මීලඟ දරුණුතම දේශපාලනික ප්රශ්ණය :
..... කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මීලඟට බලය දිය යුත්තේ කාටද? ... ...
..... වටිනා අදහස් මෙතනින් දාන්න Bump පාරක් දැමීමට කාරුණික වන්න .......

අනේ මං නං දන්නේ නෑ ඉන්න මං අම්මගෙන් අහල කියන්නං![]()

බලය ගත යුත්තේ අපිමයි. නියෝජන ප්රජාතන්ත්රවාදය කියන්නේ අමූලික බොරුවක්. උන් උන්ගෙ ගොඩ වැඩිකරගන්නවා හැමදාම. නීතියත් උන්ට විශේෂ ඒවා කරගන්නවා. ඉතිං බලය ගතයුත්තේ අපිමයි. මේ රටේ ජනතාවට ආදරේ එක දේශපලුවෙක්වත් නැහැ. උන් පාර්ලිමේන්තුව සතු වරප්රසාද මුවාවෙන් උන්ගෙ පවුල් වලට සැපදෙනවා මහජන මුදලින්. මහජන මුදල් හසුරවන්නේ උන්ට වාසි අත්වන විදියට ඉතිං මේ නියෝජන ප්රජාතන්ත්රවාදය බොරුවක්.![]()

සොහොන;19074957 said:අනාගතේ පුරවැසියෝ උබලානේ තනියම තීරණයක් ගනී![]()



දැන් ඉන්න පුරවැසියෝ තනි තීරණ ගන්නේ නැති කොට අනාගෙත පුරවැසියෝ කොහොමද එහෙම කරන්නේ ...![]()

