මීයා.. The Mouse : දැන් පෙන්නනවා..

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    :(ඔය වයසටත් ඔහොම කරනවානම් ඉස්කෝල වලම.. අපේ රටේ අනාගත පරම්පරාව ගෑන නම් මට ගොඩාක් ඳුකයි.:(
    මට මෙක බලලා හිනහා ගියෙ නෑහෑ ඳුක හිතුනා.:nerd:. අම්මලා තාත්තලා. කොයි තරම් බලාපොරොතු තියාගෙනද ළමයින්ව ඉස්කෝල වලට එවන්නේ.. එතනදිත් ළමයින්ට මෙහෙම වෙනවාන්ම් වෙන මොන කතාද??
    :no:
    :yes::yes::(
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    Sex කියන්නේ මැජික් එකක් කියල හංවඩු ගහල තියෙන්නේ අපේ රටේ ම රාල ල තමා..
    ඒක නිසා තමා මේවගේ දේවල් වෙන්නේ මචන්..

    උබේ කතාවත් ඇත්ත තමා..

    ඒත් අද කාලේ මේ වගේ සිද්දියක් කියන්නේ Simple දෙයක්..

    sahathika athhta bun
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,132
    113
    සචියා මේක උබට සිද්ද වෙච්ච, නැත්නම් උබ දැකපු සිද්ධියක් එහෙම නෙවේ නේද මචෝ :P:P:P
    කියන්න බැනෙ අදකාලෙ හැදෙන පොඩි එවුන් හලි වලත්තයි නෙ :lol:
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    avatar391265_9.gif