මීලඟ දරුණුතම දේශපාලනික ප්‍රශ්ණය :

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මීලඟ දරුණුතම දේශපාලනික ප්‍රශ්ණය :

    ..... කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මීලඟට බලය දිය යුත්තේ කාටද? ... ... :oo:

    6a00e008d6ce2788340120a7c856ab970b-pi

    ..... වටිනා අදහස් මෙතනින් දාන්න Bump පාරක් දැමීමට කාරුණික වන්න .......
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කැමැත්තෙන් හෝ අකමැත්තෙන් දෙන්න ඕන අයට දීල ඉවරයි...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,227
    113
    බලය ගත යුත්තේ අපිමයි. නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ අමූලික බොරුවක්. උන් උන්ගෙ ගොඩ වැඩිකරගන්නවා හැමදාම. නීතියත් උන්ට විශේෂ ඒවා කරගන්නවා. ඉතිං බලය ගතයුත්තේ අපිමයි. මේ ර‍ටේ ජනතාවට ආදරේ එක දේශපලුවෙක්වත් නැහැ. උන් පාර්ලිමේන්තුව සතු වරප්‍රසාද මුවාවෙන් උන්ගෙ පවුල් වලට සැපදෙනවා මහජන මුදලින්. මහජන මුදල් හසුරවන්නේ උන්ට වාසි අත්වන විදියට ඉතිං මේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය බොරුවක්. :growl:
     
    Last edited:

    මොකක්ද නියෝජන ප්‍රජාත්‍රන්තවාදී පිළිවෙත වෙනුවට උබ යෝජනා කරන දේ :)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    සොහොන;19074957 said:
    අනාගතේ පුරවැසියෝ උබලානේ තනියම තීරණයක් ගනී :cool:

    දැන් ඉන්න පුරවැසියෝ තනි තීරණ ගන්නේ නැති කොට අනාගෙත පුරවැසියෝ කොහොමද එහෙම කරන්නේ ... :(:(:(
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    දැන් ඉන්න පුරවැසියෝ තනි තීරණ ගන්නේ නැති කොට අනාගෙත පුරවැසියෝ කොහොමද එහෙම කරන්නේ ... :(:(:(

    උබේ මතය නිකන් කියපන් මෙහෙමයි හිතේ තියන ඇත්ත විතරක් එලියට දාන්න මොනවාද හැදෙන්න ඕනේ මොනවාද වැටෙන්න ඕනේ ඕනේ දෙයක් කියපන් :)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සමාජවාදී සමානතා පක්ෂයේ සාමාජිකත්වය ගැනීමට සිටින මා මේ කරපු පරණ ගොන් කම් වලට කනගාටු වෙමි :lol:

    https://www.wsws.org/sinhala/