මීයෝ ප්‍රශ්න?

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,478
    26,056
    113
    Fantasy
    මීයෝ එච්චරකල් ජීවත් වෙන්නෙ නෑ නේද :baffled: අල්ලන උන් කුඩුවකට එකතුකරලා ස්වාභාවිකවම මැරිලා යනකන් කන්න බොන්න දීල රැකබලාගත්තොත් මොකෝ :P
    ගෑනූ මීයොයි පිරිමි මීයොයි වෙන වෙනම කූඩුවක දාන්ඩ ඕනේ එහෙනම්.
    එක අතකින් ඒක ලොකු පවක් මොකද උන්ගේ කෑල්ල පෙනි පෙනී වෙන කූඩුවක හිටියට සුකන්ඩවත් බෑනේ. අන්තිමට උන්ම සියදිවිහානිකරගනී.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    ගෑනූ මීයොයි පිරිමි මීයොයි වෙන වෙනම කූඩුවක දාන්ඩ ඕනේ එහෙනම්.
    එක අතකින් ඒක ලොකු පවක් මොකද උන්ගේ කෑල්ල පෙනි පෙනී වෙන කූඩුවක හිටියට සුකන්ඩවත් බෑනේ. අන්තිමට උන්ම සියදිවිහානිකරගනී.
    ඔව් ඔව් වෙනම දාන්න වෙනව නැත්තං උන්ගේ දරුමල්ලන්ටත් කන්න දෙන්න වෙනව :baffled:
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,658
    1,926
    113
    ගම් බෝඩ් පාවිච්චි කරන්න එපා....

    මම පාවිච්චි කරන්නෙ ගෙදර ඉඳන් කි.මී 1.5ක් විතර දුරින් තියන වෙළකුයි, මී කූඩුවයි.
    meeka thamai honda allala godak aaathata gihin daaanna oone
    langata danmoth un enawalu goyaagena
    api nam danme minisu nathi kalaa paththakata gama athule
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    වැට මාර ගස් (ඇල්බීසියා) වල මලක් එනවා රෝස පාට පාන් එක්ක තියල තියන්න.
    පුසොන්ට කන්න බැරි තැන්වල
    ekath karala balanna one.
     
    • Like
    Reactions: Tharaka_x

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,604
    22,311
    113
    Gotland
    1. මීයන්ට කන්න දාන්න චෝක් කැලී වගේ රෝසපාට වස ජාතියක් තීනවා පැකට් එකක් ගෙනත් මීයෝ ගැවසෙන තැන්වල දාපං ආයෙත් සතියකින් තව පාරක් දාපං
    ඕක වැඩ නං මීයෝ කුඩු ගහල වගේ ඇවිදිනවා පස්සේ බඩු හරි.

    2. මි කුඩුවෙන් අල්ලනවා නං ගිහිං අත අරින්න එපා ඒ හරියේ ගෙවල් වලට උන් රිංගනවා.

    3. මි කුඩුවට වඩා මි කතුර හොදයි හැබැයි දඩු මික් සෙට් උනොත් උ පනිනවා මං කරන්නේ සද්දේ ඇහුන ගමන් පොලු පාරක් දෙනවා. මීයා මලා වගේ ඉදල සෙනිකව පනින සින් තීනවා

    මීයෝ ඉවරයක් කරන්න බෑ බං ගෙදර උන් ඔක්කොම මැරුවත් ඊට පස්සේ අල්ලපු ගෙවල් වල උන් එනවා ඒ නිසා හොදම වැඩේ අහලපහල උන් එක්ක කතාවෙලා ඔක්කොම එකපාර මීයන්ට ෂොට් එක දෙන එක එහෙම උනාම කාලයක් අව්ලක් නැතුව ඉන්න පුළුවන්
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,522
    6,365
    113
    චීන්නු ආවම ඕවා හොඳ බිස්නස් බන්.. හොදට ඇති කරපන් තව...

    Chinese New Year Homes GIF by milk design kl
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මීයෝ එච්චරකල් ජීවත් වෙන්නෙ නෑ නේද :baffled: අල්ලන උන් කුඩුවකට එකතුකරලා ස්වාභාවිකවම මැරිලා යනකන් කන්න බොන්න දීල රැකබලාගත්තොත් මොකෝ :P
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,360
    14,229
    113
    පෘථිවිය
    ගෙදර කුණු අස් කරපන්
    අහුමුලු වල බඩු පුරවන්න එපා

    පිරිසිදුව එලිය තියෙන විදිහට ගෙදර තියාගනින්
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,429
    19,617
    113
    Colombo
    මී කූඩු , මී කතුරු, ගම්බෝඩ් ඇරෙන්න ගෙදරක මීයෝ නැති කරන්න පුලුවන් විදි මොනවාද මචන්ලා?

    මීයො නැති කරන්න තියන ක්‍රම ටික සේරම දාල ඒව ඇරෙන්න තියන ක්‍රම මොවද කියලා අහන්නෙ මොකද බන්
    ඕක ඇරෙන්න තියෙන්නෙ අර වස දාන එක තමයි
    මටත් ගෙදර වටේ වෙල් තියන නිසා නිතරම මීකූඩුව තියන්න වෙනවා, දිගටම තියන නිසා ඉඳලා හිටලා තමයි මීයො අහු වෙන්නෙ ඒක නිසා මී කූඩුව දවස ගානෙ චෙක් කරන්න වෙන්නෙ නැහැ ගොඩක් වෙලාවට අපි බලද්දි මීය අහුවෙලා මැරිලා