    car eka wate kapuru bolayak aran rawumak adapan.etakota enne ne.miya memory ekata tama enne.uta epa unama u aye enne ne.
     
    • Like
    Reactions: Ashman

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    car eka wate kapuru bolayak aran rawumak adapan.etakota enne ne.miya memory ekata tama enne.uta epa unama u aye enne ne.
    සිරාවටම මේක හරියනවද මචන්. එහෙනම් දැන්ම යනවා කපුරු බෝල පැකට් එකක් ගේන්න... :):)
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    එහෙම උනා කියලා සත්තු මරලා පව් පුරවගන්න එපා..:no:

    සත්තු මරන්නේ නෑ බන්. :no:
    අල්ලලා විසි කරනවා ඈත කැලේකට. :P
    :lol::lol::lol::lol:
     
    Last edited:

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,097
    4,216
    113
    Sri Lanka
    පූසො හරියන්නෙ නැති හින්ද තව එක ක්‍රමයක් තියෙනව.. නිකම් බ්ලේඩ් එකක් කෙලින් අතට හිටවල තියපන් කාර් එක ලඟ.. එතකොට මීය ඇවිත් ඒක උඩින් බෙල්ල තියල කරවල කෑල්ලත් නෑ පොල් කෑල්ලත් නෑ කිය කිය දෙපැත්ත බලද්දි උගෙ බෙල්ල කැපිල මැරිල යනව ඌ විහින්ම... උඹට පවු සිද්ද වෙන්නෙත් නෑ. ඌව රවට්ටල මැරුවෙත් නැහැනෙ.. ඌ දැනගන්න ඕන නැති දේ නොසොයා ඉන්න.... :nerd::nerd::nerd: