මීයා එපා උනා.....

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    පූසො හරියන්නෙ නැති හින්ද තව එක ක්‍රමයක් තියෙනව.. නිකම් බ්ලේඩ් එකක් කෙලින් අතට හිටවල තියපන් කාර් එක ලඟ.. එතකොට මීය ඇවිත් ඒක උඩින් බෙල්ල තියල කරවල කෑල්ලත් නෑ පොල් කෑල්ලත් නෑ කිය කිය දෙපැත්ත බලද්දි උගෙ බෙල්ල කැපිල මැරිල යනව ඌ විහින්ම... උඹට පවු සිද්ද වෙන්නෙත් නෑ. ඌව රවට්ටල මැරුවෙත් නැහැනෙ.. ඌ දැනගන්න ඕන නැති දේ නොසොයා ඉන්න.... :nerd::nerd::nerd:
    ඒක ටිකක් පරණ වර්ෂන් එකක්නේ බං... :P:P
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    -සිංහයා-;19344592 said:
    පුවෙක් ඇති කරන්න......:dull:

    අපේ ගෙදර මියො කොන්ට්‍රොල් කරන්නේ ගැරඬියෙක්..:).ඌ වහලට කොහොම හරි නගින්වා එහෙන් මෙහෙන ගිහින්...දවස් දෙකක් යන කොට ඔක්කම මියෝ නැහැ.ටික දවසක් යන කොට ආයේ එ‍හෙන් මෙහෙන් මියො එන්න පටන් ගන්නකොටම..ආයේ ගැරඬියා විසිට් එකක් දානව....:eek::oo:

    ගැරඩියාගේ කන්ටැක්ට් දියන් අපේ ගෙදරට සෙට් කර ගන්න.....
     
    මීය එන තැන කරන්ට් එක වැදිල කරවෙලා පිච්චිලා මැරිල යන්න දැලක් වගේ එකක් දාල කරන්ට් එක දීපං වැදුන ගමං විදුලි පුටුවෙ ඉන්දුව වගේ මොලේ කර වෙලා ඇස් දෙක දිය වෙලා වැක්කෙරෙන්න :dull: :dull:
    නැත්තං එන තැන වහපං පූසෙක් හදපං පූසව රෑට කාර් එක ඇතුලට දාල වහපං :baffled::baffled:
    බම්ප්

    :dull: :dull:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    සිරාවටම මේක හරියනවද මචන්. එහෙනම් දැන්ම යනවා කපුරු බෝල පැකට් එකක් ගේන්න... :):)

    ow mchn unta kapuru smell eka penna be.garage eke car eka park karana thana kapuru bolekin rawumak adinna.onenan tire 4,engine eke wage poddak kapuru athullanna.etakota patta palathata enne ne.oka masakayak karama athi,ita passe unge pataw enneth ne.
     
    maduranga19

    Active member
  • Mar 31, 2015
    284
    134
    43
    baygon spay aka gahala balapan.ape mallige bike eke wire wagayak miyo kala tyeddi.service kerana plaz eke unn dipu idea akak machan.eka gahuwata passe nam unn kawe naha.
     
    • Like
    Reactions: Ashman

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala

    ow mchn unta kapuru smell eka penna be.garage eke car eka park karana thana kapuru bolekin rawumak adinna.onenan tire 4,engine eke wage poddak kapuru athullanna.etakota patta palathata enne ne.oka masakayak karama athi,ita passe unge pataw enneth ne.
    Thnx Mchan...
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,097
    4,216
    113
    Sri Lanka
    එහෙනම් මෙහෙම කරපන් :lol: උඹට ඕන පවු සිද්ද වෙන්නෙ නැති වෙන්න වැඩේ කරන්නනෙ... ගෙදර කෙනෙක්ට ඔලුව කැක්කුමක් හැදෙනකන් ඉඳල පැනඩෝල් කාඩ් 4ක් 5ක් අරන් එන ගමන් අත්වැරදීමකින් වගේ කාඩ් 4ක් විතර කඩල කාර් එක ලඟ දාපන්.. උන් ඒව කාල මැරෙයි. ඒත් උඹ උන්ව මරන්න නෙමෙයිනෙ දැම්මෙ ඒව. අත්වැරදීමකින් :lol: හරිම සිම්පල් ප්ලෑන් එකක්.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    එහෙනම් මෙහෙම කරපන් :lol: උඹට ඕන පවු සිද්ද වෙන්නෙ නැති වෙන්න වැඩේ කරන්නනෙ... ගෙදර කෙනෙක්ට ඔලුව කැක්කුමක් හැදෙනකන් ඉඳල පැනඩෝල් කාඩ් 4ක් 5ක් අරන් එන ගමන් අත්වැරදීමකින් වගේ කාඩ් 4ක් විතර කඩල කාර් එක ලඟ දාපන්.. උන් ඒව කාල මැරෙයි. ඒත් උඹ උන්ව මරන්න නෙමෙයිනෙ දැම්මෙ ඒව. අත්වැරදීමකින් :lol: හරිම සිම්පල් ප්ලෑන් එකක්.

    Still you have the intention.:Pyou can't fool mind.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    -සිංහයා-;19344592 said:
    පුවෙක් ඇති කරන්න......:dull:

    අපේ ගෙදර මියො කොන්ට්‍රොල් කරන්නේ ගැරඬියෙක්..:).ඌ වහලට කොහොම හරි නගින්වා එහෙන් මෙහෙන ගිහින්...දවස් දෙකක් යන කොට ඔක්කම මියෝ නැහැ.ටික දවසක් යන කොට ආයේ එ‍හෙන් මෙහෙන් මියො එන්න පටන් ගන්නකොටම..ආයේ ගැරඬියා විසිට් එකක් දානව....:eek::oo:
    වහලෙ ගැරඬි යන එක අසුභයි කියලා කතාවක් මම අහලා තියනවා. :dull:
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    පැටියා;19345759 said:
    වහලෙ ගැරඬි යන එක අසුභයි කියලා කතාවක් මම අහලා තියනවා. :dull:
    වහලේ ගැරඩි යන එක මීයන්ට තමා අසුභ... :lol::lol:
     
    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    මීයො නම් මහ කුප්ප ජාතියක් බන්, දවසක් මගෙ pc එකත් කෑවා. කැ# මීයෝ.