මීරිගමට යන්න

Expriamere

Junior member
  • Mar 13, 2017
    72
    32
    18
    දන්න අය මීරිගමට යන්න පුළුවන් ලේසි විදියක් කියනවද ?

    මං එන්නේ අවිස්සාවේල්ලේ ඉඳන් ....

    ගන්න ඕනි බස් එහෙම තියෙනවා නම් පොඩ්ඩක් දැනුවත් කරනවද ?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    අවිස්සාවේල්ලෙන් කෑගල්ලට වරෙන්, කෑගල්ලෙන් කොළඹ බස් එකේ පස්යාල හන්දියට එතනින මීරිගමට.
     
    Expriamere

    Junior member
  • Mar 13, 2017
    72
    32
    18
    අවිස්සාවේල්ලෙන් කෑගල්ලට වරෙන්, කෑගල්ලෙන් කොළඹ බස් එකේ පස්යාල හන්දියට එතනින මීරිගමට.

    තෑන්ක්ස් මචෝ .. :yes::yes: මට කියනවද බස් එහෙම නිතරම තියෙනවා නේද ?(පස්යාල හන්දියට යන්නයි...එතනින් මිරීගමට යන්නයි)..මං ඇවිල්ලම නෑ ඒකයි...තව බස් රූට් නම්බර එහෙම දන්නවනම් පොඩ්ඩක් කියනවද...ලොකු උදව්වක්...මට හෙට යන්න ඕනි එකයි...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    තෑන්ක්ස් මචෝ .. :yes::yes: මට කියනවද බස් එහෙම නිතරම තියෙනවා නේද ?(පස්යාල හන්දියට යන්නයි...එතනින් මිරීගමට යන්නයි)..මං ඇවිල්ලම නෑ ඒකයි...තව බස් රූට් නම්බර එහෙම දන්නවනම් පොඩ්ඩක් කියනවද...ලොකු උදව්වක්...මට හෙට යන්න ඕනි එකයි...

    බස් රූට් නම් දන්නෙ නැහැ ඕක තමයි දන්න විදිය පස්යාල හන්දියෙන් බැහැල දකුණු පැත්තෙන් ඇතුලට තියන පාරෙ එතනින් බැහැල අහපං. රෑට බස් නැහැ ඒ පාරෙ.
     
    Expriamere

    Junior member
  • Mar 13, 2017
    72
    32
    18
    බස් රූට් නම් දන්නෙ නැහැ ඕක තමයි දන්න විදිය පස්යාල හන්දියෙන් බැහැල දකුණු පැත්තෙන් ඇතුලට තියන පාරෙ එතනින් බැහැල අහපං. රෑට බස් නැහැ ඒ පාරෙ.

    තෑන්ක්ස් මචෝ ..මං බලන්නම් ගිහිල්ලා :yes::yes: