මීයෝ ප්‍රශ්න?

devinfer98

Well-known member
  • Mar 27, 2021
    423
    404
    63
    මී කූඩු , මී කතුරු, ගම්බෝඩ් ඇරෙන්න ගෙදරක මීයෝ නැති කරන්න පුලුවන් විදි මොනවාද මචන්ලා?

    අපේ ගෙදර පට්ටට මීයෝ ඉන්නවා පුස් පැටව් දෙන්නෙක් ඉන්නවා උන් ලොකු උනහමවත් හරි යයිද නැත්තන් මීයෝ අඩු කරන්නේ කොහොමද?
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    දැන් ඉන්න පූසො මීයො අල්ලන්නෙ නෑ කාල කාල හොඳට බුදියනව මිසක්..මීයො උගේ අැඟ උඩින් පැනල ගියත් ඔළුව උස්සල බලල අායෙත් නිදා ගන්නවා..😅

    Tom And Jerry GIF
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    ගම් බෝඩ් පාවිච්චි කරන්න එපා....

    මම පාවිච්චි කරන්නෙ ගෙදර ඉඳන් කි.මී 1.5ක් විතර දුරින් තියන වෙළකුයි, මී කූඩුවයි.
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    පුස් පැටව්
    miyo allanawanam podi kaalema allanna patan gannawa bro
    ape gedarata thadi puusuek enawa
    uta meeyo allala denna oone api

    punci ammalage gedara innawa podi puusek
    uu gedara meeyo okkoma kaala iwarai
    den dawalta reeta badagini unaama uu gihin kohen hari
    meeyek allagena enawa

    ara meeyontha thiyana kudu ekak genalla
    samapoosha ekka anala aggala hadala gee puraa thiyanna
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    ගම් බෝඩ් පාවිච්චි කරන්න එපා....

    මම පාවිච්චි කරන්නෙ ගෙදර ඉඳන් කි.මී 1.5ක් විතර දුරින් තියන වෙළකුයි, මී කූඩුවයි.
    Thopi wage kalakanni hinda thamai ape gedarata meeyo enne
    nodakin para haththa alluwanan marala dapanko kohewath nathi redde welawal asse gihin danawa
    e ahapa pahala gewal iwarai
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,773
    113
    පෘථිවිය
    මී කූඩු , මී කතුරු, ගම්බෝඩ් ඇරෙන්න ගෙදරක මීයෝ නැති කරන්න පුලුවන් විදි මොනවාද මචන්ලා?

    අපේ ගෙදර පට්ටට මීයෝ ඉන්නවා පුස් පැටව් දෙන්නෙක් ඉන්නවා උන් ලොකු උනහමවත් හරි යයිද නැත්තන් මීයෝ අඩු කරන්නේ කොහොමද?
    වැට මාර ගස් (ඇල්බීසියා) වල මලක් එනවා රෝස පාට පාන් එක්ක තියල තියන්න.
    පුසොන්ට කන්න බැරි තැන්වල
     

    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    පූසෙක් තමයි සාහෝ. මීයෝ අල්ලන උන්ව එළියේ පුරුදු කරන්න ඕනේ. පොඩි පොඩි සත්තු කන්න පුරුදු උනහම මීයින්ට නො චන්ස්.