ගෑනූ මීයොයි පිරිමි මීයොයි වෙන වෙනම කූඩුවක දාන්ඩ ඕනේ එහෙනම්.මීයෝ එච්චරකල් ජීවත් වෙන්නෙ නෑ නේදඅල්ලන උන් කුඩුවකට එකතුකරලා ස්වාභාවිකවම මැරිලා යනකන් කන්න බොන්න දීල රැකබලාගත්තොත් මොකෝ
![]()
එක අතකින් ඒක ලොකු පවක් මොකද උන්ගේ කෑල්ල පෙනි පෙනී වෙන කූඩුවක හිටියට සුකන්ඩවත් බෑනේ. අන්තිමට උන්ම සියදිවිහානිකරගනී.
අල්ලන උන් කුඩුවකට එකතුකරලා ස්වාභාවිකවම මැරිලා යනකන් කන්න බොන්න දීල රැකබලාගත්තොත් මොකෝ